1. emoji diaries

    අපි රාජපක්ෂ නිකායේ එවුං!

    ආගම වික්කා වගේ නෙවෙයි, එකෙක්ගේ හැපුණු අලියා තාමත් හොයාගන්න නැ. 😋
  2. emoji diaries

    ඥානසාර හාමුදුරුවෝ ත්‍රීකුණාමලයට වැඩම කරයි 😲😲😲

    කාල්ටර් කෙහෙල්කැන් වැටවල් කඩන් පනින්නේ 😄 ගවුම් අදින ගුරාජ්ලායි කොපි මිලින්දලයි න්‍යයාචාර්ය කරගත්තාම ගහන ගහන ගේම හානවා.
  3. emoji diaries

    Breaking News ත්‍රිකුණාමලය තත්වය 🚨🚨🚨🚨🚨

    ⁣මේ අම්ප කැරියන්ට තේරෙන්නෙ නැ, දේශපාලනයක් නිසා ජාතිවාදයයි අර්බුධයයි ඇති කලාම පුඩිය කන්න වෙන්නේ රටක් විදිහට හැමෝටම කියලා. කොටි එක්ක අවුරුදු 30ක් සෙල්ලම් කලා, 2019 බෝම්බයක් කලා, 2019 ගෝත බේස බල්ලාව ගෙනල්ලා රටම ලෙල්ලෙන් ඇරියා. බේස හුකන්නෝ නිසා අවුරුදු 2ක් තුල රට අවුරුදු 10කට වඩා පස්සට යැව්වා...
  4. emoji diaries

    Breaking News ත්‍රිකුණාමලය තත්වය 🚨🚨🚨🚨🚨

    එකම මැටල් ගොඩෙ පොටෝ එක හැමදාම!
  5. emoji diaries

    ලයිට් බිල

    ඔය දෙක අයක්‍රම දෙකක් නේ බං.
  6. emoji diaries

    Fahrenheit 451 - පොතක් කියවමු! 🧨🔥👨‍🚒

    Fahrenheit 451 කතුවරයා - Ray Bradbury - ඔයාලා ඔය ගිනි තියන එක පොතක් හරි කියවලා තියනවාද? - ඒක නීතියට පටහැනියි - ඔහ්! -ඒක පට්ට වැඩක් අප්පා. අළු වෙන්න ගිනි තියනවා, අළුත් ගිනි තියනවා 😄 - ඉස්සර සැහෙන්න කාලෙකට ගිනි නිවන බටයෝ කරේ ගිනි නිවන එක කියන්නේ ඇත්තද? දැන් කරන්නේ ගිනි තියන එකනේ. - මාව විස්වාස...
  7. emoji diaries

    කාල වරෙන්කො දැන්

    හරි විදි කියලා වැඩක් නැ. කමෙන්ට් මැකුවා!
  8. emoji diaries

    ශ්‍රී ලංකාවේ රුධිර සීනි. Sri Lanka's blood sugar

    —,—,— තියන තරම්. චැට්ජපටටත් DKA වෙන්න ඕනා මේ වෙද්දි 😄😄
  9. emoji diaries

    ඩේසි ආච්චිට ඩිමෙන්ෂියා! මැණික් මල්ල,දේපොළ වත්කම් ගැන ඩේසි ආච්චිට මොකුත් මතක නැහැ!! 😢😢

    නීතියට අනුව බැලුවාම ඩේසි ආච්චි මලත්, යෝෂිතට එදිරිව නඩුව ගෙනියන්න බාධාවක් නැ. ලංකාවේ නඩු ⁣ඇදෙන හැටියට අච්චු කරද්දි ⁣චුදිතයෝ යටියන්තොට යනවා ඇතිවෙන්න, ඕවා උසාවි වල නෝර්ම්. රාජපක⁣ෂලා මේ කොලේ අදි තැනට හිරවෙලා කියන්නේ ඇති ඉතින්
  10. emoji diaries

    යම්කිසි ජන වර්ගයක් පමණක් ඉලක්ක කර ශ්‍රී ලංකා නීතිය යටතේ රැකියා ඇබෑර්තුවක් පල කල හැකිද?

    ⁣⁣ බැ. හැබැයි ඕකට නඩු කියන්න යන වියදම බැලුවම ඔය තුට්ටුදෙකේ පඩියේ කෑලීත් නැ.
  11. emoji diaries

    මේ මොහොතේ ඔබ විශ්වයේ කොතැනක සිටියත්, Nov 21 ඔබ සිටිය යුත්තේ නුගේගොඩ පමණමයි

    මේක දකින 3I ඇට්ලස් මැණි⁣⁣කෙ මම ආයේ ගෙදර එනවා. ගොම්මංපිල කරොත් ක⁣රන්නෙ විනාසයක්
  12. emoji diaries

    🚨BREAKING🚨 ඉන්දියාවේ නවදිල්ලියේ කාර් බෝම්බ පිපිරීමක්‼️

    වීරයා කැපි පෙන්නේ ගුටිකන්න පුලුවන් සතුරෙක් ඉන්නකං. සතුරා ජිවත්ව ඉන්නවාද? නැද්ද? කියන කුකුස වේග් වෙන තරමට තවත් ලස්සනයි.
  13. emoji diaries

    🚨BREAKING🚨 ඉන්දියාවේ නවදිල්ලියේ කාර් බෝම්බ පිපිරීමක්‼️

    ප්‍රධාන ඡන්දය කියන්නේ එකක් විතරයි. ඒකට පාර කපාගන්න BJP එක මේ පාර මාර ගේමක් ගහන්නේ. ත්‍රස්තවාදින්නුත් සැහෙන්න නැගිටිනවා ළඟ ළඟ. දාවුදුත් නැගිට්ටේ නිකම්ම නෙවෙයි. දේශපාලනේදි කිසි දෙයක් ඉබේ නිකං⁣ වෙන්නේ නැ.
  14. emoji diaries

    🚨BREAKING🚨 ඉන්දියාවේ නවදිල්ලියේ කාර් බෝම්බ පිපිරීමක්‼️

    මේ මොහොතත් ඉන්දියාවේ ප්‍රන්ත ඡන්දයක් තියනවා. තව මාස දෙක තුනකින් අපිට සැහෙන වැදගත් තමිල්නාඩු ඡන්දේ යනවා.
  15. emoji diaries

    🚨BREAKING🚨 ඉන්දියාවේ නවදිල්ලියේ කාර් බෝම්බ පිපිරීමක්‼️

    ඡන්දයක් ලං වෙද්දි මෝඩියත් දහඅට සන්නියම නටනවා.
  16. emoji diaries

    stock market ඔස්තාර්ලා වරෙල්ලා - අලුතින් පටන්ගන්න එකෙක්ට advice ටිකක් ඕනා

    CSE කොටස් වෙලදපොල මගින්ම කරන online එඩියුකේෂනල් කෝස් තියනවා. සම්බන්ද වෙයන්.
  17. emoji diaries

    Doctors permit

    ලංකා⁣වේ 1%ක් තමයි අනෙක් මිනිස්සු 99%ක් පාලනය කරන්නේ. පොලිටික්ස් කියන්නේ ඕක තමයි. නීති හදන තැන 10%ක් හා කතානායක ධුරය තියෙනවා කියන්නේ ඇතිනේ.
  18. emoji diaries

    Doctors permit

  19. emoji diaries

    Doctors permit

    පාර්ලිමෙන්තුවෙන් 10%ක් වෛද්‍යවරු. 😃එහෙම තියෙද්දිත් ආණ්ඩු අපිට අරී කියලා හිතන ජනතාවගේ කන්ටැක් නම්බර් ටික හොයාගත්තනම් බය නැතුව පිරමිඩ වලට අල්ලගැත්තැකි.
  20. emoji diaries

    මචන් අනුරාධපුර පැත්තෙ කුල සීන් එක දන්න උන්ගෙන් උදව්වක් ඕනේ..

    මුලදි ඔයවගේ රැඩිකල් වීම හරිම සාමාන්‍යයි, නැත්තම් ඌ මිනිහෙක් නෙවෙයි. කල්යද්දි තේරේයි.

    No contents