1. Tyrion Lannister

    කැම්පස් බේසිගේ පුත්තු

    ඇයි බන් උන්ට පිකට් කරන්න වෙලා තියෙන්නේ? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  2. Tyrion Lannister

    අයි.ටී. අනාත වීම

    ඔව්, මම ලංකාවේ IFS හිටියේ. Internsල ඇරුනම degree නැති උන් ගත්ත මතකයක් නෑ.
  3. Tyrion Lannister

    Fix රේට් වලට ණය ගත්ත මිනිස්සු ගේම ඉල්ලන්න පටන් අරගන.

    නඩු නම් බැංකුව දිනනවා. හැබැයි ඔය ගේම දිගට ලොකුවට ගියොත් බැංකු කඩන් වැටෙනවා. මිනිස්සු ණය ගෙවන්න බෑ කියල ලියුම් දෙනව කියන්නේ බැංකුවේ අනාගතය ශුවර් නැති වෙල කවුරුවත් සල්ලි දාන්නේ නැති වෙන එක (සහ දාපු සල්ලි ගන්න එක ) නේ.
  4. Tyrion Lannister

    අඩෝ MR kottu කියන්නේ *ත්තක් බන්

    නමේ තියෙනව නෙ "MR" කියල. මයිනා ගෑවුනා කියන්නෙ හොද වෙන්න බෑ
  5. Tyrion Lannister

    බුද්ධාගම, බුදුහාමුදුරුවන් ගැන, දළදා මාලිගාව ගැන කතා නවත්වමු!

    අයිස් සීන් එක වැඩිය හිට් උනේ නෑ වගේ නේද බන් :ROFLMAO::ROFLMAO:
  6. Tyrion Lannister

    අනුර කුමාර මහතාගේ පුතාගේ මගුල් ගෙදර දවස

    ජාති ආගම් පුකේ අමාරුව තාම සනීප නැද්ද බන්? රාජපුකාල මෙච්චරටම ඇරියට පස්සෙත් අනුරගේ පුතා බැන්ද පල්ලියක් ගැන හොයන උබල නම් මිනිස්සු වෙන්න බෑ.
  7. Tyrion Lannister

    සේපාල් Inside Updates 🤮🤮 මුණෙන් එකයි බොක. ඊයා..

    ඕකාගේ චැනල් එකේ 2019-20 කාලේ වීඩියෝ බලපන්, ඩිලීට් කරල නැත්නම් තාම ඇති. කැරිම බයියෙක් ඕකා
  8. Tyrion Lannister

    ලබ්බ බැහැපු නාකියා අත් අඩංගුවට. හොර නිරාගමිකයො මීක් නෑ.

    ඔය යකා ඉරෝසාන් ලෙවල් එකේ බයියෙක් බන්. වැඩිය ගනන් ගන්න එපා, ලොක්ක ගොඩ ගන්න ඕනේ ගූ වැඩක් කරන එකෙක්
  9. Tyrion Lannister

    සේපාල් Inside Updates 🤮🤮 මුණෙන් එකයි බොක. ඊයා..

    බලාගෙන ගියාම පට්ටම ලේ කකියන බෞද්ධයෝ සෙට් එකක් නේ හිරේ ඉන්නේ. භාවනා කරල අහුවෙලා හිරේ ගිය උන් වෙන්න ඇති. :yes: :yes: හොද වැඩේ ගොන් පකයට. ඕකා පට්ටම කඩේ යෑමක් ගියේ ගෝඨා ජනාධිපති කර ගන්න ගන්න. රූපාන්තරනය වෙන්න දගලන වේස බයියෙක්, වේගේ වැඩිවෙලා කෙල උනා
  10. Tyrion Lannister

    රට ගිහිල්ලත් ටැක්ස් ගෙවන කුහක කතාව

    ලංකාවේ හිටිය නම් ලබන මාසේ ඉදලා 36%ක් බදු ගෙවන්න වෙනවා. ඒත් නීත්‍යානුකූලව ෆුල් ටෑන්ක් පෙට්‍රල් ගහන්න බෑ. ගෙදර ගියාම පවර් කට්. ආන්ඩුව ගොබ්බ කැම්පේන් කරාට, යන්න පුලුවන් මිනිස්සු ඕකේ ඉදන් බදු ගෙවයිද බන්
  11. Tyrion Lannister

    ටෞකන්ඩ මෙන්න යකෝ බුද්දිකය ලීක් කරගෙන . හික්ස්

    මූ ත්‍රීසම් එකක් දාන සීන් එකක් නේද? ඔතන තව කවුරුහරි ඉන්නව කෝල් එකේ හැටියට. කැරි කොටා, ආගමික ටෝක්ස් දීගෙන ඉදල කරන වැඩ
  12. Tyrion Lannister

    මොඩල්ගෙ / නිළියගෙ නම-insta-tiktok දැන ගනිමු. Official Mega Thread

    ඕකේ ඩීනෝ එක්ක ඉන්න කෙල්ල කවුද බන්?
  13. Tyrion Lannister

    ජවිපේ විකල්පය ද?

    නම ගිය හොරු මංකොල්ලකාරයෝ නැති, විස්වාස කරන්න පුලුවන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී විකල්පයක් ආවේ නැත්නම් ඊලග සැරෙත් ජෙප්පනට තමයි දෙන්නේ. (ලංකාවේ ඉන්න වෙලාවක චන්දේ තිබ්බොත් )
  14. Tyrion Lannister

    රටවල් 190ක් අතරින් රජයේ නිවාඩු වැඩිම රටවල් වලින් ශ්‍රී ලංකාව හතරවන ස්තානයට!

    ඔය පෝය නිවාඩුව වැඩක් නෑ. වෙසක්, පොසොන් තියල ඉතුරු ටික අයින් කරන්න ඕනේ. අනිත් ආගම් වලට එක පබ්ලික් හොලිඩේ එකක් තිබ්බම ඇති. ඊට පස්සේ අපේ ඇනුවල් ලීව් වැඩි කරන්න ඕනේ. අඩු ගානේ අවුරුද්දට 20/25 ක් වෙන්න ඕනේ
  15. Tyrion Lannister

    ගන්නවනම් ගන්න වාහනයක් ~ උදව්

    padapu ungen ahapanko. oka sira wahane kiyala mama nam ahala/dakala thiyenne.
  16. Tyrion Lannister

    ගන්නවනම් ගන්න වාහනයක් ~ උදව්

    kauda ban Elite hoda na kiyanne? gane hatiyata patta wahanayak ne eka.
  17. Tyrion Lannister

    මොකද බන් මේ වේගෙන යන්නෙ.

    2000න් පස්සේ (හරියට බැලුවොත් 98න් වගේ පස්සෙ උන්) සෙට් එකේ ක්‍රෙඩිබිලිටි එක නැති කරන ගේමක් යන්නේ දැන් නම්. උන්ගෙන් හැමෝටම කරදරයි නේ බන්. ආණ්ඩුවට කරදරයි, පන්සලට පල්ලියට කරදරයි. මීඩියා වලට කරදරයි, පොලිසියට කරදරයි. වෙන එකක් තියා ලොකු cඔම්පැනි කාරයන්ටත් කරදරයි මුන් සද්දේ වහල එකතැනක ජොබ් එකක් කරන්නේ...
  18. Tyrion Lannister

    ලංකාවම දියුණූ කරන සුපිරි ජපන් ආයෝජනය

    මොනවද බන් මේ නිවුස්. මුන් අලුත් ගබඩාවක් හදල. ඕකේ නිව්ස් වලට දාන්න තරම් දෙයක් නෑ නේ. උන්ම කියනව ඩොලර් මිලියන 15ඉ කියලත්

    No contents