නැහැ. ඊට වඩා සරල දෙයක් මම අහන්න හැදුවේ..
( මම පුනර්භවය විශ්වාස කරනවා. ඒකට ලොකු බරක් දෙන්නේ නැහැ මොකද මම ප්‍රැක්ටිස් කරන දේට ඒක ලොකුවට අදාළ නැහැ. )
මම කිව්වේ, අපි බණ වල අහල තියෙනවා කල්ප ගණන් මැරි මැරී ඉපදෙමින් දුක් විඳින සත්වයන් ගැන. ඒත් පෙර භවයක විඳින දුක ඊළඟ භවයේදී මතක නැත්නම්, අපි ඔය කියන...