SLT FIBER WIFI Vs. Ethernet

Blacq

Well-known member
  • May 1, 2013
    787
    1,261
    93
    Guess
    ෆයිබර් කනෙක්ෂන් එකක් ගත්තා,
    මේ තියෙන්නේ ස්පීඩ් එක,
    FQiHUfp.png

    මම යුස් කරන්නේ surface pro 4 එකක්, ඒකෙ Ethernet port එකක් නැහැනේ,

    ඉතින් මගේ ප්‍රශ්නේ, USB to Ethernet ගැජට් එකක් ගහලා LAN ගත්තොත්,

    ඒ වියදම් කරන ගානට වටින්න සැලකියයුතු ස්පීඩ් එකක් ගන්න පුළුවන් වෙයිද කියන එක?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,601
    1
    99,804
    113
    33
    Kalutara
    ඩව්න්ලෝඩ් ස්පීඩ් නම් ඕකෙන් ඩබල් එනව LAN cable එකෙන්. අප්ලෝඩ් නම් ඔය ගානම තමා. USB to LAN කේබල් නම් දැකල ැෑ
     
    • Love
    Reactions: Blacq

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    මම දැන් WiFi වලින් ඉන්නේ. LAN කේබල් එකක් කනෙක්ට් කරලා තිබුණා කලින්. එතකොට 40 Mbps වගේ ආවා මතකයි. WiFi Dongle එකක් ගැහුවා කේබල් දිග මදි නිසා.

    9841740354.png
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,601
    1
    99,804
    113
    33
    Kalutara
    මම දැන් WiFi වලින් ඉන්නේ. LAN කේබල් එකක් කනෙක්ට් කරලා තිබුණා කලින්. එතකොට 40 Mbps වගේ ආවා මතකයි. WiFi Dongle එකක් ගැහුවා කේබල් දිග මදි නිසා.

    9841740354.png
    මේ ෆෛබර්දද?
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    787
    1,261
    93
    Guess
    ඩව්න්ලෝඩ් ස්පීඩ් නම් ඕකෙන් ඩබල් එනව LAN cable එකෙන්. අප්ලෝඩ් නම් ඔය ගානම තමා. USB to LAN කේබල් නම් දැකල ැෑ
    උන් අර ටෙස්ට් කරන ගැජට් එකෙන් බැලුවා, ලයින් එක 100ක් විතර අප වෙනවා, කොහොමත් අපේ මොඩම් එක හරහා අනන් මනං වෙලා එනකොට 100 ම ගන්න බැහැනේ

    packge eke gb kiyada macho

    1596204449403.png
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,601
    1
    99,804
    113
    33
    Kalutara
    උන් අර ටෙස්ට් කරන ගැජට් එකෙන් බැලුවා, ලයින් එක 100ක් විතර අප වෙනවා, කොහොමත් අපේ මොඩම් එක හරහා අනන් මනං වෙලා එනකොට 100 ම ගන්න බැහැනේ

    View attachment 87410
    ඒ ගැජට් එකෙන් අප්ලෝඩ් ඩව්න්ලෝඩ් ස්පීඩ් බලන්න බෑනේ. ඒකෙන් බලන්නේ ලයින් කන්ඩිෂන් එක. 21යි දශම ගානකට වඩා අඩුවෙන්න බෑ තව 25ට වඩා වැඩි වෙන්නත් හොඳ නෑ ඒකෙ තියෙන මීටරේ,

    1596204923260.png
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,868
    31,646
    113
    ෆයිබර් කනෙක්ෂන් එකක් ගත්තා,
    මේ තියෙන්නේ ස්පීඩ් එක,
    FQiHUfp.png

    මම යුස් කරන්නේ surface pro 4 එකක්, ඒකෙ Ethernet port එකක් නැහැනේ,

    ඉතින් මගේ ප්‍රශ්නේ, USB to Ethernet ගැජට් එකක් ගහලා LAN ගත්තොත්,

    ඒ වියදම් කරන ගානට වටින්න සැලකියයුතු ස්පීඩ් එකක් ගන්න පුළුවන් වෙයිද කියන එක?

    3.5 km withara adinna barida cable? meter 1 kata okun keeyak charge karanawada?
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,638
    2,724
    113
    ado issella kiyapan Surface gaththe keeyada? kohomada bande? math ganna asawenma inna gadget ekak. :yes: