.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය

  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තරුණ පෙරමුණ ta dunna
    බොහොම් ස්තුතියි මචන් :):)

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Jjt5YZT.png

    අවලංගු චන්ද ප්‍රමාණය සඳහා දත්ත ඊයේ උදෑසන දක්වා පමණි. නව දත්ත සමග ප්‍රතිපල වෙනස් වීමට ඉඩ ඇත.​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Jjt5YZT.png

    අවලංගු චන්ද ප්‍රමාණය සඳහා දත්ත ඊයේ උදෑසන දක්වා පමණි. නව දත්ත සමග ප්‍රතිපල වෙනස් වීමට ඉඩ ඇත.​

    දැන් බොනස් ආසන කියක් තියෙනවද? 1-ද 2ක් ද?:rolleyes::rolleyes:එකේක වෙලාවට බොනස් ආසන ගාන වෙනස් වෙනවද??
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් බොනස් ආසන කියක් තියෙනවද? 1-ද 2ක් ද?:rolleyes::rolleyes:එකේක වෙලාවට බොනස් ආසන ගාන වෙනස් වෙනවද??

    බෝනස් ආසන කියල ජාතියක් නෑ, තියෙන ටික ගත්තු චන්ද අනුව බෙදනවා එච්චරයි. වෙනම එකක් එකතුකරලා තියෙන්නේ බෝනස් නෙවෙයි අන්තිමට ඉතුරුවෙන අයිතිකාරයෙක් නැති බාග අයිතිය තියෙන ආසන. ඒවා දෙන්නේ වැඩිම දශමස්තානේ බලල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ස්තියකගේ නිරුවත පෙන්නා චන්ද හොයන පහත් තත්වයට මහා ජාති හිතැයිශියන් යැයි පෙන්වා දුන් පක්ශ පල්ලම් බැස ඇත. මහා ප්‍රතිපත්ති සහ සමානාත්මතාවය ඇතැයි කී ඔහුන්ගේ නිරුවත අපුරවට පැහැදිලි වේ.මහා ප්‍රඤයාගෙ චන්දයට පුස්සක් පමනි රැ වැටුනු වලේ දවල්ද වැටි ඇත.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බෝනස් ආසන කියල ජාතියක් නෑ, තියෙන ටික ගත්තු චන්ද අනුව බෙදනවා එච්චරයි. වෙනම එකක් එකතුකරලා තියෙන්නේ බෝනස් නෙවෙයි අන්තිමට ඉතුරුවෙන අයිතිකාරයෙක් නැති බාග අයිතිය තියෙන ආසන. ඒවා දෙන්නේ වැඩිම දශමස්තානේ බලල.
    මට නම් ඔය ගනනය කරන ආකරය ගැන පැහැදීමක් නොමැත,අන්තිම ප්‍රතිපල ආවම ගනන් හදල බලමු.:)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ස්තියකගේ නිරුවත අපි අලෙවු නොකරන්නෙමු.- අපි සැබැ ජාති හිතැයිශියන් වෙමු.

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට නම් ඔය ගනනය කරන ආකරය ගැන පැහැදීමක් නොමැත,අන්තිම ප්‍රතිපල ආවම ගනන් හදල බලමු.:)

    අමුතු ගණනයක් නෑ ලංකාවේ පාර්ලිමේන්තුවට මන්ත්රිලා ගන්න ක්‍රමේ තමා මේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එලකිරි මැතිවරණ කොමිසමෙන් එ.හ.පෙරමුණේ මතය ගැන අසා ඇති ප්‍රශ්න වලට පිලිතුරු

    (1) පහත් යයි සම්මත වර්ගයේ රසවින්දනයක් ලබාගැනීම සඳහා හිතාමතාම ව්‍යාජ නම් වලින් ආරම්භ කරන ත්‍රෙඩ්(අසහන ත්‍රෙඩ්) පිලිබඳ ඔබේ අදහස ?

    හුදෙක් විනොදාස්වාදයටනම් ප්‍රශ්නයක් නැත,නමුත් හුදෙක්ම එවත් නිර්නාමික චරිත මෙහි සිදුකරන්නෙ මඩ ගැසිම්,,කුනුහරප බාවිතයෙන් පොරක් වෙන්න දැගලීම වැනි පහත් ක්‍රීයා නිසා නිනාමික චරිත ඉතා පිලිකුලෙන්ම හෙලා දකිනු ලැබෙ,,විශෙශයෙන් ඔවුන් වෙනුවෙන් කතා කරන කාලයද අපතෙ හැරිමක් සෙ අප පෙරමුන සලකයි.

    ජින්තුවා;20752288 said:
    mehe haritha peramuneth inne samanallu wage.

    2016_10_04_150700.jpg

    hayyu. oya kauruhari umba support karana pakshen kauruhari denna athhe ban. rep hinga kana ayata nam chande epa kiyala rep denawa:lol:
     
    Status
    Not open for further replies.