මචන්ලා මට කියපන් මට ලෝන් එකක් දාන්න ඕන.. මගේ සැලරි එක එන්නෙ සම්ප්ත් බෑන්ක් එකට... වැඩි සැලරියක් නෑ... 15,000ක් වගේ තමා... මට කියපන් මට සාමාන්‍යයෙන් ලක්ශ 10ක් වගේ ගන්න පුලුවන්ද? ආ කියන්න බැරි උනා බේසික් එක 8000 ක් වගේ... ගන්න පුලුවන් බැංකුවක් සහ කොච්චර ගන්න පුලුවන් වේවිද...