තරහා වෙන්න එපා සහෝ.. මං ඔයා එක්ක 100% එකඟ නෑ. අපිට සිංහල කම ඒ තරම්ම නැති වෙලා නෑ. නැතිවෙලා තියෙන්නේ සිංහලයගෙ තිබුණ මනුස්ස කම. අපිට වර්තමානයේ විරුද්ධව ඉන්නේ පිට රැටියන් නෙවෙයි. අපේ සිංහලයන්මයි. අපිට නැගිටින්න අමාරු වෙන්න ප්‍රධාන හේතුව අපේ කුහක කමයි. අපි ඉස්සෙල්ලාම අවි ගන්න ඕනි අපේ හිත් තුලම ඉන්න...