දන්නා මතක තරමින් බුදු දහමේ පරිණාමයක් ගැන නැහැ. පෘථිවියේ ජීවය ආරම්බය ගැන තියෙන්නේ අග්ගඥ සුත්‍රයේ, එහි කියවෙන හැටියට නම්, පෘථිවියට ජීවය එන්නේ වෙනත් තැනකින් (අභාස්සර බ්‍රහ්ම ලොවෙන්, විස්තර වෙන හැටියට ඒක භෞතික ශරීර පවතින ලොවක් නෙවෙයි, එකතරා තත්වයක් වගේ). කොහොම වුනත් ඒ එන ජීවීන් පෘථිවියේ තියන සාරය...