සර්ප්‍රයිස් ප්‍රොපෝසල් තේරුම මොකක්ද ??
සර්ප්‍රයිස් ප්‍රපෝසල් එකක තේරුම මොකක්ද බන් .
. යාලු වෙලා එකට හැමතැනම ගිහින් කරන්න ඕන ඔක්කොමත් කරල ඉවරවෙලා ඇයි බන් දනගහගෙන ප්‍රපෝස් කරන්නෙ . සමහර කෙල්ලො කොල්ලත් එක්කම ගිහින් පෙට්ටි වල සරනේරුත් නැතුව ඇති. ඉතින් එහෙම උන්ට මොකටද දනගහගෙන අපි බදිමුද අහන්නෙ . උන් කොහොමත් බදිනවනෙ