අපරාධ රාජ්‍යයක් - අසංක්ෂිප්ත පරිච්ජේදයක් - කසුන් පුස්සෙවෙල

samindi

Well-known member
  • Mar 20, 2007
    1,449
    1,652
    113
    Oceania
    කවුරුහරි ගත්තද මේ පොත. කියෙව්වද? කොහොමද ?

    1759406857514.jpeg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    කවුරුහරි ගත්තද මේ පොත. කියෙව්වද? කොහොමද ?

    View attachment 257375
    ඉවර කලේ නැ නමුත් ටිකක් කිවෙව්වා. ලංකික දේශපාලනය ගැන කථාකරන පක්ෂ විපක්ෂ කවුරුත් කියවන්න ඕනා. ⁣ එකින් එකට සිද්ධි ඇදෙන හැටි ගානට තියනවා. විස්තර දන්න අයට චිත්‍රෙ සම්පුර්ණ වෙනවා. ⁣ උබ දේශපාලන සත්ත්වයෙක් නම් ගනින්.
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,933
    10,321

    පටුන ෆොටෝ එකක් දාපන් කෝ ගන්න හොඳද කියලා බලන්න.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    පිස්සුද බං මූගේ පොත් ගන්න.
    සල්ලිවලට කරන්න දෙයක් නැත්තම් බල්ලොන්ට කොත්තු අරන් දියන්.

    මූ කලින් මේ වගේම ගහපු පොත් අන්තිමට කිසිම අර්ථයක් නැති කුණු ගොඩවල් වුණා.

    මුන් සෙට් එකක් FB වල ඉඳගෙන එක එකාගේ පිටවල් කහන ගමන් බොරු මාකට් එකක් හදාගන්නවා උන්ගෙම පොත්වලට..

    එක පකකවත් ගන්න දෙයක් නෑ අන්තිමට...
    😂😂😂
     
    • Like
    Reactions: supun_sg

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,449
    1,652
    113
    Oceania
    ඉවර කලේ නැ නමුත් ටිකක් කිවෙව්වා. ලංකික දේශපාලනය ගැන කථාකරන පක්ෂ විපක්ෂ කවුරුත් කියවන්න ඕනා. ⁣ එකින් එකට සිද්ධි ඇදෙන හැටි ගානට තියනවා. විස්තර දන්න අයට චිත්‍රෙ සම්පුර්ණ වෙනවා. ⁣ උබ දේශපාලන සත්ත්වයෙක් නම් ගනින්.
    තෑන්ක්ස් අනිවා ගන්න ඕන.

    "දේශපාලනය ගැන කථාකරන පක්ෂ විපක්ෂ කවුරුත් කියවන්න ඕනා. ⁣"
    පිස්සුද බං ඕකුන් පොතක් පතක් කියවනව නම් මෙච්චර ලැජ්ජ නැතුව මේකෙ ත්‍රෙඩ් දාගෙන කඩේ යයියැ.
     
    • Haha
    Reactions: Phone Hora

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,933
    10,321
    113
    මං පොත order කරන්න බැලුවා. පොත් ඔක්කොම ඉවරයි. දැන් දෙවන මුද්‍රණය කරන්න පටන් අරන් ලු. ආපු ගමන් ගන්න ඕනේ..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    අමුතුවෙන් ඕක ගන්න දෙයක් නෑ.
    අපි උපන් දා ඉඳලා ඔය පොතේ තමයි ජීවත් වෙලා තියෙන්නේ.
    අනුරයියා තමයි අපිව බේරගන්න පුනරුදයේ පොත පෙරලුවේ
     
    • Like
    Reactions: samindi

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,449
    1,652
    113
    Oceania
    පිස්සුද බං මූගේ පොත් ගන්න.
    සල්ලිවලට කරන්න දෙයක් නැත්තම් බල්ලොන්ට කොත්තු අරන් දියන්.

    මූ කලින් මේ වගේම ගහපු පොත් අන්තිමට කිසිම අර්ථයක් නැති කුණු ගොඩවල් වුණා.

    මුන් සෙට් එකක් FB වල ඉඳගෙන එක එකාගේ පිටවල් කහන ගමන් බොරු මාකට් එකක් හදාගන්නවා උන්ගෙම පොත්වලට..

    එක පකකවත් ගන්න දෙයක් නෑ අන්තිමට...
    😂😂😂
    මූ එතකොට බොරු හද හද කියන්නෙ
    කියලද එතකොට උබ කියන්නෙ. ?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    Power struggles come with violence

    Loke kohe giyath oka ohoma thama

    Owa gana hitha hitha Nikan kale kanne nathuwa thamange diyunuwa focus kara nam hari

    Nikan gonnu wage jvp karanna gihin ltte terrorism karanna gihin kollo laksa ganak mala ne

    Un statistics walawath na
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    ගූගල් කරහංකෝ. 🙄
    පටුනෙ මේ නම්ලිස්ට් එකයි සිද්දි ටිකයි තියෙන්නේ.

    Ado, Malaka de silva genat tiyenawada?

    mu JAIC Hilton ekedida koheda MIC eke hitapu major kenekta gahanna gihilla guti kaala passe Naki Maina ekka ekathu wela porawa Suspend karala job ekata kelewwa. Uge appage රණවිරුගාය 😂😂

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,449
    1,652
    113
    Oceania
    Power struggles come with violence

    Loke kohe giyath oka ohoma thama

    Owa gana hitha hitha Nikan kale kanne nathuwa thamange diyunuwa focus kara nam hari

    Nikan gonnu wage jvp karanna gihin ltte terrorism karanna gihin kollo laksa ganak mala ne

    Un statistics walawath na
    ටිපිකල් සිංහල ටෙක්ස්ට්බුක් ආත්මාර්ථකාමී තින්කින්.
    ලෝකෙ කොහෙ ගියත් මෙහෙම නෑ. යේමන් සවුත් සූඩාන්. පකිස්තාන් xxxx ස්තාන් කියල ඉවර වෙන රටවල් වල වෙන්න ඕන මේ කියන්නෙ.

    මෙහෙම හිතපු හෙන සෙට් එකක් මගෙ ඔෆිස් වල හිටිය (මධ්‍යම පාන්තික) අපිට දේශපාලන වැඩක් නෑ. මම නම් චන්දෙ වත් දීල නෑ. ඕව හෙන කාලකන්නි අන්පොශ් වැඩ සීන් එකේ.
    තෙල් පෝලින් ආව විතරයි අඩනව හොටු කනව. හෑශ්‍ටැග් ගහනව. පොතේ ඉගනුම සහ ගෙදරින් එන සල්ලි විතරයි. දැන් එක්කො රටේ නෑ එක්කො ගානක් නෑ.

    උන්තමා මේ වගේ බාගෙට මොලේ මැරුන ජඩ සෙල්ෆිශ් චරිත.

    මම හිතන විදියට අවම ස්ටෑන්ඩඩ් එකක් විදියට වත් තමුන්ගෙ කම්ෆටබිලිටි එක වෙනුවෙන් තව මිනීමැරුමක් වෙන්න නරකයි. (ඒක හැදුනම පුලුවන් වංචා දූශන නවත්තන්න)

    If you can’t do the correct thing or stand against injustice and violence , do not at least discourage someone who does.

    උබද පොතේ අයිති කාරයා
    නෑ බං මම නෙවේ. හැබැයි මුන් තමා මැරුම්කන්න රෙඩි වෙලා ලියන රියල් චරිත.
    ------ Post added on Oct 3, 2025 at 8:15 AM
     
    Uparima wedanawe salakunu :lol:

    Hehehe go and read my old threads

    My comment is solely aimed at this book, and its title. Almost all the States are States of violence.

    Lankawa wage periodic elections thiyana rataka karanna puluwan hodama de thama oluwa hariyata kalpana karala chande Dena eka.

    Ehema nathuwa jeppo wage terrorist activities karana eka newei. 1971-1989 unta rawatila sahenna mala neda?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    ටිපිකල් සිංහල ටෙක්ස්ට්බුක් ආත්මාර්ථකාමී තින්කින්.
    ලෝකෙ කොහෙ ගියත් මෙහෙම නෑ. යේමන් සවුත් සූඩාන්. පකිස්තාන් xxxx ස්තාන් කියල ඉවර වෙන රටවල් වල වෙන්න ඕන මේ කියන්නෙ.

    මෙහෙම හිතපු හෙන සෙට් එකක් මගෙ ඔෆිස් වල හිටිය (මධ්‍යම පාන්තික) අපිට දේශපාලන වැඩක් නෑ. මම නම් චන්දෙ වත් දීල නෑ. ඕව හෙන කාලකන්නි අන්පොශ් වැඩ සීන් එකේ.
    තෙල් පෝලින් ආව විතරයි අඩනව හොටු කනව. හෑශ්‍ටැග් ගහනව. පොතේ ඉගනුම සහ ගෙදරින් එන සල්ලි විතරයි. දැන් එක්කො රටේ නෑ එක්කො ගානක් නෑ.

    උන්තමා මේ වගේ බාගෙට මොලේ මැරුන ජඩ සෙල්ෆිශ් චරිත.

    මම හිතන විදියට අවම ස්ටෑන්ඩඩ් එකක් විදියට වත් තමුන්ගෙ කම්ෆටබිලිටි එක වෙනුවෙන් තව මිනීමැරුමක් වෙන්න නරකයි. (ඒක හැදුනම පුලුවන් වංචා දූශන නවත්තන්න)

    If you can’t do the correct thing or stand against injustice and violence , do not at least discourage someone who does.

    නෑ බං මම නෙවේ. හැබැයි මුන් තමා මැරුම්කන්න රෙඩි වෙලා ලියන රියල් චරිත.
    ------ Post added on Oct 3, 2025 at 8:15 AM
    අම්මෝ දැන් කවුද මුව මරන්න යන්නේ😆
     
    • Haha
    Reactions: speedmalli