මගේ NZ experience එක අනුව කොස්ට් එක මේ වගේ. (ඔසී ආවේ ගිය මාසේ, ඒක නිසා හරියටම තාම දන්නේ නැහැ.)
එක ළමයෙක් ඉන්න ෆැමිලි එකකට මම හිතන්නේ $4000 විතර යනවා රෙන්ට්, කෑම, අනිත් බිල්ස් etc . ඔහොම කිව්වට හැම මාසෙම එන one time cost වගේ ඒවා සෙට් වෙනවා. :lol: එතකොට එක පඩියෙන් ඉතුරු කරන්න බැහැ. දෙන්නම ජොබ්...