ජීවිතය පුරාවට බොහෝ දුක් විඳින මිනිසුන්, ඔවුන්ගේ දුර්වලකම්, අමනකම් ගැන කෙරෙන අපූරු විග්‍රහයක් අයියා.
බණ අහන රටක් - බණ කියන රටක් මෙහෙම වුනේ කොහොමද කියලත් හිතෙනවා.
මට චූටි ඌණ පූර්ණයකුත් කරන්න හිතෙනවා කාරණා දෙකක් සම්බන්ධව.
1.දෙපා නැත්තන් .....
ඇත්ත මෙහෙම දේවල් වෙනවා. ඒක අන්තිම නරකයි. ඒත් හිඟන...