පිස්සුද බන් එහෙම අඬන්න වෙනවනම් ඒකට treatment ගන්න ඕනෙ. එහෙම හොඳ නෑ. මම කියන්නෙ මම අඬන එකක් ගැන නෙවේ පොදුවේ. මිනිස්සු එක තැනක පීඩනය දරාගන්න බැරිනම් තනියම අඬලා පිටකරන එක හොඳයි, බීලා ගහමරාගෙන,වෙන උන්ගෙ පිටින් ඇරියස් යවනවට වඩා. ගහ මරාගන්න ඕනම තැනදි හැබැයි ඒවා කරාට කමක් නෑ සාර්ථක විසඳුමක්නම්. තනියම...