ඔයාලා ඉන්න ශේත්ර වල ඔයාට ලැබුණු සහනය කොටා ගෙන යන්න.
#AKDTill2040
#AKDTill2040
ඕව තමා බං එපා වෙන වැඩ.නිකන් ඉන්න උන්ට කැම්‍රි ආතල්. වැඩක් කරන උන්ට නෝ රිවෝඩ්. මිරිකල ගන්නව අපෙන්. අපි ස්ට්‍රෙස් එකේ. නිකන් ඉන්න උන් සැපේකෝටි 24,000ක් අස්වැසුමට..
තව කෝටි 14,000ක් රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්න..
වරෙන් අපි බදු ගෙ ව මු..
ගුවන් සමාගම දියුණු කරනවා කියලා අධ්‍යක්ෂ මන්ඩලේ කිව්වාලු. ඉතින් සල්ලි ටිකක් දෙන්න හිතිලා.
ඔය වහතුව දියුණු කරයි පම්කක්!
![]()
මෙන්න අය වැය කිය වීම, මේක අය දන්නෙත් නෑ, වැය දන්නෙත් නෑ, කොලේ බලාගෙන කියවගන්නවත් බෑ. 2029දී ආයේ එනවා කියන්නේ.. අපිත් හිටියනේ ඉතින් මුංගේ කතා අහ අහ මුං යටතේ
කෝටි 24,000ක් අස්වැසුමට..
තව කෝටි 14,000ක් රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්න..
වරෙන් අපි බදු ගෙ ව මු..
අස් වැසුම දෙන්න ඕන වයසක කිසිම අදායමක් නැති මිනිස්සුන්ටයි ලෙඩ හැදිලා ඉන්න දුප්පත් මිනිස්සුන්ටයි තව ඉගෙනගන්න පුළුවන් කියල ඔප්පු කරන්න පුළුවන් ළමයි ඉන්න යට ඒ කියන්නේ exam වලින් හොදට pass වෙලා තියනවා නං ඒ ළමයින්ගේ දෙමවුපියන්ට අදායම් තත්වය දුර්වල නම් එහෙම අයටයි හැරියට හොයල බලල දෙන්න ඕන. එත් මෙතන වෙන්නේ ගොඩක්ම එක නෙමේ පොඩ්ඩක් හරි ජිවිතේ ගැට ගහගන්න පුළුවන් අයත් තව කීයක්හරි වැඩිපුර හොයාගන්න ඕන කමට apply කරනවා. ඉතින් එයාලටත් දෙනවා. එහෙම නෙමේ වෙන්න ඕන ජිවත් වෙන්න කිසිම විදිහක් නැති සතයක්වත් නැති අයටයි දෙන්න ඕන. අනිත් යට ජොබ් කරන්න වැඩ පිළිවෙලක් හදන්න ඕන.ඕව තමා බං එපා වෙන වැඩ.නිකන් ඉන්න උන්ට කැම්‍රි ආතල්. වැඩක් කරන උන්ට නෝ රිවෝඩ්. මිරිකල ගන්නව අපෙන්. අපි ස්ට්‍රෙස් එකේ. නිකන් ඉන්න උන් සැපේ![]()
Paata maaru kalada?ගුවන් සමාගම දියුණු කරනවා කියලා අධ්‍යක්ෂ මන්ඩලේ කිව්වාලු. ඉතින් සල්ලි ටිකක් දෙන්න හිතිලා.
ඔය වහතුව දියුණු කරයි පම්කක්!
![]()