ආතර් සී ක්ලාර්ක්ගෙන් අහනවාලු ගොඩාක් අය ලංකාවෙ ජීවත් වෙන්නෙ ඇයි කියලා
පිළිතුර
16 වෙනි විනාඩියෙ ඉඳන් බලන්න .
ඒ වගෙම මෙ වැඩසටහන ආතර් සී ක්ලාර්ට අනුව ලොක පුදුමයන් විය යුතු දෙවල් මොනවාද කියන එක
එක පුදුමයක් විදියට ඔහු නම් කරනවා ලංකාවෙ සීගිරිය
කාශ්‍යප රජතුමාව හඳුන්වන්නෙ නම් "Mad King" කියලා
හෙතුව පීතෘ ඝාතකයෙක් වූ නිසා වෙන්න ඇති
ඉතිං මට හිතුන දේ තමා
ඇයි බන් අපෙ සිංහළු අපෙ රටට මෙච්චර කෙලහන්නෙ ගරහන්නෙ ?
රටෙ දෙශපාලනයට බනිනවා ,එත් මුන් පත්කලෙත් අපිම නෙමෙද ?

Last edited:

ඉතිං උන් ඒකට හේතුව විදිහට දකින්නෙ ලංකාවෙ වැරැද්ද
උන් ප්‍රාර්ථනා කරනව ෆිල්ම් වල වගේ ජීවත් වෙන්න පුලුවන් රටක ඉපදුනා නං කොච්චර හොඳද කියල 