1. yasas bandara

    නිත්තෑවුන් ගැන දන්නවාද?

    ඔවුන්ගේ දන්ත වින්‍යාසය මානව දන්ත විනාසයට බෙහෙවින්ම අනුරූප වන අතර නූතන මානවයාගේ මෙන් හිස් කබල ආශි‍්‍රතව කපාල නෙරුම් දක්නට නොලැබීම ඔවුන්ගේ ලක්ෂණයකි. මෙම විශේෂයට අයත් ජීවින් තව දුරටත් විස්තර කරනුයේ ඔවුන් වනාහි ගුහා ආශි‍්‍රත ජීවිතයක් ගත කරන, තැනිතලා භූමීවල සංචරණය කරන, කුරුලූ කැදලි අවුස්සන සහ අස්ථි...
  2. yasas bandara

    නිත්තෑවුන් ගැන දන්නවාද?

    නිත්තෑවුන් ගැන දන්නවාද? නිත්තෑවුන් වනාහි නූතන මිනිසාට සමාන ලක්ෂණ වලින් යුත් ප්‍රමාණයෙන් කුඩා ශරීර සහිත පුරාතන ලංකාවේ ජීවත් වූ මිනිස් කොට්ඨාසයකි. 1886 දී ශී‍්‍ර ලංකාවේ නිත්තෑවන් පිළිබඳව හියු නෙවිල් විසින් මෙම පරාවෘත්තමය ජනවර්ගය පිළිබඳව වැද්දන්ගෙන් තොරතුරු ලබාගෙන ඉතා සිත් ගන්නාසුළු වාර්තාවක් The...
  3. yasas bandara

    බිරිය නිරුවත් කළ යූත් එෆ්.එම්. ලොක්කාට ඇප

    ඕක අපරාධ නඩුවක් නම් කිසිම සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරන්න වෙයි මේකම තමයි නෙට් එකේ දැම්මෙ කියල. ගෑනිම දාගත්තා කියලා ඌ තර්ක කරන්න බැරි නැහැ.....:lol:
  4. yasas bandara

    Mobile Partner Version -16.001.06.01.500

    Machan, I'm afraid you'll have to do this on your own risk... Several people complained of non compatibility, but not of this model. Mine is E186 and working.:)
  5. yasas bandara

    ඇපල් ගස සහ ළමයා

    Nice translation... Rep++:)
  6. yasas bandara

    Computer Parts කඩේ..

    මචං laptop.lk එකේ warranty period එක 2 years කියල කියන්නේ ඒ බඩුව කැඩුනහම හදා ගන්න යන කාලයට....:lol:
  7. yasas bandara

    සර්වසම්පූර්ණ යුනිකෝඩ් පරිවර්තකය හැදුවා..

    සියබස් වෙබ් සයිට් එකේ මෙන්න මෙතනට ගිහින් තමන්ගේ Op. system එකට තියන Sinhala kit එක install කරගන්න.:) http://www.siyabas.lk/sinhala_how_to_install.html
  8. yasas bandara

    සර්වසම්පූර්ණ යුනිකෝඩ් පරිවර්තකය හැදුවා..

    සර්වසම්පූර්ණ යුනිකෝඩ් පරිවර්තකය හැදුවා.. අපි බොහෝ දෙනා සිංහල යුනිකෝඩ් ටයිප් කරන්න ඉගෙන ගත්තේ කොළඹ විශ්වවිද්‍යාලය මඟින් නිර්මාණය කරපු Online යුනිකෝඩ් පරිවර්තකය මඟින්... :) ඒත් මේකේ අඩුපාඩු කිහිපයක් තියනවා.. 1. Text Box වල Size එක කුඩා වීම 2. SinGlish Scheme එක ටයිප් කරගෙන යනකොට පහළින්ම තියන...
  9. yasas bandara

    බටහිර විද්‍යාව තවත් එක් තීරණ ගැනීමේ ක්‍ර&#3512

    Machan, almost all the threads in EK about NDS’s theories deteriorated in this fashion; ‘Discussing’ NDS’s theories -----> ‘Discussing’ NDS ------> NDS’s children’s education, his political views, his trade union history, social behavior and shit -----> Kunuharupa… Pointless.:rolleyes:
  10. yasas bandara

    බටහිර විද්‍යාව තවත් එක් තීරණ ගැනීමේ ක්‍ර&#3512

    දැනුම යනු නිර්මාණය කරන්නක් මිසක 'සොයා ගන්නක්' නොවන බව ඔළුවෙන් හිටගෙන කිව්වත් පිළිගන්නේ නැති පිරිසක් ඉන්නවා.. අපි වෙනසක් ආරම්භ කරන්න ඕන නම් පටන්ගන්න ඕන ඔතනින්... ගුරුත්වාකර්ෂණය කියන්නේ නිව්ටන් 'සොයා ගත්ත' දෙයක් කියල ගිරව් වගේ කියන එවුන් මේ රටේම කොච්චර ඉන්නවද? අන්න එවුන් ටික නැති කරල දාල...
  11. yasas bandara

    අටපට්ටම් හසන්ත ඩිවෝස් වෙයි?

    මෙච්චර විස්තර දන්නේ මේක ලිව්වේ අර කියපු ඉස්කෝලෙ කොල්ලද දන්නෙ නැහැ... :lol: කොහොම උනත් අනුන්ගේ මඟුල් කැඩෙනකොට සතුටු වෙන්නෙ අමනුස්සයෝ...:no:
  12. yasas bandara

    මෙක්‌සිකෝවේ පොලිස්‌ කෙල්ල

    ඕක වෙයි කියල නම් හිතුවා... :no: පණ කෙන්ද බේරගත්ත එක නම් හොඳයි... පහත් සංස්කෘතියක් තියන තැනක ඉන්නේ පහත් මිනිසුන්... යහපත් දේශයක වාසය කිරීම මංගල කාරණයක්..
  13. yasas bandara

    නපුන්සකත්වය, සමලිංගිකත්වය ගැන අංශුවක්..

    "සමාජීය හා සංස්කෘතික වශයෙන් ඇති ලිංගිකත්වය හා ආශ්‍රිත ක්‍රියාකාරකම් සම්බන්ධ අධිකතර පීඩනය පහල පන්තිවල අයගෙ සමලිංගික නැඹුරු වීම්වලට බලපානව කියල මම හිතන්නෙ…" මෙ කතාව පිළිගන්න බැහැ. එවන් පීඩනයක් නැති රටවල මේ හැසිරීම වැඩියි. දැනට ලංකාවේ නම් සමලිංගිකයන් ගැන මහාචාර්‍ය නන්දසේන රත්නපාල මහතා කරල තියන...
  14. yasas bandara

    washine machine problem?

    Probably the drain system is based on a metal wire.. If the supporting structures of this wire is broken, it may force the drain tap in an open position always.:oo: IMO, Damro is way better than most others. Motor is a beast.. Can manage 10kg plus (although they claim only 6.5kg). It's around...
  15. yasas bandara

    මල් මිටක් කොපියක්නෙ

    කේමදාස ඔපෙරා සංගීතය ගෙඩි පිටින් කොපි කළා කියල ඒ සංගීතය දන්න අය දන්නවා. ඔහු ජීවත්ව ඉන්න කාළෙත් ඒක කිව්වා. ඔහුට ඒක ප්‍රශ්ණයක් වුනේ නැහැ. චෝදනාව ප්‍රත්ක්ශේප කලෙත් නැහැ. නමුත් අපි කේමදාසට ගරු කරන්නේ අර කොපි කරපු කොටසට නෙවෙයි නිර්මාණය කරපු කොටසට. මෙතන ප්‍රශ්ණය වෙලා තියෙන්නේ රෝහණ වීරසිංහ ටත්...
  16. yasas bandara

    මල් මිටක් කොපියක්නෙ

    අහපු පලවෙනි දවසෙම දැනගත්තා කොපියක් කියලා. :lol: නමුත් කවුරුවත් කිව්වේ නැති නිසා හිතුවා සමහර විට ඇත්තම නිර්මාණයක් වෙන්න ඇති කියල. මෙතන ප්‍රශ්ණය කොපි කරන එක නෙවෙයි. සැබෑ නිර්මාණ කරන මිනිස්සු බල්ලට දාලා මේ වගේ අය මහා කලාකරුවන් විදිහට පුම්බන එක....:no:

    No contents