එතකොට අපි නිදහස්

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
අපි නිදහස් වෙන්න ඕන...

මෙහෙවරක් කරා කියන නිහතමානී පිරිසකට අප රට ගිලගත් දේශපාලනයේ මැරවරුන් නිදහස් දිනය සමරමින් කල මල්දම් පැලදවීම කියෙව්වේ ඉතා පසුතැවිල්ලෙන්...

ඉඩලද විටෙක කියවා බලන්න:
http://www.dailynews.lk/2010/02/06/fea02.asp


ඕක තමයි සහෝ.. අද රටේ තත්වය. අබුද්දස්ස කාලෙනේ....
මං ටිකක් කියෙව්වා. ඒත් සම්පූර්ණ ලිපිය කියවන්න නම් වෙලා මදි වුනා. දේශපාලකයො ඔවුන්ගෙ බලය පාවිච්චි කරන හැටි කොයි තරම් නරුමද කියලා අපිට හිතා ගන්න පුලුවන්.

ස්තුතියි කමෙන්ට් එකට මෙන්ම ලින්ක් එකට