මට හිතෙන හැටියට දැන් ලංකාවෙ කිසිම පවුලෙ සල්ලියක් දේපලක් උරුම වෙන්නෙ නැති බිංදුවෙ ඉදන් පටන්ගන්න වෙන කොල්ලෙක්ට ලංකාවෙම ඉදන් හොදටම දියුණු වෙනවනං අඩු වයසෙන් සාධාරණව,
1. එක්කෝ ඒලෙවල් ටියුෂන් කාරයෙක් වෙන්න ඕන
2. නැත්තං freelance / adsence etc වගේ කරන online entrepreneur කෙනෙක් වෙන්න ඕන
3. නැත්තං එක්ස්පෝර්ට් බිස්නස් එකක් කරන එකෙක් වෙන්න ඕන
**මේ උඩ දාලා තියන තුනටම කැපවීම, උත්සාහය, ටැලන්ට් එක වගේම පට්ට ලක් එකකුත් තියෙන්න ඕන කවුරු මොනවා කිව්වත්. එකම කැපවීම, ටැලන්ට් එක තියන 10ක් ගේමට බැස්සොත් උපරිම ලක් එකත් කැරකෙන 3කට විතර හරියයි **
4. උඩ දාලා තියන ඒවා වගේ පට්ටම හම්බකිරිල්ලක් කරලා ලොකූ ගේමක් ගහගන්න බැරි උනත් සාපේක්ශව ශුවර් කරන්න පුලුවන්, රිස්ක් එක අඩු ,ශේප් එකේ අඩු වයසෙන් සාමාන්‍ය මට්ට්මේ වෙඩින් එකක් අරං, සාමන්‍ය මට්ටමේ ගෙයක්, බජට් වාහනයක් ශේප් කරගෙන ඉන්න නම් usd pegged company එකක work කරන IT එකෙක් වෙන්න ඕන ( අඩුම ටැක්ස් කැපිලා මාසෙට 3.5ක් වත් අතට එන එකෙක්)
** ලංකාවෙ ඉදලා යුරෝප් වගේ IT company එකක රිමෝට් වැඩ කරලා ලක්ෂ 15න් එහා ඉන්කම් එකක් ගන්න උනුත් ඉන්නවා. හැබැයි ඒකටත් පට්ටම ලක් එකක් කැරකෙන්න ඕන ටැලන්ට් එකයි උත්සහයයි එක්කම**
5. ෆස්ට් ශයිම මෙඩිසින් සිලෙට් උන, දැන් අවුට් වෙලා හොදට private practice කරන ඩොකෙක් වෙන්න ඕන
ඔය සෙට් එක ඇරුනම ලංකාවෙ ඉදන් ගේමක් ගහන්න හදන ඉතුරු තරුණයො කියන සෙට් එක නං අනාතම අනාතයි. යාංතන් ලෙවකාල වගේ මැරෙන්නෙ නැතුව ජීවත් වෙන එකෙන් එහාට දෙයක් කරන්න බෑ උන්ට. උබලා මොකද හිතන්නෙ?