අලු පාට තඩි සරපයෙක් වගේ දැක්ක

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    මිදුලට බැස්ස වෙලේ මම දැක්ක අපේ පූසි නැට්ට පුම්බන් ඉන්නව. මං ටක්ගාල ගිහින් බැලුව. මාව දැකල පූසි මගෙ ලගට ආව. බැලුවම මම දැක්කෙ අලුපාට ලොකු සරපයෙක් වගේ

    මේ පූසි දවස් දෙකක්ම ළගටම ගිහින් ගැරඩියො දිහා බලාගෙන ඉන්නව මං දැකල තියෙනව. හැබැයි මේ වගේ නැට්ට පුම්බන් ඉදල නෑ

    ගෙදර පූසෙකුත් එක පාරට මැරුණ නිසා බයයි බං. තාම ඒකට හේතුව හොයාගන්න බැරි වුණා

    අපේ පත්තෙ කලු පාඩ ගැරඩි නෑ

    කහපාට කලු පුුල්ලි තියෙන එවුන් විතරයි ඉන්නෙ
     
    • Like
    Reactions: kinkon

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    6TtznW.gif
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    නැට්ට පුම්බන්නේ ඌ බය උනාම, බැලලි එක්ක ජිගි ජිගි දාන්න යන කොටත් පුම්බනවා :oo:
     
    • Angry
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    නැට්ට පුම්බන්නේ ඌ බය උනාම, බැලලි එක්ක ජිගි ජිගි දාන්න යන කොටත් පුම්බනවා :oo:
    ගැරඩියෙක්නං මූ බය නෑ
    සෙල්ලමට වගේ උන් දිහා බලං ඉන්නව ලගටම ගිහින්
    අද වෙනස් බං

    මං සතෙක්ගෙ වෙනසක් දැක්කොත් හොදට අදුරනව. මං ඒ ගැන හෙවිල්ලෙන් ඉන්නෙ කොයි වෙලේත්

    මං වැඩි වෙලා සරපය දිහා හොදට බැලුවෙ නෑ. මට අප්පිරිය නිසා.

    මේ පාටට මං දැක්කෙ. ඔලුව හරිය දැක්කෙ නෑ

    නයෙක්ද මංද

    Naja+naja.jpg
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    පොලොන් තෙලිස්සා කියන එකාද උග්‍ර විශ
    මං සරපයින්ට හෙන බයයි බං

    තාත්තට එන්න කිව්වට ඉක්මනට ආවෙ නෑ

    ඊට පස්සෙ එයා දිග රිටකට රෙද්දක් අමුණල ඒකට භූමිතෙල් ටිකක් දාල ඒ හරියට ලංකරල බැලුව වටේටම
    දැං මොකෙක්වත් නෑ බං

    මං තාත්ත එනකං එ හරිය බලාගෙනම හිටිය...

    ගැරඩියෙක්නෙ දුවනව නේ භූමිතෙල් ගදට
    අනික ගැරඩි අපිව දැක දැකත් එහෙ මෙහෙ යනව හොරෙන් හොරෙන්
     

    Psychotics

    Active member
  • Nov 26, 2023
    117
    246
    43
    මං සරපයින්ට හෙන බයයි බං

    තාත්තට එන්න කිව්වට ඉක්මනට ආවෙ නෑ

    ඊට පස්සෙ එයා දිග රිටකට රෙද්දක් අමුණල ඒකට භූමිතෙල් ටිකක් දාල ඒ හරියට ලංකරල බැලුව වටේටම
    දැං මොකෙක්වත් නෑ බං

    මං තාත්ත එනකං එ හරිය බලාගෙනම හිටිය...

    ගැරඩියෙක්නෙ දුවනව නේ භූමිතෙල් ගදට
    අනික ගැරඩි අපිව දැක දැකත් එහෙ මෙහෙ යනව හොරෙන් හොරෙන්
    ගැරඬි විතරද බුමිතෙල් වලට බය? අනිත් උන්ට නතින් ද?
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ගැරඬි විතරද බුමිතෙල් වලට බය? අනිත් උන්ට නතින් ද?
    හැම සරපයම බයයිලු නේද...
    ගෙදර මුගටියෙක් හදන්න ඕනෙ
     

    Psychotics

    Active member
  • Nov 26, 2023
    117
    246
    43
    හැම සරපයම බයයිලු නේද...
    ගෙදර මුගටියෙක් හදන්න ඕනෙ
    පුසා කියලා නෑ මුගටි වගේ උනුත් සර්පයෝ මාරණවලු. සර්ප ගාඩියන් කියුවේ youtube එකේ
     
    • Like
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    පුසා කියලා නෑ මුගටි වගේ උනුත් සර්පයෝ මාරණවලු. සර්ප ගාඩියන් කියුවේ youtube එකේ
    ඉතිං බං අපේ පූසෙක් මැරුණනෙ
    සැක කරන්නෙ විස සරපයෙක් ගහල කියල
    විනාඩියයි ගියෙ දගලල හුස්ම හිරවෙලා වගේ මැරුණ ඌ
    මැරුණට පස්සෙ නහයෙන් ලේ ටිකකුත් ගියා :sorry: