මොකක්ද ලෙඩේමට කියපං කිසිම ලෙඩක් නැත්තං මින්ස්සු ගෙදරට වෙලා මෙහෙම නිකං ඉන්වද කියල
යකෝ නිකං ඉන්න එක තමා ලෝකෙ තියෙන අමාරුම වැඩේ..
ඒක ඉතිං වෙලාම බලන්න ඕනෙ මචං
මොකක්ද ලෙඩේමට කියපං කිසිම ලෙඩක් නැත්තං මින්ස්සු ගෙදරට වෙලා මෙහෙම නිකං ඉන්වද කියල
යකෝ නිකං ඉන්න එක තමා ලෝකෙ තියෙන අමාරුම වැඩේ..
ඒක ඉතිං වෙලාම බලන්න ඕනෙ මචං
බෙහෙත් අරන් ගේමක් ගහමු බොස්නෑ බං
මට අසනීපයක් ඇත්තටම තියෙනව
මේක දාන්න හැදුව විතරයිබොරුවට නිදං ඉන්න අය ඇහැරවන්න බෑ නේ

මට කියපං කිසිම ලෙඩක් නැත්තං මින්ස්සු ගෙදරට වෙලා මෙහෙම නිකං ඉන්වද කියල
යකෝ නිකං ඉන්න එක තමා ලෝකෙ තියෙන අමාරුම වැඩේ..
ඒක ඉතිං වෙලාම බලන්න ඕනෙ මචං
උඹ මේ බයිලා කියෝනවා. ලෙඩේ හොද කරගත්තොත් ඌට කොයින්ද ආදායම් මාර්ගයක්? දැන් ගුද මාර්ගෙත් වාරිමාර්ගෙ වෙලා තියෙන්නේ. ( මං දන්නේ කොහොමද අහන්න එපා... ඒක එහෙම තමයි - මගෙ මස්සිනා )
කොහොමත් මූට අම්මාගෙයි තාත්තාගෙයි පෙන්ශන් එකනම් ලැබෙන එකක් නෑ.Uta honda wunoth job ekak karanna wenawa ne. Ethakota ohoma athal life ekak gewanna labenne nane.
![]()
------ Post added on Jan 24, 2023 at 3:05 PM
ඔව් බංකොහොමත් මූට අම්මාගෙයි තාත්තාගෙයි පෙන්ශන් එකනම් ලැබෙන එකක් නෑ.
සියල්ල දත්eka ekage anukampawa balaporoththuwena eka nawaththapanඔව් බං
මේකෙ ඉන්න එවුන් බහුබූත කියෝනව. අරය මෙහෙමයි මෙයා මෙහෙමයි කියන්න මාර දක්ෂයිසියල්ල දත්
අපිට වෙලා තියෙන දේ දන්නෙ අපි විතරයි
uta wada leddu innawa.. muta one attention eka witarai.. ubalath gonnu wage mun wage unawa loku karala thred danawaubata lagai neda
ow ehema ekakuth thiyenawa
muta aulak thiyenawa ban
මූට සෝශල් එන්සයිටි එකකුයි. අවදානෙන් වැඩක් කරන්න බැරි ප්රශ්නෙකුයි තියෙන්නෙ. Atomoxetine 40mg මාස දෙකක් බොද්දි ඔය ගතිය නැතිවෙලා යනවා.
