1. Palihawadana1990

    .::ජීවිතය_අතිශය_විදින්නන්::.

    පපුව නවතිනව මේව දැකල.. කරන්න ගිහාම කොහොම නවතීද??
  2. Palihawadana1990

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    මචන් රත්තරන්..:love::love::love::love: මගේ පල්සොර් 150 දැන් කිලෝ මීටර් 6000ක් දුවල තියෙන්නෙ.. අරගෙන මාස 4යි.. උබ කියල තිබුන නේද :yes::yes::yes::yes: කොහේ හරි තෙල් ෆුල් ටෑන්ක් ගැහුවහම ටූ.ටී රුපියල් 10ක දාන්න කියල... :P:P:Pඅවුලක් නෑ කියල... එහෙම කරාට කමක් නැද්ද...
  3. Palihawadana1990

    උදව්වක්

    ගන්න පුලුවන් මම දන්න විදියට අඩුම රේට් තියෙන්නෙ NSB බෑන්ක් එකේ... පොඩ්ඩක් ගිහිල්ල අහල බලන්න... ලෝන් දෙනව ඔප්පුව තියාගෙන.. අවුරුදු 15ක් විතර වෙනකන් ගෙවන්න පුලුවන්... අහල බලන්න ඉක්මනට
  4. Palihawadana1990

    Traffic Police ගොන් පාට්

    අපි ගියා මචන් කලුතර පංසල්.. ගියේ බංඩාරගම හරහා... හරියට මොරොන්තුඩුව වන්ගුව ලගදි පොලීසියෙන් ඇල්ලුව... වැරැද්ද තමා අනාරක්ෂිත ලෙස රිය පැදවීම... ඇයි බන්... වාහනයක් ඉස්සර කරන්නත් බැරිද?? සුදු ඉරි ඇත්ත්තෙත් නෑ.... කහ ඉරි ඇත්තෙත් නෑ... අලුතෙන් කාපට් කරපු පාර... ඉස්සරහින් ඩී.මෝ බට්ටෙක් ගියා ඌ ඉස්සර...
  5. Palihawadana1990

    ලීසිං සහ වාහන

    එල මචන් මමත් රැවටුන... තවත් රැවටෙන්නෙ නෑ උබ නිසා... එල කිරි... තව දාපන්....
  6. Palihawadana1990

    ලංකාවේ යතුරුපැදි විනෝද සවාරි

    අනිව මමත් අපේ සෙටාර් එකත් එක්ක යනව.. ඒ කියන්නෙ බයික් 04යි... එල එල. අදහසට.. පස්සෙ මම විස්තරේ කියන්නම්කෝ....
  7. Palihawadana1990

    යාපනය ට්‍රිප් එකක්.

    http://jeevithayasundharai.blogspot.com/2013/08/02.html Menna meke thiyenawa
  8. Palihawadana1990

    Ebay $1 - $5 Item.......

    තව දාපන් තව දාපන්... Eල කිරි
  9. Palihawadana1990

    මම දැන් ලොකු ළමයෙක්

    Happy බර්ත් ඩේ...
  10. Palihawadana1990

    බලන්න_ආස හිතෙන_ධම්මකාය_විහාරය

    මාරම ලස්සනයි.. අදහ ගන්නත් බෑ... මෙච්චර හාමුදුරුවො ඉන්නව කියල...
  11. Palihawadana1990

    activities in fishing hut maskeliya ......

    BUMP mamath yanna aassawen inne
  12. Palihawadana1990

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    ඔන්න මචන් 03 පාරටත් දානව 17 වෙනිදට.. මට හිතාගන්න බෑ බන්.. මම පදින විදියෙ වැරැද්දක්ද? අනික සමහර වෙලාවට ජියර් දානකොට එන්ජින් එක ගැලවෙන්න වගේ සද්දයක් එනව.. අම්මෝ... මට එවෙලෙට චූත් යනව....
  13. Palihawadana1990

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    අනේ මචන් මට හිතාගන්න බෑ බන්.. මම ගිය සතියෙ 10 වෙනිද 03 වෙනි සෙර්විස් එක කරා ශානි එකෙන්(විජේරාමෙ) එතනදි මම කිවුව මම දැන් දවස් 5 කට විතර ඉස්සෙල්ල ඔයිල් සීල එකක් දැම්ම කියල විස්තරේ ඔක්කොම කිවුව... ඊට පස්සෙ උනුත් හදන්නම් කියල කිවුව... ඉන් කිවුවෙ නට් එකක් බුරුල් වෙලා කියල.. මම දන්නෙ නෑනෙ බන් ඔය...

    No contents