මේ මොහොතේ ඔබ විශ්වයේ කොතැනක සිටියත්, Nov 21 ඔබ සිටිය යුත්තේ නුගේගොඩ පමණමයි

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,520
    13,208
    113
    🌎
    Screenshot-2025-11-11-09-21-30-609-com-whatsapp.png
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    හුටා ගම්මන්පිල මහත්තයො. මට එන්න නම් ටික වෙලාවක් යයි ,මම මේ ඉන්නේ ඇන්ඩ්‍රොමිඩා විස්ව පතයෙ. හරියට ටැපික්.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    AMU2suB.gif

    පික්ශු පොරක්... සෙවණගල කාලා වගේ
    කියවනවා.. වැලේ වැල් නැතුව ඉන්නෙ අනුරගෙ ඇරෙන්න හැමෝගෙම ලබ්බෙ එල්ලුනා...
    කෝ වීරවංස... ලොක්කත් එදාට එනවද දන්නෙ නෑ....
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    යන උන් පරිස්සමින් අහ්හ්.. නෑ මොලයයි මිලින්දයයි ඉරාජුයි ඕකට බෝම්බයක් ගහගෙන මෙන්න අපිව මර්ධනය කරනෝ කියල කෑ ගහන්නත් බැරි නෑ 🤣🤣