1. Tyrion Lannister

    Questions "අප්පො" කියන්නේ කවුද?

    රාජ්‍ය සේවයේ නම් අප්පො කියල හිටියේ සුලු සේවකයෝ. රත්නපුරේ පැත්තෙ නම් අප්පෝ කියන්නේ ටිකක් සල්ලි භාගේ තියෙන ගොවිකුලේ මිනිස්සුන්ට
  2. Tyrion Lannister

    උඹලට වැඩියෙන්ම රිදුණෙ එක නිසාද දෙක නිසාද මචන්ලා. 🤣🤣

    අවුරුදු 31 වෙච්ච උබ මොරටුවේ මොනවද කරන්නේ? උගන්නවද?
  3. Tyrion Lannister

    අසරණ CEB ඉන්ජිනේරුවරු

    ඒක ඇත්ත, justification එක පට්ට ගොන්. ඒ උනාට ඕක ඉල්ලන්න උන්ට අයිතියක් තියෙනවා, අනිත් උන්ට කන්න නැති එක උන්ට අදාල නෑනේ බන්, අනිත් උන්ට ඕනේ නම් උනුත් ඉල්ල ගන්න ඕනේ. තමන්ගේ පඩිය/බෝනස් ඉල්ල ගන්න එක තමන්ගේ වැඩක්. ඕකේ කතාව අපි හැමෝම දන්නව නේ. රනිල ලගදී පාර්ලිමේන්තුවෙත් කිව්වා. ජපානය/ජර්මනිය එක්ක...
  4. Tyrion Lannister

    අසරණ CEB ඉන්ජිනේරුවරු

    බෝනස් දෙන්නේ ලාභ උනාම විතර නම්, විදුලි බල මණ්ඩලය ලාභ ලබන ආයනතයක් විදියට දුවන්න ඉඩ දෙන්න ඕනේ. දැන් ඕක දුවන්නේ සහනාධාරයක් විදියට නේ. ඇමතිම කියනවනේ ගාස්තු වැඩිනොකර බෑ කියල. එතකොට ඉතින් පාඩු නිසා බෝනස් දෙන්නේ නෑ වගේ කතා කියන්න බෑ.
  5. Tyrion Lannister

    මේ කියන විදියට අයිස් ඉස්කෝල වල තියෙනවා ?

    මම කියන්නේ නෑ අයිස් නෑ කියල. මේ දුවන්නේ campaign එකක්. කැළණි ගං පතුලෙන් නයා ආපු එකේ මේවා මොනවද බන්
  6. Tyrion Lannister

    88/89 එ් භීෂණකාරි ම්ලේච්ඡ යුගයයි.

    88/89 මතකයි, මහ බැංකුව කඩපු හොරු අල්ලනවා කියලා චන්දයක් කරා මතක නෑ. පල්ලි වලට බෝම්බ ගැස්සුවා/ ගහන කල් බල්න් හිටියා මතක නෑ. ගොබ්බයෙක් පෝර තහනම් කරලා රටම හෑවා මතක නෑ. සල්ලි අච්චු ගැහුවට උද්දමනය වැඩි වෙන්නේ නෑ කියල ආර්ථිකය බිමටම සමතලා කරා මතක නෑ. හැබැයි ආච්චිගේ නැතිවෙච්ච අයිඩ්න්ටිය මතකයි. අනුර...
  7. Tyrion Lannister

    මේ කියන විදියට අයිස් ඉස්කෝල වල තියෙනවා ?

    තඩි බොරුවක් අතාරින්නේ හිරුයි දෙරණයි සෙට් වෙලා. අනිත් ප්‍රශ්න අමතක කරන්න, තමන් කැමති එකෙක් හිරේ දාගන්න නියම චාන්ස් එක නේ. ඊලග චන්දේදී මත් රකුසාගෙන් රට බේරගන්න අවසාන අවස්තාව එන්නත් පුලුවන්. අන්න එදාට මතක තියාගනින් ලන්සව බේරගන්න උගේ ගෙදර ගියේ කවුද, කුඩු දුමියව හුරතල් කරේ කවුද, ඔය කොලොන්නාවේ කුඩු...
  8. Tyrion Lannister

    ලංකාවෙ IT industry එකේ join වෙන්න කලින් දෙපාරක් හිතන්න ඕන company

    මම IFS එකේ වැඩ කරල තියෙනවා කොරෝණා වලින් පස්සෙත්. මට නම් IFS ආතල් එකේ වැඩ කරන්න පුලුවන් හොදට work-life balance තියෙන තැනක්.
  9. Tyrion Lannister

    යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පස්සෙන් එනවා

    මම නම් ආගමක් අදහන්නේ නෑ. ඔය වගේ එකක් ආවොත් මිලියන් ඩොලර්ස් විතර ඉල්ලනවා. ඒ ගාන ගෙනවනම් නම් පාඩු නෑනේ. ගෙවන්නේ නැත්නම් වද නොදී යන්න කියපන්.
  10. Tyrion Lannister

    ලංකාවේ අයිටී ‌Industry ඒකේ Professionals වෙනුවෙන් පෙනී ඉන්න සංවිධානයක් නැද්ද?

    එකක් තිබ්බ. උන් ETCA ගැන එහෙම කතා කරා. ගොන් කතා තමයි හැබැයි කතා කරා. පස්සේ ඒ සන්ගමේ සභාපතිට ගෝටා ජනාධිපති කරන්න හිතුනා. සැරටම කඩේ ගියා. Milco සභාපති කමත් ගත්තා දැන් ඒ සංගමේ ආගිය අතක් නෑ. අලුත් සංගමයක් හදන්නත් අමාරුයි අර චාටර් එක්ස්පීරියන්ස් එක නිසා.
  11. Tyrion Lannister

    Arimac එකේ නැති උන කොල්ලා සහ ලංකාවෙ IT කම්පැනිවල ජරා කල්චර් එක

    ඒක පට්ට. අපේ එහෙම එකක් හැදීගෙන ආවා මතකද. තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ එකමුතුවද මොකද්ද එකක්. පස්සේ සභාපති කාරය (ඉස්සර හොද මනුස්සයා, අපේ ඔෆිස් එකේ හිටියෙ ) ගිහින් ඒක පොහොට්ටුවේ ශාකා සමිතියක් කරානේ බන්. උට ගෝටා ගේන් මිල්කො සබාපතිකම සෙට් උනා, ඉඩපු උන් ඒකෙන් අයින් උනා. දැන් එහෙම එකක් හදන්න ලේසි වෙන්නේ...
  12. Tyrion Lannister

    Arimac එකේ නැති උන කොල්ලා සහ ලංකාවෙ IT කම්පැනිවල ජරා කල්චර් එක

    තමන්ට සෙට් වෙන කල්චර් එකක් නැත්නම් අයින් වෙලා යන්න ඕනේ බන් තේරුන පලවෙනි අවස්තාවෙම. ((හරි නම් කම්පනි එකත් උදව් කරන්න ඕනේ එහෙම යන ඉන්ට යන්න) ලංකාවේ බහුතරයක් ගොබ්බ කම්පනි ප්‍රෙශර් හදන්නේ බලෙන්, ගොඩක් වෙලාවට 5ක් කරන්න ඕනේ වැඩකට 4ක් දාල වැඩේ කරන්න කියල තෙල ගහනවා. නැත්නම් ක්ලයන්ට ඕනේ දවසට ගොඩක් කලින්...
  13. Tyrion Lannister

    Combank FD - Badu hari

    පිස්සු හුත්තල කොම් බෑන්ක් කාරයොත්. උන් මගෙත් ඔටෝ එක්ස්ඩෙන්ට් කරල තිබ්බ. මැසේජ් එකක් දැම්මම රිඩීම් කරල තිබ්බ.
  14. Tyrion Lannister

    නිකන් පාරේ යන කෙනෙක් ගෙනත් කෝස් එකට දෑම්මත් සොෆ්ට්වෙයා ඉන්ජිනේරුවෙක් කරලා එලියට දාන්න පුලුවන්

    අම්මටසිරි, දැන් එහෙනම් හරිහමන් ඩෙවලොපර් කෙනෙක් හොය ගන්න අමාරු නැතුව ඇති. ගිය අවුරුද්දෙත් පට්ට කට්ටක් කෑවා බේසික්ස් ටික හරි දන්න උන් හොයා ගන්න. හැම එකාම දන්නේ ට්‍රෙන්ඩින් වෙලා තියෙන වචන ටිකක් විතරයි
  15. Tyrion Lannister

    රට යන්න බැහැ , තාත්තා මතක් වෙනවා

    ඔය ප්‍රශ්නේ තියෙන උන් ගොඩක් ඉන්නවා බන්. වෙන සහොදර සහොදරියෝ නැත්නම් ටික කාලෙකට උනත් ගිහින් එන්න අමාරුයි. උබ සතුටු වෙයන්, උබට හොද බැදීමක් තියෙන පවුලක් තියෙනවා. සල්ලි හම්බකරන්න පුලුවන්, බැදීම් හම්බ කරන්න බෑ.
  16. Tyrion Lannister

    ලංකාවේ ගුටි කකා ඉගෙන ගන්න ආස අනාත සිංහලු

    ලංකාවේ ඉන්න වහල් හැත්ත නම් හෙනම සාපයක්. ආත්මගෞරවයක් කියල දෙයක් අහලවත් නෑ, මොකෙක්ට හරි කමක් නෑ පුක දීගෙන ඉන්නවා.
  17. Tyrion Lannister

    ලංකාව දාල රට යන්න හදන අයට - අදුරු පැත්තක්

    ලංකාවෙත් ජීවත් වෙන්න අමාරු උන්ට දියුනු රටක ගිහින් සෙටල් වෙන්න ටිකක් අමාරුයි. හැබැයි ඩිමාන්ඩ් එකක් තියෙන ස්කිල් එකක් තියෙන උන්ට ඕක අමාරු වැඩක් නෙවෙයි. හැම එකාම රට යන එකෙන් ඇත්තටම කෙල වෙන්නේ යන උන්ට නෙවෙයි රටේ ඉතුරු වෙන උන්ට. ඉගන ගත්ත, යමක් තේරෙන උන් රට යද්දී ඔය පින්බිමේ ඉන්න හරක් ප්‍රතිශතය එන්න...
  18. Tyrion Lannister

    චීනයෙන් ඩීසල් මිලි ලීටර් බිලියන 10.6ක් නොමිලේ! 🤯🤯🤯

    අනේ නිකන් පලයන් පොන්ස් යන්න. ඔය තෙල් පොඩ්ඩ පිනට අරන් ඔච්චර උඩ පනින්න ඔනේද. ඔය ලංකාවේ උන් දවස් දෙකෙන් පුච්චන තෙල් ටික නේ.

    No contents