මෙම හුය හරහා ගීත ගණනාවක්ම සොයා ගත් මාගේ මිත්‍ර වෛද්‍ය සංජය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුව ඔහු විසින් මා වෙත එවන ලද මෙම ගීතය එළකිරි සාමාජිකයන් වෙනුවෙන් ඉදිරිපත් කරනවා. :yes:
මෙම ගීතය මීට පෙර කිහිප දෙනක්ම ඉල්ලා ඇති බව දැනගන්නට ලැබුනා.... :D
මාලිනී බුලත්සිංහල - අනේ පුංචි කාලිදාස...
Download...