අපි සමහර දෙවස්වලට ගගේ නාන්න යනවා මෝය කටට. ටවල් එක ඔතල, පනිට්ටුව උස්සගෙන...ගාලු පාර දිගේ .. සෙරෙප්පු දාගෙන සෙට් එකක් එක්ක යනවා. පරිගණක, ස්මාර්ට් phone නැති කාලේ අල්ලපු ගෙවල් වල අයත් එක්ක සෙල්ලම් කලා..කෙල්ලෝ කොල්ලෝ බේදයක් නැතිව...අල්ලපු ඉස්කෝලේ වත්තේ ...
ඉස්සර මිනිස්සු දුප්පත්. සරලව ජීවත්...