චැනල් ෆෝ වීඩියෝවයි අපේ හෘදය සාක්කියයි | කි&#35

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    අපේ හමුදාවත් ඇමරිකාවට යවල විශේෂ පුහුණුවක් දුන්නනම් හරි.

    ඇමරිකන් හමුදාවට තියන විශේෂ හැකියාවන් තමයි

    1. ජාත්‍යන්තර නීතිය රකින ගමන් ස්වාධීන රටකට බලහත්කාරයෙන් හමුදාව යවල, හෙලිකොප්ටර් යවල, බෝම්බ ගහල මිනී මරල එන්න.

    2. නිරායුධ මිනිසුන්ගේ මානව අයිතිවාසිකම් රකින ගමන් ඔවුන්ට වෙඩි තියල මරල මුහුදට දාන්න.

    මෙන්න මේ විශේෂ හැකියාවන් දෙක අපිට තියා වෙන කිසිම රටකට නැහැ.

    අපේ හමුදාව නිරායුධ මිනිසුන්ට වෙඩි තිබ්බොත් ඔවුන්ගෙ මානව හිමිකම් කැඩෙනවා.
    වෙන රටකට හමුදා යැව්වොත් ජාත්‍යන්තර නීතිය කැඩෙනවා.

    දැන් කරන්න තියෙන්නේ අපේ හමුදාවත් ඇමරිකාවට යවලා මේ හැකියාවන් පුහුණු කරවන එක. :yes:

    ඇමරිකාව කලේ නඩුකාරයා, පැමිණිළිකාරයා, සාක්ෂිය, විත්තියේ නීතීඥ, අළුගෝසුවා සහ අවමංගල අධ්‍යක්ෂ යන සියළුම කටයුතු ඔසාමා වෙනුවෙන් ඉටු කිරීමයි.

    UN එක කිසිම හාවක් හූවක් නැහැ.

    ඒකෙ Human rights එකේ ඉන්න දෙමළ .............. (මම එළකිරි එකේ කුණුහරුප නොකියන නිසා මේ වචනය ගිල ගත්තා) ගෑනි උන්ගෙන් ඉල්ලුවේ වාර්ථාවක් විතරයි. :angry:

    අපෙන් මස් රාත්තලම ඕන.. :rolleyes:
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    මගේ තර්කය මේකයි!!!! කවුරු හරි කෙනෙක් හොරකම් කරමින් අනික අයට හොරකම් කරන්න එපා කියන එක හරිද? කොටින්ම කියනවනම් කකුළුවා ඇදේට යමින් අනික එවුන්ට කෙලින් එන්න කිව්වම හරිද?

    ආන්න ඒවගේ තමයි උන් ඉරාකයෙයි ඇෆ්ගනිස්තනයෙයි යුධ අපරාධ කරමින් උන්ට සදාචාරාත්මක අයිතියක් නෑ අනික එවුන්ට ඇඟිල්ල දික් කරන්න.




     
    Jul 7, 2010
    102
    4
    0
    Nugegoda
    කොහෙවත් යන කොටියෙක් ට comment කරලා වැඩක නෑ, තමුන්ගේ අම්ම තත්ත ටත් කොටියෙක් ඇවිත්, වෙඩි තියල, තිබුන නම, පව්ලේ එක් හරි, බෝම්බයකින් මැරිලා තිබුන නම් ඔහොම කතාකරන්නේ නෑ,
    eka nam elamakiri kathawa
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    දැන් මෙන්න මේකයි තත්වේ!!!! ලංකාවට ඕවට හොඳට මුහුණ දෙන්න නම් පිටරටින් යැපෙන්නේ නැති ආර්ථිකයක් තියෙන්න ඕනේ!!! එකට ඉතින් හොඳට නිෂ්පාදනය වැඩි කරලා, ආර්ථිකය සංවර්ධනය කරලා, හොර මැර දූෂණ වංචා අඩුකරලා තියෙන්න ඕනේ. එහෙම කරාම ආර්ථිකය දියුණු වෙනවා, එතකොට ඔයවගේ පිටරට බලපෑම වලට අපිට සැලෙන්නේ නැතිව ඉන්න පුළුවන්.

    දැන් ඕවට මුහුණ දෙන්න නම් ඕවවෙස්වාලා ගත ආශිර්වාද හැටියට අරගෙන රට සංවර්ධනය කරන්න පටන්ගන්න ඕනේ!!!

    හැබැයි මෙහෙමයි, උන්ට ලංකාව පහලට දාන්න ආරක්ෂක මණ්ඩලයේදීත් බැරිවුණා, මානව හිමිකම් කවුන්සිලයෙදීත් බැරිවුණා, බන කි මූන් ගේ අර කමිටු වාර්තාවත් එච්චර අපට බලපෑමක් කලේ නෑ, ඒ වාර්තාව මානව හිමිකම් සැසිවාරයට ගත්තේත් නෑ. ඉතින් මේ වීඩියෝවක් දාපු පලියට ඉතින්?????
     
    Jul 7, 2010
    102
    4
    0
    Nugegoda
    ape yudda karapu kollonta jaya wewa.. ekane api paraka bahala yanne dan...

    meka liyapu ekage ********** kiyala wadak na ban....

    okage paule ekekuth ahu wenna thibune bombekata balanna..
    :angry:
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    අනික කොටි හිතවාදීන් සුද්දොන්ට සල්ලි දුන්න හින්ද තමයි ඔහොම කරන්නේ!!! ඔය සල්ලි ටික KP ට කියල ලංකාවට ඇද්දා නම් හරි:D:D:D:D:D:D:D:D:D
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,104
    1,035
    113
    සහෝදරය​, සුන්දර යුද්ධ ලෝකෙ නැහැ.

    You cant except anyone to win a war without some incidents.

    @ Lassana samanalaya: Either you show us a single war, in which a war crime is not committed, or Remove this thread..

    What do you say bros



    No -reps, Just this challenge.
     

    kalak

    Member
    May 29, 2011
    11
    0
    0
    Kanda
    මෙ පුලස්ති කියන ගැරඩියා ඇයි කොටින්ට මෙචිචර දෙන්නෙ මෙයත් අනිවා කලු කොටියෙක් විය යුතුයි .........
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මේකයි. බටහිර රටවල් යුද්ධ කරන කොටි මිනී හංගන්නේ නෑ. සාක්ෂී කාරයෝ ඉන්නවා.
    අද ට්‍රිපොලි වලට බෝම්බ දානවා.නමුත් ට්‍රිපලි වල විදේශ මාධ්‍ය වේදීන් ඉන්නවා.ඉරාක, ඇෆ්ගන් යුධ පෙරමුනු ආසන්නයේ ජාත්‍යන්තර මාධ්‍ය වේදීන් හිටියා. ලිබියන් කැරලි හමුදාවත් එක්ක මාධ්‍ය කාරයෝ ඉන්නවා.නමුත් මේ අය කරන චෝදනාව තමයි ලංකාවේ ස්වාධීන සාක්ෂි කාරයෝ හිටියේ නෑ කියන එක. අඩුම ගානේ විපක්ෂ හෝ පෞද්ගලික මාධ්‍ය වේදින්වත් හිටියේ නෑ.රජයේ මාධ්‍යවේදීන් ටිකක් හිටියලු. මේ යුද්ධ වෙලාවේ විදේශ මාධ්‍යවේදීන් හරි එක්සත් ජාතීන්ගේ නිරීක්ෂකයන් හරි හිටියනම් මේ අය ප්‍රශ්න කරන්නේ නෑ. ඒක නිසා වුනේ මොනාද කියලා දැන ගන්න ස්වාධීන පරීක්ෂනයක් තමයි මේ බටහිර රටවල් සහ බන් කී මූන් ඉල්ලන්නේ.
    ලංකාව කියන්නේ විදේශ ආධාර මත, විදේශ වෙලදාම මත යැපෙන ලෝකයේ තියෙන දුර්වල රටවල් අතරින් එකක්.අපි ප්‍රබල රටක් නෙවෙයි ඉන්දියාව සහ ජපානය වගේ. අපේ රටේ තියෙන්නේ අර්ධ ,අපැහැදිලි ප්‍රජාතන්ත්‍රවාදයක්. පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් රටක් නෙවෙයි.ඒක නිසා මේ බලපෑමට අපිව යටත් වෙනවා.
    කොහෙද බොල ස්වාදීන මාධ්‍ය වේදියො හිටියෙ ඉරාකෙ ඇෆ්ගන් යුද්ද වල? හිටියෙ උංගෙම සෙට් එකක් නෙ බොල. හැබැයි උං කියන ඒව නං උඹට හරි විස්වාසයි නේද? තොපි වගේ කාපු තැන පහරන ජඩයින්ටත් ඉර හඳ පායනවනෙ
     
    Last edited:

    kalharabest

    Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    ශ්‍රී ලංකාව අපේ .. අපිට වෙන යන්න තැනක් නෑ... ඔය කෑගහන එවුන් අපිට අපේම කියල ජීවත්වෙන්න තැනක් වෙන රටකින් දෙන්නේ නැහැනේ. සිංහල දෙමල මුස්ලිම් හැමෝම ශ්‍රී ලාංකිකයෝ. අපේ ප්‍රශ්න අපි විසදගන්න ඕන. එක එක කාලකන්නි එන්න ඕන නෑ අපේ රටට ඇගිලි ගහන්න. ඕකුන්ගේ දේශපාලන වාසි ගන්න තම අපේ දේවල් අවුස්සන්න එන්නේ. ශ්‍රී ලංකාව ට ශ්‍රී ලාංකිකයන්ට ජය වේවා..!!! ලෝකෙම ඉන්න දේශ පාලුවෝ බංග වේවා..!!!
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මෙතන කාරණා කීපයක් තියෙනවා. අපේ සොල්දාදුවෝ ඉතාම හොඳින් නීතිගරුකව තමන්ගේ කාර්යය ඉටුකලා. ඒකේ කතා දෙකක් නෑ. කවුරු මොනවා කිව්වත් දෙමළ ජනතාව තමන්ට නිජ භූමියක් ලබාගන්න කැමතියි. ඒකට ආශිර්වාද කරනවා. මුලින් දේශපාලන මාර්ගයෙන් කරපු සටන අවසානයේ හමුදාමය ආකාරයෙන් කරන්න දෙමළුන් පෙලඹුනේ ඒකයි. ලෝකයේ විශාල පිරිසක් දෙමළ ජනයා ජීවත් වුනත් ඔවුන්ට රටක් තිබුනේ නැහැ. තමිල්නාඩුව ඉන්දියාවෙන් කැඩී වෙනම රාජ්යයක් වෙන්න ඉන්දියාව ඉඩදුන්නේ නැති නිසා ඔවුන් ලංකාව දෙසට හැරුනා. ලංකාවේ දෙමළ ජනයා තමන්ට වෙනම රාජ්යයක් අවශ්යයි කියා සටන් කරන්න පටන්ගත්තේ ඉන් පසුවයි. දෙමළ ජනයා ස්වභාවයෙන්ම උද්ද්ච්ච සහගත ලෙස තමන්ගේ අතීතය අමතක කරමින් දෙමළ නිජ භූමියක් ලබාගන්නට ක්රිඅයා කරනවා. මේ දෙමළ සටනේ නිදාන කතාව ඒකයි. දෙමළුන් සටන් කරන්න පටන්ගත්තේ ඇයි කියලා අහපු එකට දෙන්න තියෙන මගේ පිළිතුර ඒකයි. ලංකාවේ දෙමළ ජනතාව ස්ථිර වශයෙන් පදිංවි උනේ බොහෝ කාලයක්ට පසුවයි. ඒ වගේම මේ රටේ සින්හල ජනතාව එන්නට පෙට සිටියේ යක්ශ නාග ගෝත්රා පමණක් බව කියන්න පුලුවන්.

    දෙමළ නිජ භූමියක් ගැන කියන කතාව බැහැර කරන්න පුලුවන්. ඒ වගේම ලංකාව තුල නිදහසට පෙර හා නිදහසින් පසු දශක කිපයක් ගතවෙන තුරු රටේ වරප්රටසාද ලත් පන්තිය තුල මූලිකවම දෙමළ ජාතීන් සිටියා. යුද්ධයට පෙර වුවත් සිංහල ජාතියට තිබෙන සියලුම වරප්ර්සාද දෙමළ ජාතියටත් ලැබුනා. සමහර විට රටේ බහුතරයක් සිටින සිංහල ජාතියට තමන්ගේ අයිතිය තහවුරු කරන්න කටයුතු කරන විට ඒක දෙමළ ජනයා තමන්ට එරෙහි වූ දෙයක් ලෙස දැක්කා. භාෂා ප්රරතිපත්තිය, විශ්ව විද්යාල ප්රදවේශය ආදී සියලුම දේ මීට අයත් වෙනවා. මම මෙවැනි විස්තරයක් කලේ දෙමළ ජනයා ගෙනයන සටන සාධාරණීකරනය කරන්න එන අයට පිළිතුරක් ලබාදෙන්න. දෙමළ ජනයා 1950 දශකයේ ගෙනගිය සාමකාමී අරගල අසාධාරණ බව වගේම දෙමළ ත්ර ස්ත්වාදය අනිවාර්යයෙන්ම පරාජය කරයුතුව තිබුනා.

    අපි දැන් වීඩියෝව දෙසට හැරෙමු. මෙය වාර්තාමය චිත්රමපටයකි. මෙවැනි චිත්රිපට ඉතා පහසුවෙන් රූගත කල හැක. මෙහි සැකයට තුඩුදෙන කාරණාව නම් අපේ හමුදාවට එරෙහිව සාක්ශි ලබාදීමට පැමණ ඇත්තේ කොටි සංවිධානය සමග ක්රිෙයාකල පුද්ගලයන් වීමයි. හරියට "හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් වාගේය". මෙම වීඩියෝවේ ප්රහබලම සාක්ශි ලෙස සැලකිය හැක්කේ හමුදාව පුද්ගලයන් ඝාතනය කරන ලෙස දැක්වෙන වීඩියෝ දෙකයි. ගස් බැඳ තිබූ තරුණයා කොටින්ගේ සිරභාරයේ සිටි හමුදා සාමාජිකයෙක් ලෙස මීට කලකට ඉහතදී කොටි සංවිධානයට හිතැති වෙබ් අඩවියක් පෙන්වා දුන්නා. එම තරුණයා වද දී මරා දමා පසුව කොටි කොඩියක් ඒ මතට දමා නිරූපණය කිරීමක් ලෙස පැහැදිළි වේ.. මා මුලින් සඳහන් කල වීඩියෝ පට පවා ඉතා සූක්ෂම ලෙස සෑදීමේ හැකියාව පවතී. එමෙන්ම හමුදා ඇඳුම් ඇඳ ත්රෂස්වාදීන් විසින් මේවා සිදුකර පසුව හඬකැවීමටද හැකිය.

    මෙම වීඩියෝවේ සත්ය අසත්ය තාව අපිට පැහැදිළි වන නමුත් ජාත්යන්තර ප්රසජාව නම් ලංකාව කියනා දෙන සත පහකට මායිම් කරන බවක් නෙපෙනේ. චීනය, රුසියාව, ඉන්දීය මධ්යම රජය (තමල්නාඩුව නොවේ.) නොමැතිනම් ලංකාව අද ලිබියාවක් වන්නට පුලුවන්. ඇමරිකාව ප්රැමුඛ බටහිර රටවල් කරන යුධ අපරාධ ගැන කවුරුත් කතා නොකරන්නේ එම රටවල් සමග හැප්පෙන්න යාම අනතුරුදායක නිසාය. එමෙන්ම ඇමරිකාවේ කීකරු බලු කුක්කන් සේ සිටිනා ඊස්රාේයලය හා සිංගප්පූරුව තුල සිදුවන යුධ අපරාධ මෙන්ම මානව හිමිකම් නැතිවීම ඒකාධිපතීත්වය වැනි දේවල් වලට ජාත්යන්තර සංවිධාන අත පොවන්නේ නැත්තේ බටහිර ප්ර බල රටවල් වලට ඒම රටවල් වැදගත් වන නිසාය

    ලංකාවට ඒ කිසිඳු වාසියක් නැත. අපි ලෝක දෙශපාලනයට බලපෑම් කිරීමට හැකි රටක් නොවේ. ලංකාවට යම් හානියක් වීමෙන් එතරම් බලපෑමක් ඉන්දියාවට හැර අනෙක් රටවල් වලට නැත. අපි කොටින් කරපු අපරාධ ගැන චිත්රවපට සාදනවා නම් ඒවා සීයක් වුවද සෑදීමට පුලුවන්. මෙහිදී අප කලයුත්තේ අපේ විදේශ සම්බන්ධතා වැඩිදියුනු කිරීමයි. චීනය, ඉරානය සමග වාගේම බටහිර රටවල් කෙරෙහි රාජ්ය තාන්ත්රි ක සහයෝගය වැඩිදියුනු කරගත යුතු වේ. අපේ තානාපති සේවය ඉතාම දුර්වල මට්ටමක පවතී. තමන්ගේ යුතුකම අමතක කර වෙන රටවල පාටි දමන නිලධාරීන් වෙනුවට බටහිර රටවල ජනයාගේ, සංවිධාන වල අවධානය ලංකාව කෙරෙහි යහපත් ආකාරයට යොමුකරවා ගැනීමට වෙහෙසෙන නිලධාරීන් පිරිසක් ඇතිකරගතයුතු වේ
     
    • Like
    Reactions: ruwantheekshana

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,104
    1,035
    113
    සහෝදරය​, සුන්දර යුද්ධ ලෝකෙ නැහැ.

    You cant except anyone to win a war without some incidents.

    @ Lassana samanalaya: Either you show us a single war, in which a war crime is not committed, or Remove this thread..

    What do you say bros



    No -reps, Just this challenge.


    LassanaSamanalaya ට අභියෝගයක් බාරගන්න තරම් කොන්දක් නෑ වගේ..:yes::yes::yes:
     

    csmuthukuda

    Junior member
  • Apr 4, 2008
    86
    4
    8
    homagama
    ADOOO UMBA MONAWA KIWWATH UMBA SINHALAYEK BAWA MATHAKA THIYAAGANIN PARAYAA,THOGE ME PAKA THREAD EKATA MAMA ME COMMENT EKA DAANNE THOGE PONNA KATHA WALATA AHUWENA ANITH PONNA PATAW TIKA GANA HITHALA,THOPILA OKKOTAMA KALIN MEKA MATHAKA THIAGANIN'
    JAATHIYA RAN WIMANAK WEE
    AAGAMA MINI PAHANAK WEE

    MEEWA KIYALA THIENNE KATA KAHANAWATA NEWE PAKOO,THOGE OYA PONNA MOLEN PODDAK KALPANA KARALA BALAPAN:oo::oo::oo::angry::angry::angry::angry::angry::angry::angry: