1. emoji diaries

    Tomahawk මිසයිල යුක්‍රේනයට..💥

    කටින් පුටින් දවස් 3කින් ඉවර කරනවා කියලා පටන් ගත්ත යුද්දේ, අන්තිමේදි ට්‍රම්පච්චි ආවාම ඉවර වෙයි කියලා හිතපු ගුරුගීත පොප්ලර් හිපාටුවන්ට තවත් ආතල් එකක්.
  2. emoji diaries

    Pool එකට පිරිමි අඳින ඇඳුම

    චැට්ජපටාටත් කියනවාද බං මේ ආතල් 😄
  3. emoji diaries

    සීගිරිය මුදුනේ අතුරා තිබෙන රාත්‍රියට බබලන චන්ද්‍ර කාන්ති පාෂාණ

    සිංහලුන්ට අනුව මිලක් නියමකිරිම, විකුණන එක පවක්! නිකං දීම උතුම් ගුණාංගයක්! සුද්⁣⁣දොන්ට ඩොලර් ගනන් වලින් සීගිරි ටිකට් එක දෙනවට අඩන ලෝකල් හිංගන්නෝ ඉන්නේ.
  4. emoji diaries

    සීගිරිය මුදුනේ අතුරා තිබෙන රාත්‍රියට බබලන චන්ද්‍ර කාන්ති පාෂාණ

    සල්ලි තියනවානම් දවස් 7ක් සිගිරිය කෝස් තියෙන්නේ.
  5. emoji diaries

    Devil in Disguise: John Wayne Gacy (Miniseries) 🫠🤡☠️💀

    ට්‍රෘ ක්‍රයිම් වලට ආස එලකිරියන්ස්ලා වෙනුවෙන් සිරියල් කිලර් කෙනෙක්ගේ ජිවිත කතාව ගැන ආපු සුපර් මිනි සීරිස් එකක් ගෙනාවා. Devil in Disguise: John Wayne Gacy 2025 No of episodes- 8 Imdb 7.7 70 දශකයේ ඇමරිකාවේ මිනිසුන් 30+ සංඛ්‍යාවක් ඝාතනය කල කිලර් ක්ලවුන් ලෙසින් ප්‍රකට වූ ගේසිගේ ජිවිත...
  6. emoji diaries

    කො බන් නිරා සෙට් එක? 🤣🤣🤣

    අංක 4 ඉන්න කාඩිනල්ලට මෙච්චර එයා ටයිම් එකකුයි තැනයි දෙන එක ප්‍රජාතන්ත්‍ර වි⁣රෝධියි.
  7. emoji diaries

    ඩොක්ටර්ස් කාර් පාස්” (නිර්නාමිකයි)

    උ⁣බේ අනවරත අර්බුධ අනෙකකුට ලෞකිකව සැපයක් උ⁣බේ අනවරත අර්බුධ අනෙකකුට ලෞකිකව සැපයක් ------ Post added on 1761825987
  8. emoji diaries

    ඩොක්ටර්ස් කාර් පාස්” (නිර්නාමිකයි)

    ඇයි බං ඕක අනිත් එවුන් ප්‍රශ්නයක් කොරන් තියෙන්නේ? අපේ එවුන්ටත් පිස්සු හැමදේම ලොකු කරන් සුලුතරේට ආතල් දෙනවට. මොකෝ මහජනතාව අපේ ID එකත් අයින් කරන්න කියලැයි. ප්‍රශ්න්යක් ඕනකමක් උනොත් ID එක⁣ පෙන්නවා. 😄. හැම රස්සාවම එකයි කියන එක සිගිති සිත් ඇත්තෝ අඩනවට සනසන්න කිව්වට ඇත්ත වහන්න පුලුවන් යැ
  9. emoji diaries

    ලෝකේ ආයෙත් ශිස්ටාචාරයක් පටන් ගත්තොත්?

    එදාට කරුමේට බේරෙන ගොඩේ ලජබටයෝ ටිකක් ඉතුරු උනොත් සංහතිය...
  10. emoji diaries

    [HELP] iPhone vs. Pixel

    Photo තියාගන්න බං ඕනා.
  11. emoji diaries

    [HELP] iPhone vs. Pixel

    5ට අඩු පෝන් එකක් ගත්තොත් තාම අන්ලිමිටඩ් ඔප්ෂන් එක වැඩ කරයිද?
  12. emoji diaries

    [HELP] iPhone vs. Pixel

    කවුරුහරි කලින් කිව්වා පික්සල් පරණ මොඩ්ල් එකක පුලුවන් කියලා අන්ලිමිටඩ් ගූගල් ෆොටෝ ස්ටෝ⁣රේජ් ගන්න? කාටහරි කියන්න පුලුවන්ද ඒ මොඩ්ල් එක.
  13. emoji diaries

    පද්මෙ ගහපු කෑලි..

    අපහස කරනවා කියලා CID නම් ගිහින් වැඩක් නැ. සාපරාධි අපහසය කියලා එකක් දැන් නැ. කටින් බතල හිටවන්නැතුව එන්තරවාසි යව යව ඉන්නැතුව ඔන්න නඩුවක් දැම්මොත් බලමු. නාමලුත් එන්තරවාසි යැව්වේ, තාම නඩුව දාන්න සිවිල් නඩු විධාන සංග්‍රහය පාඩම් කරනවා. 😄
  14. emoji diaries

    Slt fiber වලින් elakiri එක load වෙන්ව slow නෙහ්

    මේකේ Slt එකට බැනගත්ත ගමං නේ. හිටහං කොරන් කියලා වහලා ඇති.
  15. emoji diaries

    වැලිගම විරෝධතාවක්

    ලසා ⁣වැඩිපුර හෙඩ්ලයින් ගියොත් ජලනි ජෙලටම ගහනවා පුතානොට. සජබේ හිමිට පස්ස ගහන හැටි ඉදිරි දෙසතියේ පෙනේවි.
  16. emoji diaries

    කැළණි වැලි දිග අරින්න

    කැලණිවැලි මාර්ගය තිබ්බේ මචං තනි කෘෂිකාර්මික හා කාර්මාන්ත තිබුණු ප්‍රදේශ ඔස්සේ. අද ඔහොම තිබ්බාට එදා අපි පොඩිකාලවල නුගේගොඩත් හෝමාගමත් තනි කැල. අනිත් පාරවල් වගේ නෙවෙයි කැලණිවැලිය තමයි තිබ්බ ප්‍රධාන ගමන් ගම මේ ලයින් එකේ. කොච්චි ප්‍රමාණයෙන් සැහෙන්න පුංචියි නමුත් කාටවත් ගානක් නැ මොකද ගානට වෙලාවට...
  17. emoji diaries

    සොක්කන් ලොක්කන් වු වගයි

    අපෝ ඊට වඩා සියගුනයක් දේවල් රෙෆරන්ස් එක්කම තියෙනවා.

    No contents