EK මහා කඹ ඇදීමේ තරගය-2015

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    දවස් ටිකක් මම අඩු කරන්නම් , කට්ටිය කිව්වා වගේ ගොඩක් කල් යවන එක හොද නෑ වගේ. 20 කලින් ඔක්කොම කරමු එහෙනම්.

    :yes::yes: කල් යවන එපා බන් , අවුරුදු දවස් 2 වැඩේ ඉවර විධියට සෙට් කරපන්
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ethakota poll eke 10k innawa posts karapu list eke 20k innawa :eek: poll ekata vote karana ekane ban lesima. ea nisa poll eke wadima vote gaththa dennai reply karala wadima vote aapu dennai wenas unoth mokada? :baffled: kawada thoaraganne?

    ethakota poll ekak daana eka therumak nane ban.

    api anthimata kiyapu widiya kala nan iwara ne ban

    20 කියන්නම බෑ නේ? මම හිතන්නේ නෑ එච්චර ඉල්ලයි කියලා, එළකිරි එකේ දැන් ගොඩක් active නෑ, විශේෂයෙන්ම මේ දවස් වල. අනික එහෙම කරත් ප්‍රශ්ණයක් නෑ කොහොම හරි සුදුස්සටනේ නායක කම යන්නේ :yes:

    මෙහෙමයි අපි මුලින්ම මිනිස්සුන්ට කියන්නේ තමන් නායකයා වෙන්න කැමති නම් අදාළ thread එකේ reply එකක් දාන්න, ඊට පස්සේ එතනින් කට්ටියක් තෝරනවා (සුදුසුකම් අනුව) ඊට පස්සේ ඒ කට්ටියගෙන් 10 තෝරන්න කියලා මිනිස්සුන්ට අවස්ථාව දෙනවා, ඊට පස්සේ ඒ 10 නායකයන් 2 තෝරගන්න ආයි මිනිස්සුන්ට අවස්ථාව දෙනවා. මේක හරියට සිරසේ එකේ තිබ්බ superstar ක්‍රමය වගේ. කැමැති අයටයි, සුදුසුකම් තියෙන අයටයි අන්තිමට තැන එන්නේ මොකද කට්ටිය හොදට පෙරෙනවා.
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔව් 15 වෙද්දී ඉවර කරමු...

    13,14,15 මිනිස්සු online එනවා ගොඩක් අඩුයි. ගොඩක් අය ගෙදර අය එක්ක එකට කනවා බොනව, නෑගම් යනවා ,අල්ලපු ගෙවල් වලට යනවා. ඉතින් 15 ඔක්කොම ඉවර කරොත් සෑහෙන කට්ට්යකට සහභාගි වෙන්න බෑ. හරි නම් අපි මේවා තියන්න ඕනේ අවුරුදු චාරිත්‍ර ඉවර වුනාට පස්සේ, නොනගතය දා කිසිම වැඩක් කරන්න නරකයි. වැඩ අත හැර ආගමික වතාවන් කරන්න කියලා කියන්නේ ඒ කියන්නේ 13 වගේ, 14 අවුරුදු ,15 උදේන්ම හිස තෙල් ගාන්න යන්න ඕනේ, ඒවලට busy වුනාම මේවාට මිනිස්සුන්ට එන්න බෑ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Uh ehemada,
    mama gedara nane heta podi gamanak yanawa, man enakota ithin meka iwara welath thiyei.. :baffled:

    :yes: හැමෝම වගේ යනවා ඒක තමයි මම මේක ටිකක් ඇද්දේ, 15 වගේම ඉවර කරන්නේ නැතුව.
    ආයි ගෙදර එනකොට කවදා වගේ වේවිද? thread එකේ මුල දාලා තියෙන කාල සටහන පොඩ්ඩක් බලලම කියන්න සංවිධායකයෙක් වෙන්න කැමතිද නැද්ද කියලා. :yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    20 කියන්නම බෑ නේ? මම හිතන්නේ නෑ එච්චර ඉල්ලයි කියලා, එළකිරි එකේ දැන් ගොඩක් active නෑ, විශේෂයෙන්ම මේ දවස් වල. අනික එහෙම කරත් ප්‍රශ්ණයක් නෑ කොහොම හරි සුදුස්සටනේ නායක කම යන්නේ :yes:

    මෙහෙමයි අපි මුලින්ම මිනිස්සුන්ට කියන්නේ තමන් නායකයා වෙන්න කැමති නම් අදාළ thread එකේ reply එකක් දාන්න, ඊට පස්සේ එතනින් කට්ටියක් තෝරනවා (සුදුසුකම් අනුව) ඊට පස්සේ ඒ කට්ටියගෙන් 10 තෝරන්න කියලා මිනිස්සුන්ට අවස්ථාව දෙනවා, ඊට පස්සේ ඒ 10 නායකයන් 2 තෝරගන්න ආයි මිනිස්සුන්ට අවස්ථාව දෙනවා. මේක හරියට සිරසේ එකේ තිබ්බ superstar ක්‍රමය වගේ. කැමැති අයටයි, සුදුසුකම් තියෙන අයටයි අන්තිමට තැන එන්නේ මොකද කට්ටිය හොදට පෙරෙනවා.

    ane manda ubane patan gatte..as you wish :baffled: karana deyak ikmanata karapan
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ane manda ubane patan gatte..as you wish :baffled: karana deyak ikmanata karapan

    මම වෙනස් කම් කරන්න කැමතියි මිනිස්සු යෝජනා කරන පරිදි :yes:
    නමුත් අන්තිමට ගොඩක් කට්ටිය තරහා වෙයි මිනිස්සුන්ට අවස්ථාවක් දුන්නේ නැති වුනොත් තමන්ගේ නායකයාව තෝරාගන්න. මම සංවිධායකයන්ට දැම්මේ ගොඩක් හොද කට්ටියක්, එළකිරි එකේ reputation හොදට තියෙන, වැදගත් පිට ඉන්න කට්ටියක් ඒ මිනිස්සුත් එක්ක කට්ටිය තරහා වුනොත් ඒක ඒ ගොල්ලොන්ට හොද නෑ නේ? ඉතින් අපි මිනිස්සුන්ටම කියමු අර ඉදිරිපත් වෙලා ඉන්න කට්ටියගෙන් කැමති 10 තෝරාගන්න කියලා.
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    :yes: හැමෝම වගේ යනවා ඒක තමයි මම මේක ටිකක් ඇද්දේ, 15 වගේම ඉවර කරන්නේ නැතුව.
    ආයි ගෙදර එනකොට කවදා වගේ වේවිද? thread එකේ මුල දාලා තියෙන කාල සටහන පොඩ්ඩක් බලලම කියන්න සංවිධායකයෙක් වෙන්න කැමතිද නැද්ද කියලා. :yes:

    Mama enakota 16,17 wage wei may be, e nisa sanwidayakayek wenna nan bariwei. :sorry:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මම වෙනස් කම් කරන්න කැමතියි මිනිස්සු යෝජනා කරන පරිදි :yes:
    නමුත් අන්තිමට ගොඩක් කට්ටිය තරහා වෙයි මිනිස්සුන්ට අවස්ථාවක් දුන්නේ නැති වුනොත් තමන්ගේ නායකයාව තෝරාගන්න. මම සංවිධායකයන්ට දැම්මේ ගොඩක් හොද කට්ටියක්, එළකිරි එකේ reputation හොදට තියෙන, වැදගත් පිට ඉන්න කට්ටියක් ඒ මිනිස්සුත් එක්ක කට්ටිය තරහා වුනොත් ඒක ඒ ගොල්ලොන්ට හොද නෑ නේ? ඉතින් අපි මිනිස්සුන්ටම කියමු අර ඉදිරිපත් වෙලා ඉන්න කට්ටියගෙන් කැමති 10 තෝරාගන්න කියලා.

    hari tihin sanwdayakayinta kisima prashnayak wenne na :yes:

    me piliwela uba poddak hithapan

    thawa wadiya thread one na eka thread ekakin thoragneem okkoma wenawa.meka superstar neme ban.forum ekak.onawata wada wikara unama kattiya adu wenawa.

    1. eka thread ekak daanwa nayakayo thoraganna.eka dana date time me thread eke edit karala daanwa.eke poll anan manan na.saralawa nayakao wenna kamathi ayata posts karanna thiyenne.

    2. eke sudusukam thiyena mulma 10 dena thoragannawa.ethanadaia organizers lata kisima awulak na.eyala sudusukam thiyena mul 10 dena thoraganne.ethakota kagewath kamaththak na.ethana mokakda awula ban?

    ehakota nayakayo wenna kamathi sudusukam thiyena mulma 10k therenne saha organizers lataawulakuth na :yes:

    othana uba kiyanawa nan kattiya enne na kiyala.eka karanna bane ban.mulu elairiyema inna hoda members la gen dennek thoaragannada hadanne :confused:

    nayakaya wenna kamathi ewun uba daana date time ekata ei :yes:

    3. oya thoragatta 10 dena wa ea thread ekema posts karanawa.
    eeta passe kattiyata kiyanawa thaman kamathi kena kauda kiyala reply karanna kiyala.othanain mulinma reply 15k ganna denna nayakayo wenawa.

    4. anthimata un deenage team deka kaba adinawa :yes:

    othanadi minissunge kamaththath theeranaya wenawa..onawata wada thread poll watenneth na.ikmanata wadeth wenawa.nayakayo wenna kamathi members lath theeranaya wenawa.

    thawa monada ban awula ? :oo:

    ochchara thama mata kiyanna puluwan :oo: ekaga nathnan ube widiyata karapan awualk na ;)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දිනන පිලේ නායකයට වැඩි පුර රෙපියුටෙෂන් දෙනවා කියපන්. සම්ජිකයන්ට වඩා. එතකොට නායකයා වෙලා දින්නොත් වාසිය වැඩි... සංවිදායක වරු සියල්ලම රේප් දෙනවා අවසානයේ දිනපු පිලේ නායකයට... එතින් නායකයා දැනගන්න ඕනි දිනන්න
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    දිනන පිලේ නායකයට වැඩි පුර රෙපියුටෙෂන් දෙනවා කියපන්. සම්ජිකයන්ට වඩා. එතකොට නායකයා වෙලා දින්නොත් වාසිය වැඩි... සංවිදායක වරු සියල්ලම රේප් දෙනවා අවසානයේ දිනපු පිලේ නායකයට... එතින් නායකයා දැනගන්න ඕනි දිනන්න

    :yes::yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Mama enakota 16,17 wage wei may be, e nisa sanwidayakayek wenna nan bariwei. :sorry:

    ඒක ප්‍රශ්ණයක් නෑ 18 ඉදලා 22 එන්න පුලුවන් නම් ඒත් ඇති, එදාට තමයි තරගය තියෙන්නේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    දිනන නායකයට විශේෂ වාසියක් දෙන්න ඕනි අනිව්රයෙන. නැත්තම් නායකකම ගන්න කවුරුත් කැමති වෙන්නේ නැහැ.