අර නලින්ද සිල් වා ද කවුද කියන එක්කෙනා නම ඒ කාලෙ කැම්පස් ගිහින් තිබ්බා එක සබ්ජෙක්ට් එකක් ෆෙල් වෙලා, මිනිහා ෆෙල් වෙලා තියෙන්නෙ රසායන විද්‍යාව, එත් කැම්පස් එකෙ ගණිතය හදාරන්න රසායන විද්‍යාව ගණන් ගත්තෙ නැහැලු. ගණිතයට සහ භෞතික විද්‍යාවට හොඳ ලකුණු තිබ්බ නිසා මිනිහාට කැම්පස් එකට යනන් චාන්ස් එක ආවාළු ...