රනිල් ඇවිත් මාස දෙකකට පස්සේ ජනමතය

දැන් චන්දේ තිබ්බොත් කාටද

  • UNP

    Votes: 41 31.8%
  • SLPP

    Votes: 3 2.3%
  • SLFP

    Votes: 1 0.8%
  • වීරවන්සයගේ උත්තර මොකක්ද එක

    Votes: 2 1.6%
  • JVP

    Votes: 75 58.1%
  • SJB

    Votes: 0 0.0%
  • පෙරටුගාමී

    Votes: 1 0.8%
  • රැට්ටා, දමිතා ...

    Votes: 5 3.9%
  • චන්ද්‍රිකා SLFP

    Votes: 1 0.8%

  • Total voters
    129

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Namal-Rajapaksa.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,992
    40,898
    113
    නන්දසේනගේ පාලනේ දැකලා ගමන් යන්න කියල වීල්බැරෝ එක ග්‍රීස් කරපු මට රනිල් මහත්තයා ඇවිල්ලා ශෙඩ් එකෙන් තෙල් දෙන්න ගත්තු එකම මදෑ.
     

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,301
    726
    113
    UNP රනිල් කියන්නෙ ඉතින්, පොහොට්ටු වේ branch එකක් නේ. UnP දෙන්වා කියනේ රාජපක්ක්‍යෝ, කූක්කො, ටික තාමා ආය එනේ. ඒක නිසා අනිව JVP තමා.
     
    • Love
    Reactions: Kamal1996