1. Chathura141

    ඔයාගේ චූටි චූටි අඩු පාඩු හදා ගත්තොත් ඔයාගෙ නිර්මාණ තවත් ලස්සන වෙනවා. උදව්වක් අවශ්‍ය නම් කියන්න...

    ඔයාගේ චූටි චූටි අඩු පාඩු හදා ගත්තොත් ඔයාගෙ නිර්මාණ තවත් ලස්සන වෙනවා. උදව්වක් අවශ්‍ය නම් කියන්න. ජය වේවා.
  2. Chathura141

    නුඹ හැඩනු ඇසුනා මගුල් බෙරේ හඩ නම් ඒ නොවේ...

    නෑ. අප්සෙට් එකක් නෙවෙයි තවත් දියුණු කරගත්තා නම් හොඳයි. සමහර තැන්වලදි රිද්මය චුට්ටක් බිඳෙනවා වගේ තේරුණා ඒකයි එහෙම කිව්වේ. පුංචි උදාහරණ දෙකක් කියන්නම් ඉකි බිඳ බිඳ මං හැඬුවත් රෑ තුන් යාමේ හිත රිදවන[SIZE=5] කඳුලු බිඳක් නෑ පිටවූයේ මෙහෙම තිබුණා නම් හොඳයි නේද? ඒ වගේම ඊළඟ පේළියේ වෙනුවට මං නැතුවට...
  3. Chathura141

    නුඹ හැඩනු ඇසුනා මගුල් බෙරේ හඩ නම් ඒ නොවේ...

    දුක්බර වු අදහසක් සුන්දර ලෙස ලියලා තියෙනවා. දිගටම ලියන්න. වචන හැසිරවීම තව තවත් කල්පනාවෙන් කරන්න. ජය වේවා!
  4. Chathura141

    සොයුර එච්.ඒ

    ඉතාම අපූරුවට ඔහුට ලැබුණ ඕනෑම චරිතයකට සමවැදෙන්නට ඔහුට හැකි වූ බව අපට ඔහුගේ රංගනයන් දිහා බැලුවහම පේනවා. මෙවන් අපූරු මිනිසුන් මිය යෑම සමාජයට විශාල පාඩුවක්. ඒත් අපි කාටත් වගේ ඔවුන්ටත් මරණය පොදුයි.
  5. Chathura141

    දිවිය කවියක්|Lifi is a poem

    ම්ම්ම්............... තේරුම් ගන්න අමාරුද? සරලව හිතුවොත් තේරුම් ගන්න ලේසි වෙයි. අපේ ජීවිතය හරියට කවියක් වගේ ඒත් අපි ජීවත් වෙන්නේ අවි ගත් සමාජයක් අපට කවිය කියන අවියෙන් ලැබුණ සවියත් නොතිබුණා නම් අපේ ජීවිතය කොයි තරම් නම් දුර්වල වෙන්න තිබුණද......? ඒකයි මං මේ කවියෙන් කියන්න උත්සහ කරපු පුංචි අදහස...
  6. Chathura141

    හුදෙකලාව

    නිර්මාණය ලස්සනයි.
  7. Chathura141

    එපා මට් ඔබගේ සෙනේ! (Epa Mata Obage Sene!)

    ගොඩාක් ස්තූතියි.
  8. Chathura141

    ღ----- Loneliness (තනිකම)----- ღ

    තනිකමේ අපූර්වත්වය හොඳින් හඳුනාගත් නිර්මාණයක්. ලස්සනයි!
  9. Chathura141

    දිවිය කවියක්|Lifi is a poem

    දිවිය කවියක්|Lifi is a poem
  10. Chathura141

    " Aya "

    ලස්සන නිර්මාණයක්. කතන්දරෙත් ඇත්තක් නැත්තෙම නෑ. :lol::lol:
  11. Chathura141

    ~පත්තර අයියා~

    සමාජයේ තවත් දැවෙන කතාන්දරයක්. ජීවිතය විඳවන ගැහැණුන්ගේ රූපයට ශරීරයට ආසාවෙ උන්ව රවටා ජීවිතය විඳින්නේ මෙහෙමයි කියා සිහිනයක් පෙන්වා අන්තිමේ පැදුරටත් නොකියා මාරු වෙන පිරිමි අනන්තවත් ඉන්නවා. උන් හිතන්නේ ගැහැණිය සෙල්ලම් බඩුවක් කියලයි. ඒ වගේ උන්ට ශාප වෙන්න කියලා කියනවට වඩා අපි මොනවා කරන්නද? හැමදාම වගේ...
  12. Chathura141

    බෙහෙත් තුංඩුවක්....

    අපූරුයි. කවියක්, නිසැඳසක් නොවුනත් මේකත් අපූරු නිර්මාණයක්.
  13. Chathura141

    ගමේ පාර

    සත්තකින්ම මිත්‍රයා. මේක තමයි ගමට දියුණුවත් එක්ක වුනු නරකම දේ. අපූරු නිර්මාණයක්. සමාජයේ තිත්ත ඇත්තක් ඉදිරිපත් කළාට ස්තුතියි.
  14. Chathura141

    එපා මට් ඔබගේ සෙනේ! (Epa Mata Obage Sene!)

    බොහොම ස්තූතියි සහෝ....
  15. Chathura141

    අපූරු පාට - Wonderful Colours

    මං ජනපති වුනොත් නම් අනිවාර්‍යයෙන්ම mdee ට "විද්‍යාව හා තාක්ෂණ"ඇමතිකම දීලා රොන් අයියට ප්‍රධාන උපදේශක තනතුර දෙනවා :lol::lol: නිර්මාණ හරහා අපූරු සිද්ධාන්ත ඉදිරිපත් කරන ඔබට ජය
  16. Chathura141

    අහංකාර සුකුමාලිය - Ahankaara Sukumaaliya

    සීමා මායිම් නැති ඔබේ නිර්මාණ හැමදාමත් වගේ බොහොම අගෙයි. තට තවත් අපූරු නිර්මාණ කරන්න ඔබට ශක්තිය ලැබේවා! ඒවා දකින්න අපි වාසනාවන්ත වේවා!
  17. Chathura141

    අබලන් සිග්නල් - Errant Colour Lights

    අපූරු නිර්මාණයක් මිත්‍රයා. කලර් ලයිට්, කහ ඉරි ලඟින් පාර මාරු වෙනකොට ඔහොම දේවල් හිතෙනවා.
  18. Chathura141

    විවේකය - Rest

    හැමදාම වගේ අපූරු නිර්මාණයක්. දවසට දෙවරක් කියපු එක නම් හරියට ම තේරුණේ නෑ. ඒත් දුකා ලියලා තියෙන විදිහට කටු දෙක එක තැනට එන එක වෙන්න ඇති කියලා හිතුවා.
  19. Chathura141

    අපි කොහොමත් ගිලෙනවා|we will be evoured for sure

    අනිවාර්යයෙන්ම අයියා. ඔයාලගේ අදහස් එකතු කිරීම මට ලොකු ශක්තියක්. ඇත්තෙන්ම සෝම හාමුදුරුවෝ අපේ සමාජයට හැදෙනවානම් හැදෙන්න තරම් අව්වාද අනුශාසනා කරපු උතුම් හිමි නමක්. මං හිතන්නේ මට වගේම ඔයාලටත් උන්වහන්සේගේ අඩුව අඩුම ගානේ දවසකට එක වතාවක් වත් මතක් වෙනවා ඇති. ස්තුතියි අයියා

    No contents