අපෙ මිනිස්සු තාම පරිනත මදි බටහිර සංස්කෘතිය හරියට අඳුරගන්න ,කාලයක් මතකද තෙරුමක් නැතුව අයිස් බකට් නෑවෙ.
ප්‍රෙ ෆො ෆ්‍රාන්ස් එහෙම මතකද ?
ලංකාවෙ දෙයක් උනොත් කිසි ප්‍රේ කිරිල්ලක් නැහැ .
මන් රටවල් බලන්න ගියාට එව්වායෙ ජීවත් වෙන්න ආස උනෙ නැති හෙතුවත් ඕක තමා.
අනෙ මන්දා අපෙ උන් එව්වා හොඳයි කියලා ඔච්චර...