1. Palihawadana1990

    Pen Drive , Memory Card වල Data පෙන්නන්නැද්ද? එහෙනම් මෙන්න පිළිය&#3512

    මචන් මගේ 8 ඝ්ඹ් පෙන් එකේ 7.5 පිරිල තිබුන.. නමුත් දැන් ඒක මගේ සමහර ෆයිල් පෙන්නන්නෙ නෑ... මේ විදියට කරාම හරි යාවිද?? අනේ ක්‍රමයක් කියපන්... මගේ හදවත් ඒක ඇතුලෙ තිබුනේ... අනේ උදවු කරන්න...
  2. Palihawadana1990

    Quantity_Surveyor_Elakiri_Group...

    අඩෝ අනිව සෙට් වෙමු... මමත් QS කෙනෙක්...
  3. Palihawadana1990

    •▬•ඕනෑ එකක්•▬•

    machan mama meka FB ekata damma menna link eka https://www.facebook.com/pulseofluv?ref=hl
  4. Palihawadana1990

    මෙන්න කෙල්ලෙක්ව අමතක කරන්න්න උපදෙස් ටිකක

    machan mama meka ussala FB eke damma https://www.facebook.com/pulseofluv?ref=hl menna link eka sory
  5. Palihawadana1990

    ආදරනීය මල්ලියේ..

    https://www.facebook.com/pulseofluv?ref=hl machan mama meka menna meke damma baya wenna epaa ube namath Athiwa
  6. Palihawadana1990

    පිලිකා නිට්ටාවට සුවකරන්න දේශීය බෙහෙතක් ......

    මට තේරෙන්නෙ නෑ බන්... ගොඩාක් අය මේ වගේ බොරු කරනව... දැන් හිතා ගන්න බෑ කවුද ඇත්ත කියන්නෙ, කවුද බොරු කියන්නෙ.... මටත් ලොකු උවමනාවක් තියෙනවා... නමුත් ශුවර් නොකර ඕකට යන්න බෑ... මොකද මම ඔය වගේ 2 ක් 3 කටම ගිහිල්ල අමාරුවෙ වැටුනා... මොකෝ හොද උනේ නෑ කියල ඌට ගහන්න බෑ නෙ..
  7. Palihawadana1990

    හිතේ අමාරුවට දැම්මේ

    එල මචන් එල....
  8. Palihawadana1990

    -පොළොව_යට_ගෙදර-

    Patta Padiri
  9. Palihawadana1990

    ෴එහෙම කලේ තාත්තගෙ ජීවිතේ බේරගන්න෴

    බුදු අම්මෝ.... මොනව කියන්නද කියල හිතා ගන්න බෑ මචන්... ඇත්තටම ඇඩුන බන්... කියල වැඩක් නෑ... ඇත්තටම මේ ලෝකෙ කීදෙනෙක්ට එහෙම වෙනවද එක දවසකට... නැතිබැරි කම නිසා... මේකත් ඒ වගේ ඇත්ත සිද්දියක්... මගේ මදුසමය ගෙවුනේ දහසක් ඉදිරියේ.....
  10. Palihawadana1990

    අම්මා

    මචන් උබට පිං... මාරම ලස්සන කවි බන ටික.... ඇඩෙනව අහන කොට අම්මගෙ එක... :(:(:(:(
  11. Palihawadana1990

    ලස්සන කවි බණ MP3- Must Download or Listen

    මචන් උබට පිං... මාරම ලස්සන කවි බන ටික.... ඇඩෙනව අහන කොට අම්මගෙ එක...
  12. Palihawadana1990

    හිතේ අමාරුවට දැම්මේ

    මචන් මට මේක තේරුනේ නෑ... පොඩ්ඩක් කියපන්... මගේ ලගත් ඕස්ට්‍රේලියන් ඩොලර් 1500ක් තියෙනව මාරු කර ගන්න
  13. Palihawadana1990

    මෙහෙට එන්න රත්තරං...

    කවුද හු$5.. රත්තරංට බනින්නෙ.... අඩෝ... අද හවසට හොදට අහගන්න බලාගෙන ඉදපන්.... කණ එහෙම සුද්ද කරගෙන ඉදපන්....
  14. Palihawadana1990

    නොමිලේ ගෙදරටම Mouse පෑඩ් එකක් ගෙන්න ගමුද.

    සිරා මචන් මමත් ගෙන්නව ගත්ත... බලමු එයිද කියල දවස් කීයක් වගේ යයිද??

    No contents