1. emoji diaries

    ඉතාලියේ නරක් වෙච්ච රෝල්ස්

    සිංහලු තරම් කෑමට හොරකරන ජාතියක් නැ.
  2. emoji diaries

    මචන් අනුරාධපුර පැත්තෙ කුල සීන් එක දන්න උන්ගෙන් උදව්වක් ඕනේ..

    කරාව කුල ශ්‍රේණියේදී අඩුම කුලයක් ලෙස සලකන්න බැ. පහතරටදී කරාව ප්‍රභූ කුලයක්. උබේ කුලය එක්කයි සසදා බලන්න ඕනා. උබ ගොයිගමනම් වැඩේ අතැරපං.
  3. emoji diaries

    Frankenstein (2025) netflix film 🧟‍♀️🧟‍♂️👩‍🔬🥼👨‍🔬🔬

    චිත්‍රපට ඉතිහාසයේ බොහෝ වරක් නිෂ්පාදනයට ලක්වු කතා වස්තුවක් වන ෆ්‍රැන්කන්ස්ටයින්, ගුලෙර්මො දෙල් ටෝරෝ ගේ කැමරා කාචයෙන් නව මුහුණුවරකින් netflix ඔස්සේ එලියට ඇවිත්. ⁣ටෝරෝ වැඩක් නිසා නොබලා කොහොමද? Frankenstein 2025 Imdb 7.7 Netflix කතාවේ තේමාව ගැන නම් කියන්න දෙයක් නැනේ. වික්ටර් ෆ්‍රැන්කන්ස්ටයින්...
  4. emoji diaries

    ඉතිහාසයේ ජනතාවාදීම අයවැය ඉතිරිපත් කෙරේ (2026)

    බොලාට ⁣ව්‍යාපාර පැත්ත කොහොමද? බලලාද මොනහරි?
  5. emoji diaries

    ඉතිහාසයේ ජනතාවාදීම අයවැය ඉතිරිපත් කෙරේ (2026)

    "ගූකොවත් වලට ඡන්දෙ එක්ක පුකත් දෙන එවුන්ට" ඉතින් අනිත් එවුන්ගෙනුත් බලාපොරොත්තු වෙන්නේ ඩෝබි කම් 😄😄. ඡන්දෙ දීලා වැරදි කිව්වොත් පුදුම වෙනවා. 😄😄 "තර්ඩ් ක්ලාස් උන් පක්ෂයට ඇවිත් සර්ගේ නමත් කනවා කියලා" වජිරයි සාගලයි ප්‍රසිද්දියේ බැනපු එක හරි වගේ.
  6. emoji diaries

    ඉතිහාසයේ ජනතාවාදීම අයවැය ඉතිරිපත් කෙරේ (2026)

    ගුවන් සමාගම දියුණු කරනවා කියලා අධ්‍යක්ෂ මන්ඩලේ කිව්වාලු. ඉතින් සල්ලි ටිකක් දෙන්න හිතිලා. ඔය වහතුව දියුණු කරයි පම්කක්!
  7. emoji diaries

    උබල මේ වෙනකොට මොනවද archived කරගෙන තියන targets?

    රශ්මිකා මන්දානාට ගහන්න හිතන එක ආකයිව් කරන්නෙ ඉන්නෙ. වෙන මොකටත් නෙවෙයි ඉමොජි අක්කා දැනගත්තොත් මට ගහනවානේ.
  8. emoji diaries

    මන්ත්‍රී බීරිද කලින් UNP එජාප රනිල් අපේක්ෂිකාවක්

    කන්ටේනර් 300 ආයි උඩ අදිනවනම් මෙන්න වෙලාව ගුපියනේ
  9. emoji diaries

    හොලිවුඩ් ෆිල්ම් වලට ලංකාව

    ලොකේෂන් වෙන්නේ කම්පැනි හරහා. ලංකාවේ ලොකේෂන් කරන සමාගම් වල තරගකාරි හැකියාව මදි. විකුන්න කියලා තියෙන්නේ ටිකයි, නීති වැඩියි, සහයට ඕනා රිසෝසස් ප්‍රශ්න ගොඩයි, ඉතින් කම්පැනි වලට දඟලන්න තියන ඉඩ අඩුයි. රාජ්‍ය මට්ටමින්ම ගැවෙන්න වෙනවා සමහර වෙලාවට.
  10. emoji diaries

    මට මේවා දකිද්දි මාරම සතුටක් බන් දැනෙන්නෙ 😊😊

    මෙකේ එවුන්ගෙන් මම MBBS,MD ගත්තේ නැනේ. අනිත් එවුන් කොහොම හිතුවත් මට පුකැයි
  11. emoji diaries

    මට මේවා දකිද්දි මාරම සතුටක් බන් දැනෙන්නෙ 😊😊

    ඊනියා අහිංසක ගොවියෝ ටිකට ඔහොම වෙලා මදි. මැද පන්තියට බරක් වෙලා පොර ටෝක් දෙන ලොන්තයෝ. ආණ්ඩු මුන්ව අතාරින්නම ඕනා.
  12. emoji diaries

    අන්තිමට ක්‍රමය වෙනස් කරයිද?

    කුඩු වලට නීතියෙන්ම තියන දඩුවම මරණ දඩුවම. එල්ලන්න තියෙන්නේ.
  13. emoji diaries

    අන්තිමට ක්‍රමය වෙනස් කරයිද?

    අඩන ඇඩිල්ලට සුවර් බේරේ නාපු බයියෙක්!
  14. emoji diaries

    BYD වටලා විරෝදතා

    ආණ්ඩුව කාර් වලින් ගේමක් ගහන්න ගියා. ඒක කලින්ම දැකපු ජොන් කීල්ස් උන්ගෙ වාසියට ඇතුලෙන් තව ගේමක් ගහන්න ගියා. දෙපැත්තම ගේම්. කොහොල්ලැ බබාගේ දෙපිලම ඇලිලා. ඕවා කියද්දි මහජනතාව IC vs EV වගේ කොහෙවත් නැති වාදයක් ගාවගෙන සන්තර්පනය වෙවි හිටියා. ඔක්කොටම හොදම වැඩේ. සාදු සාදු.
  15. emoji diaries

    පොඩි ආතල් එකක් ගන්න උඹලගෙ බයික්වල Emission Test මෙතන දාපල්ලකො

    සයිලන්සර් වලට ඔබ ඔබ ඉන්න වෙලවේ පල්ලියෙන් හරි ගෑනියෙක් හොයාගනින්කෝ, තොපේ ජාතිය වඳ වෙනවාලු
  16. emoji diaries

    සාරුක් කාන්ගෙ ගියා

    ඔය ළමයා ශාරුක්ගේ ෆිල්ම් එකක කෑල්ලකට හරි ඉදලා ඉන්දියන් එකෙක්ටත් අමා⁣රු දෙයක් කොහොමහරි කලා. අහිංසක ආසාවල්.
  17. emoji diaries

    ☪️🕋LONDON 🇬🇧MASSIVE terror' attack survivor tells of blood on seats as knifeman slashed through carriage

    රැල්ලට පලස්තීනේට පිලිගත්තාට අල්ලා නත්තල් තෑගි දීලා
  18. emoji diaries

    Questions ළුණු ගොවියට සොරි. අනුර නිදි

    හොදම වැඩේ. ඊනියා අහිංසකයෝ ටිකක් නඩත්තු කරන්න අපි වැඩි බදු කන්න ඕනැයි. හදන ටික මාසෙකටත් මදිද කොහේ. නොවව ඉදහං
  19. emoji diaries

    Tomahawk මිසයිල යුක්‍රේනයට..💥

    2022 දුන්න පොරටෝක්ස් මතක් කරද්දිත් ගුරුගීත ලොන්තන්ට තරහා යනවා. බයියෝ වගේමයි. උනුත් උදාහරණයට ගත්තේ කයින් පුටින් නේ. ඒක ⁣නෙවෙයි, කයින් පුටියා නමයෙන් චුන් කරලා යුද්දෙට යවන ලංකාවේ එවුන්ට පණ දෙන්න විදිහක් තාම හොයාග්තේ නැද්ද. පුටියාට ⁣හොද නැනේ මරණ ඉහල යද්දි. 😄😄

    No contents