බය එකෙක් නොවුන්ට ඔය වගේ දේවල් සම්පූර්ණයෙන් අහකදාන්න බෑ රාජ්‍ය නායකයෙක්ට. යුක්‍රේන් කියන්නෙත් ඔය පැත්තේ තියෙන පරණම ශිෂ්ඨාචාරයක්, ඒක රුස්සොත් දන්නවා.
පුටින්ට කරන්න වෙන්නේ සිවිල් උන්ට ලොකු හානියක් නොකර, ඉන්න ජනාධිපති අස් වෙන තැනට තල්ලු කර්න එක. එහෙම නැතුව මිනිස්සු ගොඩක් මැරෙණ විදියට ඕක කරොත් ඊලග...