යකෝ මොන හුත්තක්වත් හැදෙන් නෑ. අන්තිමට ඉල්ලුම සපයන්න කරන්නම දෙයක් නැති නිසා තියෙන (ඒ වෙද්දි ගාණට හැදෙන) ඩීසල් බලාගාරයකින් ගන්න recommend කරනවා.එහෙම සහන ලැබෙන්නෙ නෑ පුතා. කොහේහරි බඩුවකට උබලා ගන්නව වගේ ඒව තාවකාලික ආතල් විතරයි. කාලය ගතවෙලා ඒකට සමාජ රෝග තියෙනව කියලා, ලමයෙක් හම්බුනා කියලා ලමය උස්සන් ආවම තමයි සහන පුකෙන් යන්නෙ.
ටෙන්ඩර් දාන්න කියන්නෙ ඩීසල් බලාගාරෙකට නෙවෙයිනෙ. හදන්න ඕන සුළං බලාගාරයක් නං ඒකටනෙ ටෙන්ඩර් දාන්නෙ. එතකොට ඩීසල් බලාගාරයක් හැදෙන්නෙ කොහොමද කියහන්.
සාපෙ ඒක නෙවෙයි. සාපෙ මෝඩ මිනිස්සුයි, දේශපාලුවොයි, උන්ට කඩේ ගිහින් මේ ජරා විදියම තියාගන්න හදන උබලයි. පයේ බරවට පිටිකර බෙහෙත් බඳිනව කියන්නෙ ඕකට.
------ Post added on Jun 9, 2022 at 2:34 AM
https://elakiri.com/threads/හිංජිනෙ...-යන-ටෙන්ඩර්-එකේ-ඇත්ත-කතාව-අහපියව්-🙏.2054086/