1. BINGU_PUTHA

    හෙට මහ මැතිවරණයක් තිබ්බොත් උඹලා.....

    හොරකම් කරපු මත්රිලගේ නමයි, හොරකම් කරපු ප්‍රමාණයයි, ගිණුම් අංකයි , හොරකම් කරපු දවසයි මෙතන දාන්න
  2. BINGU_PUTHA

    හෙට මහ මැතිවරණයක් තිබ්බොත් උඹලා.....

    පරණ උනත් කමක් නැහැ රට වැඩක් කරන්න පුළුවන් එවුන්. කයිය ගැහුවා කියල රටක් හැදෙන්නේ නැහැ
  3. BINGU_PUTHA

    හෙට මහ මැතිවරණයක් තිබ්බොත් උඹලා.....

    මාලිමාව මැතිවරනෙන් පසු බැස්සත් තවමත් බහුතරය තියෙනවා කියන එක තමයි මම හිතන්නේ. දේශපාලනේ කියන්නේ සාපේක්ෂ දෙයක්. අනිත් පැත්තේ සජිත්, නාමල්, රනිල් ඉන්නකොට මිනිස්සු දෙපාරක් හිතනවා විපක්ෂයට චන්දෙ දෙන්න. විපක්ෂය එකමුතුවෙලා තරුණ දක්ෂ නායකයෙන් නිසි වැඩපිළිවෙලක් එක්ක අවොත් NPP එක නිකම්ම පරදිනවා
  4. BINGU_PUTHA

    God is fasting for 3 days,,,

    පරිස්සමෙන් මචන්. මමත් උදේට කන්නේ නැහැ. එත් දිගටම කරාම ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් https://www.delish.com/food-news/a64689416/intermittent-fasting-cardiovascular-deaths-risk/ දැන් උබ අම්ම මතක් කරන්න එපා මේක කිව්වහම :-(
  5. BINGU_PUTHA

    සිංහලු මේ බියර් එක බීලා තියේද?

    හරියට හරි. මමත අමාරුවෙන් බිව්වේ. එත් ඒ එන්නේ සාමාන්‍ය රා ගද නේද? දන්නා එක්කෙනෙක් පැහැදිලි කරනවද. මම සාමාන්‍ය රා බීල නැහැ.
  6. BINGU_PUTHA

    එකවර පැකට් විශාල වශයෙන් මිලට අරං ලුණු හිඟ වුණා - කර්මාන්ත ඇමති HOG

    මුන් බොරු කියන්නේ අතේ පත්තුවෙන විදියට. මාරු කාලයක් මේක හලෝ. හැබැයි යටින් වැඩේ යනවලු. වැස්ස නිසා පොලවේ යට ඉදන් තමයිලු ලුණු හදන්නේ
  7. BINGU_PUTHA

    ලංකාවේ වාහන එළවීම විදේශිකයින්ට

    හුගක් රටවල්වල airport එකෙන්ම වාහනේ අරගෙන යනවා ලංකාවේ වාහන එළවීම සම්බන්දයෙන් ගැටළුවක් තියෙන විත්තිය ඇත්ත. ගොඩක් අය මාර්ග නීති රීති පිළිපදින්නේ නැහැ. එත් අවශම අයට කොලබ ගිහිල්ල රස්තියාදු වෙන්න ඕනේ
  8. BINGU_PUTHA

    ලංකාවේ වාහන එළවීම විදේශිකයින්ට

    ලංකාව විදේශිකයින් ආකර්ෂණය වන ගොඩක් අදායම් එන කර්මාන්තයක්. international driving licence එක ගත්ත පමණින් විදේශිකයින්ට ලංකාවේ වාහන එළවීම කරන්න බැහැ. දවසක් වෙන් කරගෙන කොලබ ගිහින් රස්තියාදු වෙන්න ඕනේ. විදේශිකයින්ට එක දවසක් vacation එකෙන් අයින් කරනවා කියන්නේ ලොකු පාඩුවක්. අඩුම ගානේ මේ වගේ පොඩි...
  9. BINGU_PUTHA

    Solar ගහන එක කේස් වගේ ඉස්සරහට

    අනුර ලොක්ක තවම වැඩ පටන් ගත්තේ නැහැ. තව මාස දෙකෙන් සොලර් වලින් ඉන්දියාවටත් දෙනවා ලොවෙත් නැති වෙන්න. පොඩ්ඩක් ඉවසපල්ලකෝ
  10. BINGU_PUTHA

    කුරුනෑගල පැත්තෙ ඉන්න කෙල්ලන්ට තැලසීමියා ජාන - බදින්නෙ බලාගෙනයි

    තැලසීමියා ජාති දෙකක් තියෙනවා. එකක් සුළුවෙන් තියෙන තත්වය (thalassemia carrier). අනිත් එක සම්පුර්ණ එක (thalassemia ) . මාතර අයට පවා තියෙනවා ළමයින්ට බලපාන්නේ මෙහෙමෙයි

    No contents