1. Chathura141

    ~සත්‍යයේ නෙළුම~

    කළ යුතුද එයමැයි ඒත් මේ කලි යුගයයි.... නියම නිර්මාණයක් අයියා..
  2. Chathura141

    පසමිතුරාගේ විවාහය

    වරදක් කළොත් එහි ප්‍රථිවිපාක විඳින්න වෙනවාමයි. හොඳ නිර්මාණයක් සහෝ.. දිගටම ලියන්න.
  3. Chathura141

    එපා මට් ඔබගේ සෙනේ! (Epa Mata Obage Sene!)

    ස්තුතියි යාළුවා...
  4. Chathura141

    එපා මට් ඔබගේ සෙනේ! (Epa Mata Obage Sene!)

    පසුබිමේ ගෞරවය දිල්ට. ස්තුතියි සහෝ...
  5. Chathura141

    මොකක්ද ඔයා දීලා තියෙන ත්‍රෙඩ් එක? මෙගා පාටි කියන්නේ මොකක්ද? හොඳ දෙයක් නම් මාත් ඔට්ටුයි.

    මොකක්ද ඔයා දීලා තියෙන ත්‍රෙඩ් එක? මෙගා පාටි කියන්නේ මොකක්ද? හොඳ දෙයක් නම් මාත් ඔට්ටුයි.
  6. Chathura141

    | කඳුලට නිවනක් නැහැ... |

    නිර්මාණයනම් ලස්සනයි සහෝ. හැබැයි බුදුන් වැන්දා කියලා කඳුලට නිවනක් බලාපොරොත්තු වෙන එක වැරදියි හොඳේ... තව තවත් ලස්සන නිර්මාණ කරන්න
  7. Chathura141

    එපා මට් ඔබගේ සෙනේ! (Epa Mata Obage Sene!)

    එපා මට් ඔබගේ සෙනේ! (Epa Mata Obage Sene!) විශේෂ ස්තූතිය : ලස්සනට පසුබිම් නිර්මාණය කර දුන් දිල් ට. ටික දවසකට එළකිරිය වර්ජනය කරන්න වේවි. ඔයාලගෙ නිර්මාණ වලට කමෙන්ට්ස් දුන්නෙ නෑ කියලා තරහා වෙන්න එපා. ඉක්මනින් හමු වෙමු. එතෙක් මේ නිර්මාණය බලන්නකෝ....
  8. Chathura141

    මගේ පරණ නිර්මාණ

    කෙලවර කොතැනද මා යන මාවත තනිවිය යුතු වෙයි මතුදින මා කිසිවෙකු ඒවිද මා හා ඒ මඟ යන්නට සතුටින් සෙනෙහෙ පුදා මඟ වරදීවිද කොතැනක යාවිද නොදනිමි කළ යුතු කිමද කියා දිවිමඟ සහකරු හමු වූවොත් නම් යනු හැකි වනු ඇත සිතැඟි විදා 1998 – 07 – 04
  9. Chathura141

    බ්‍රහ්මාස්වාදය -

    මටත් හිතෙනවා ඔයා හරි කියලා...
  10. Chathura141

    බ්‍රහ්මාස්වාදය -

    කවුද අප්පා ඒ.....
  11. Chathura141

    අපි සහ "අපි"...

    සත්තකින්ම මල්ලී. මේ තේමාව වගේම ලියලා තියෙන විදිහත් හරිම අපූරුයි. ඇත්තටම පුළු - පුළුවං වෙලාවට අපි - අපි ගැන ටිකක් හිතලා බලන එක නම් අපි කාටත් හොඳයි.
  12. Chathura141

    ම0 හි0ගල...

    මේක නම් කියලා වැඩක් නැහැ. අපි කොච්චර වැරදි කරගෙන තියෙනවද අපි අපිටම. කොච්චර සහයෝගයෙන් ඉන්න තිබුණද අපට. මේ එළකිරියේ මා මෙතෙක් දුටු වඩාත්ම හදවතට කාවැදුණු නිර්මාණයයි. විශිෂ්ඨයි! අති විශිෂ්ඨයි!
  13. Chathura141

    SL OLD HIT SONGS Add Here

    ස්තූතියි සහෝ... මාත් ගත්තා.
  14. Chathura141

    මගේ පරණ නිර්මාණ

    දිරිමත් කළාට ඔයාට ගොඩාක් Thank You
  15. Chathura141

    බැලුං වැනි වූ..... සමහරු.....

    පසුබිම අමතක කළොත් අර්ථය තවත් පුළුල් වෙනවා. බොරුවට පිම්බෙන බොහෝ දෙනෙකුට අතුල් පහරක්. ලස්සන නිර්මාණයක්.
  16. Chathura141

    පතිවත !

    ඇයි මේ කට්ටිය කේන්ති ගන්නේ. කොල්ලා මුළින්ම කියලා තියෙනවානේ "ගුණ" කියන්නේ ගුණ ම නෙවෙයි කියලා. "ගුණ" කියන්නේ ‍xxගුණ. ඔබ මේක විනෝදයට ලියපු බව පැහැදිලියි. අපි උ.පෙ කරන කාලෙත් ඔය වගේ කවියක් තිබුණා මතකයි. ඒකයි දැක්ක ගමන් ක්ලික් වුණේ. කොහොම වුනත් ලස්සනට පද ගලපලා තියෙනවා.
  17. Chathura141

    මවක....

    කෙළෙසීමත් සාපේක්ෂ වූ කල්හි..... වරක්, දෙවරක් නොව දහස් වරක් කෙළෙසුනත් සිටිය නොහැකිද නොකෙළෙසුන ලෙස..... නොකෙළසුනත් කෙළෙසුනා විය නොහැකිද......... සිතින් වත්.... ලස්සන නිර්මාණයක් සහෝ....
  18. Chathura141

    Mage sithuvili!!!

    කරුණු ගොඩාක් ගැන කියැවෙන සාරවත් නිර්මාණයක් සහෝ...
  19. Chathura141

    සමා වුව මැන..........

    බුදුන් වහන්සේ පුංචි වයසේ හිටපු ළමයින්ව මහණ කළේ ඒ අයගෙ ඉදිරිය බුදු ඇසින් දකිමින්. ඒත් අද ළමයි මහණ කරන්නේ දුප්පත් අසරණ දෙමව්පියො ඒ ළමයිට හොඳ කළක් යාවි කියා සිතමින්. අද ඔවුන්ට හරි මඟ කියලා දෙන්න බුදුවරු, රහතන්වහන්සේ තියා සිල්වත් හාමුදුරු නමක් හොයා ගන්න එකත් හරිම උගහට කාර්‍යයක්. මොනවා කරන්නද...
  20. Chathura141

    The Tsunami (සුනාමිය)

    Thanks a lot BRO!

    No contents