කතාව පිළිගන්නවා,
කෙවින් උනත් කාව හරි එකෙක්ව අනුගමනය කළා ඒ හිටිය කලින් තත්වෙට එන්න, ඒ දෙ වැරදි කියලා හිත දැන දැනත් කරා, හෙතුව එයාගෙ සමාජ පරිසරය, ආශ්‍රය වගෙ දෙවල් විෂෙශයෙන් ගෘහස්ථ පරිසරය,
තමන් ඉන්න වටාපිටාවෙන් තමන් ප්‍රතික්ෂෙප වෙන කොට ඒ නිසා ඇතිවෙන අසහනය නැති කරගන්න වගෙම යම් තැනක් ලබාගන්න ලෙසි...