ඇන්ඩ්‍රොයිඩ් අනාතයෝ වර යකෝ

Banned.King

Member
Nov 6, 2014
390
13
0
hoda prashnayak thamai bn :D ekata ne itin custom roms tiyenne

a thwunath hama ekatama na ne
thyena ewath samaharawita hariyanne na ne
google update release krla kalekata passene update awath enne
kochchara performance thwunath samahara ewata update enne na ne
custom rom wlin update krnna dgalanakota phone eka epa wenawa ne

oya weak eka hadagena phone built kroth aluthenn hithanne ewa market wei hndata
android wla thyenne app tika thyena hinda hnda app set ekak ekka hnda customizable os ekak ekka phone awa nm android watenwa
android ayo ehema hadana ekak na ne bn
 
DJvodka

Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    ගොං ප්‍රශ්නයක්නෙ උබ අහල තියෙන්නෙ :yes: වින්ඩොස් XP එක ෆෝමැට් කරල උබ 7 දානකොට XP ඒකට සපෝට් කරන මදර් බෝඩ් එකේ ඩ්‍රයිවස් 7 එකට සපෝට් කරනවද?
     
    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    ගොං ප්‍රශ්නයක්නෙ උබ අහල තියෙන්නෙ :yes: වින්ඩොස් XP එක ෆෝමැට් කරල උබ 7 දානකොට XP ඒකට සපෝට් කරන මදර් බෝඩ් එකේ ඩ්‍රයිවස් 7 එකට සපෝට් කරනවද?

    ubata nm khmada danna xp dla thyena kota drivers noda sound video wada nokarata 7 dapu gmn drivers nathuwama wada kra bn

    meke inna ayongen ahla hryanne nathi patayi umblate uththare denna kalin prashne therum ganna bari ekane awula kmak na bn puluwan nm mta meka ahnna puluwan technical forum ekak link ekawath dyan
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    ubata nm khmada danna xp dla thyena kota drivers noda sound video wada nokarata 7 dapu gmn drivers nathuwama wada kra bn

    meke inna ayongen ahla hryanne nathi patayi umblate uththare denna kalin prashne therum ganna bari ekane awula kmak na bn puluwan nm mta meka ahnna puluwan technical forum ekak link ekawath dyan

    සමහර හාඩ්වෙයා වෙනසක් නැතුව වැඩ කරන්න පුලුවන්, එත් ගොඩක් ඩ්‍රයිවස් ඕන අප්ඩේට් කරන්න.
    (windows 95, 98 වල අනිවාර්යෙන් ඩ්‍රයිවස් ඕන වෙන වෙනම) PC හදල තියෙන්නෙ කොමන්
    අකිටෙක්ච එකකට. නමුත් තාම ඒවගේ හැමෝම පිලිගන්න standard එකක තාම නෑ phones වලට.
    උදාහරනයක් විදියට ෆෝන් එකේ කැමරා, ටච් ස්ක්‍රීන්, සෙන්සර්ස්, etc.. හැම එකක කටම වෙනම
    drivers ඕන වෙනව. ඒව නොදා වැඩ කරන්නෑ. හේතුව තමයි ඇන්ඩ්‍රොයි වල අප්ඩේට්ස් එනකොට
    එන්නෙ ලොකු කර්නල් චේන්ජස් එක්ක. Windows වල උනත් kernal එක ලොකුවට වෙනස් කරෙත්
    අනිවාර්යෙන්ම අලුත් ඩ්‍රයිවස් ලියන්න වෙනව.
     
    anna ehema kypn umbla mkada klin oya uthathare dunne naththe
    dan umb kyna widiyata pc th phone wage chater weida apita update karanna bari wenna :sorry:

    ehema common system ekak hadeyida phone wlatath ayi bn eka eka eka eka widiyata hadanne okkoma eka system ekakata haduwa nm iwarane wena wena ewa hadanna dagalanne nathuwa
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,497
    3,497
    113
    සිංහලේ
    a thwunath hama ekatama na ne
    thyena ewath samaharawita hariyanne na ne
    google update release krla kalekata passene update awath enne
    kochchara performance thwunath samahara ewata update enne na ne
    custom rom wlin update krnna dgalanakota phone eka epa wenawa ne

    oya weak eka hadagena phone built kroth aluthenn hithanne ewa market wei hndata
    android wla thyenne app tika thyena hinda hnda app set ekak ekka hnda customizable os ekak ekka phone awa nm android watenwa
    android ayo ehema hadana ekak na ne bn

    ow mchn uba kiyana kathaawath atta thamai eh unaata itin aluthin ena phones walata i mean phone eka manufacutre karala 18 months athulatha okkoma ena updates denawa bn ;) dan balapan mama gaawa tiyenne korean S3 eka (SHV-E210S) eka hadala dan 3 years wage athi eth lseptember wala samsung la 4.4.4 update eka dunna ;)
    so itin awulak na ne
    anika bn ubata unath patta parana pentium 4 PC ekatat windows 8.1 daana ba ne bn
    habai itin uba kiyana kathaaweth 50% attakuth tiyneawa bn itin ;)
     
    Attachments

    • dwdwd.jpg
      dwdwd.jpg
      55.9 KB · Views: 39

    eth umbt blpn kitkat update enne lolipop release wenna onna menna thyla wadak na ne bn ethakota
    S3 eka gana wadi hinda update denna athi performance thwunath samahara ewata update na
    dan pentium 4 ehekata 8 danna bari kamak na ne slow unata itath wada upadate denakn kyla bln inna ona na

    anna a wage thathwayak phone wlata enne nadda ehema update krnna puluwan phone thyeda
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    anna ehema kypn umbla mkada klin oya uthathare dunne naththe
    dan umb kyna widiyata pc th phone wage chater weida apita update karanna bari wenna :sorry:

    ehema common system ekak hadeyida phone wlatath ayi bn eka eka eka eka widiyata hadanne okkoma eka system ekakata haduwa nm iwarane wena wena ewa hadanna dagalanne nathuwa

    මේකෙන් තමයි ඇන්ඩ්‍රොයිඩ් අනිත් ඒවගෙන් වෙනස් වෙන්නෙ.
    iphone 5 එක ලෝකෙ කොහෙන් ගත්තත් ඒ ෆෝන් එක ඒ විදියමයි,
    ඒ කැමරාව ඒ විදියමයි, ඒකෙ UI එක තියෙන එකමයි, බැටරි ලයිෆ් එක එකමයි.
    නමුත් ඇන්ඩ්‍රොයිඩ් ඒවගේ කොටු කරල නෑ. ඒක නිසා කවදාවක් වත් ඇන්ඩ්‍රොයිඩ්
    වලට එකම standard එකක් එයි කියල හිතන්න බෑ.
     
    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    මේකෙන් තමයි ඇන්ඩ්‍රොයිඩ් අනිත් ඒවගෙන් වෙනස් වෙන්නෙ.
    iphone 5 එක ලෝකෙ කොහෙන් ගත්තත් ඒ ෆෝන් එක ඒ විදියමයි,
    ඒ කැමරාව ඒ විදියමයි, ඒකෙ UI එක තියෙන එකමයි, බැටරි ලයිෆ් එක එකමයි.
    නමුත් ඇන්ඩ්‍රොයිඩ් ඒවගේ කොටු කරල නෑ. ඒක නිසා කවදාවක් වත් ඇන්ඩ්‍රොයිඩ්
    වලට එකම standard එකක් එයි කියල හිතන්න බෑ.

    ehenm dan lap hadala thyenne dell hp eka eka processor ram hard vga
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,427
    1,453
    113
    IN THE INTERNET
    mobile os හදන උන් ඒක ඕන මගුලකට හරියන විදියට release කරානම් ඉවරයි ඉතින් තාම හැබැයි ඒව්දියෙ එක mobile os එකක් නෑනේ තාම ඒක කරගන්න බැරුව ඇති.
     
    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    mobile os හදන උන් ඒක ඕන මගුලකට හරියන විදියට release කරානම් ඉවරයි ඉතින් තාම හැබැයි ඒව්දියෙ එක mobile os එකක් නෑනේ තාම ඒක කරගන්න බැරුව ඇති.

    anna ekane bn mkada danna ehema bri mun me kyana widiyata eka companyak mulu phone ekama ghnwa kyna ekada danna
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,427
    1,453
    113
    IN THE INTERNET
    anna ekane bn mkada danna ehema bri mun me kyana widiyata eka companyak mulu phone ekama ghnwa kyna ekada danna

    mobile phones හදන company වලින් mobile os හදන company වලට ගානක් දෙනවද දන්නෑ ඒවගේ එකක් හදන්න එපා කියලා මොකද එහෙම කලොත් mobile phones selling market එක වැටෙනවානෙ.
     
    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    mobile phones හදන company වලින් mobile os හදන company වලට ගානක් දෙනවද දන්නෑ ඒවගේ එකක් හදන්න එපා කියලා මොකද එහෙම කලොත් mobile phones selling market එක වැටෙනවානෙ.

    eth bn ethakota oya machine hadana ewath watenna epai dell hp ehema
    dan unath me phone wlata ehema os ekak hdnna puluwanda bn
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    http://www.sonymobile.com/global-en/products/phones/xperia-m2/specifications/#tabs

    ආ දැන් උබේ හෙන උගත් මොලෙන් කියපන්කෝ මේ පෝන් එකට lolipop දාන්න බැරි මොකද කියලා

    මම උගත් කියල කිව්වේ නෑ බන් මම.කවුද කියන්නේ ඕකට lolipop දාන්න බෑ කියල?:rofl:
    ඕකට official update එක එන්නේ නැති උනාට custom රොම් එකක් දාන්න පුළුවන් බන්.ඕකට හොදම උදාහරණෙ තමයි P2 computer එකකට වින්ඩොව්ස් 7 දාල බලපන්.එතකොට තේරෙයි :yes::yes:

    අමතක උනා.android කියන්නේ ගොඩක් performance ඕනේ වෙන OS එකක්.ඉතින් android වල බොහෝ දුරට official updates දෙන්නේ අදාළ ෆෝන් එක ඒකට ස්ලෝ වෙන්නේ ,ස්ටක් වෙන්නේ,lag වෙන්නේ නැත්තන් විතහොයන්නේ බලන්නේ නැතුව එහෙම updates දුන්නනම් android ඉවරයි මෙලහකට
     
    Last edited:

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    ehenm dan lap hadala thyenne dell hp eka eka processor ram hard vga

    එවට තියෙන්නෙ generic drivers බං. ඒව ඕනම PC එකකට පොදුයි. mobile phones වලට ඒවගේ කරන්න බෑ. ඒවට වෙන වෙනම ගොඩක් කෑලි එනව එවට standard එකක් නෑ. ඒනිසා අනිව රියල් ඩ්‍රයිවස් ඕන නැත්තම් සිස්ටම් එක unstable වෙනව.
     
    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    මම උගත් කියල කිව්වේ නෑ බන් මම.කවුද කියන්නේ ඕකට lolipop දාන්න බෑ කියල?:rofl:
    ඕකට official update එක එන්නේ නැති උනාට custom රොම් එකක් දාන්න පුළුවන් බන්.ඕකට හොදම උදාහරණෙ තමයි P2 computer එකකට වින්ඩොව්ස් 7 දාල බලපන්.එතකොට තේරෙයි :yes::yes:

    dan ethakota api windows la 8 release krma api bln hitiyada machine ekata hryan eka enkn

    dan babata therenawada prashne
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පැටියා;17444660 said:
    ඔක්කොම ලොකු ලොකු කතා කියලා තියනවා පේනවා. ඒත් කිසි එකෙක් ප්‍රශනය තේරුම් අරන් වත් නෑ :lol:
    ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ වැරදි මේ ත්‍රෙඩ් එකේ මරුවට පේනවා.
    විභාග වලදි යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර දෙන සීන් එක මෙතන ප්‍රදර්ශණය වෙනවා.

    රිදෙයි :rofl:

    මූ අහලා තියන ප්‍රශ්නය තමා

    සාමාන්‍ය Desktop PC එකකට අපිට Windows/Linux අලුත්ම Versions වුනත් ඉන්ස්ටෝල් කරන්න පුලුවන්. අද Microsoft එකෙන් Windows 10 RTM එක රිලීස් වුනොත් මට හෙට මට අවුරුදු 10ක් පරන PC එකට ඒක ඉන්ස්ටෝල් කරලා Drivers දාලා දුවන්න පුලුවන්.

    Android, Ios, Windows Phone ඔය හැම එකකම ඔය කතන්දරේ කරන්න බෑ.

    Android වල AOSP Source එක අරන් (Windows PC වලට නම් Windows 10 ISO එකක් කියලා ගමුකො) තමං කැමති ෆෝන් එකට ඉන්ස්ටෝල් කරලා Drivers ඉන්ස්ටෝල් කරලා පාවිච්චි කරන්න බෑ.

    දැං ළමයි ප්‍රශනෙ තේරුම් ගත්තනෙ. දන්න එවුං උත්තර දීපල්ලා.
    දන්නෙ නැත්තං ඒකට උත්තරෙත් මමම දෙන්නං අද රෑට :rofl:

    :rofl: :rofl: :eek:
     
    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    එවට තියෙන්නෙ generic drivers බං. ඒව ඕනම PC එකකට පොදුයි. mobile phones වලට ඒවගේ කරන්න බෑ. ඒවට වෙන වෙනම ගොඩක් කෑලි එනව එවට standard එකක් නෑ. ඒනිසා අනිව රියල් ඩ්‍රයිවස් ඕන නැත්තම් සිස්ටම් එක unstable වෙනව.

    hmm ayi ehema karanne un katha wada
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    hmm ayi ehema karanne un katha wada

    ඉතින් බං එක ෆෝන් එකකට කීයක් කියල ඩ්‍රයිවස් එවනවද? ෆොන් කියක්නම් හදනවද එක අවුරුද්දකට? එතකොට හැම අප්ඩේට් එකක්ම ටෙස්ට් කරන්න වෙනව. හැම රිලීස් එකකම බග්ස් කොච්චර තියෙනවද fix කරන්න? උන්ට වෙන වැඩක් නැතිවෙයි අප්ඩේට් එවනව ඇරෙන්න :P
     
    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    ඉතින් බං එක ෆෝන් එකකට කීයක් කියල ඩ්‍රයිවස් එවනවද? ෆොන් කියක්නම් හදනවද එක අවුරුද්දකට? එතකොට හැම අප්ඩේට් එකක්ම ටෙස්ට් කරන්න වෙනව. හැම රිලීස් එකකම බග්ස් කොච්චර තියෙනවද fix කරන්න? උන්ට වෙන වැඩක් නැතිවෙයි අප්ඩේට් එවනව ඇරෙන්න :P

    na bn mn qwwe pc lap wage hadanna puluwanne un apu ekama thama no update eth apita os update krnna puluwan ne