1. Chathura141

    Auction of weak Hearts|ලෙඩ හදවත් වෙන්දේසිය

    ඔබේ විග්‍රහය හරිම අගෙයි මිත්‍රයා... ගොඩාක් ස්තුතියි...
  2. Chathura141

    දිවිය කවියක්|Lifi is a poem

    අඩෙ අප්පා... ඇල්කොහොල්.....? ඒ තරම් රහද....? ස්තුතියි මල්ලී..
  3. Chathura141

    එපා මට් ඔබගේ සෙනේ! (Epa Mata Obage Sene!)

    ඔව් සොයුරිය. ඒක ටිකක් අමාරුයි. හැබැයි පුළුවන්. අමතක කරනවා කිව්වට ඒ මතකයන් එහෙම අමතක කරන්න බෑ. ඒත් අපි අනාගතයට මූණ දෙන්න හිත හදා ගන්න ඕනි. හමුවීම් වෙන්වීම් අතරේ... ජීවිතය ගමනක්ය සසරේ.. *** ඉහත පද මට මතක විදිහට ලංකාදීප පුවත් පතට ශාන්ත කුමාර විතාන (ශකුවි) කවියා විසින් අහස් වියන යට නිර්මාණය සඳහා...
  4. Chathura141

    මගේ පරණ නිර්මාණ

    ඔබට ගොඩාක් ස්තුතියි. කමෙන්ට් එකට වගේම ප්‍රාර්ථනාවටත්. ඉඳ හිට මේ හුයට ඇවිත් බලන්න. මවිසින් කලින් කළ, පිළිවෙලකට නොතැබූ නිර්මාණ හමු වුණාම මං මේ හුයට දාන්න බලාපොරොත්තු වෙනවා.
  5. Chathura141

    සරුංගලයකි ඈ... (sarungalayaki aaa)

    ජීවිතය - වෙසෙසින්ම කාන්තාවකගේ ජීවිතය සරුංගලයකට උපමා කරලා කරපු හරබර නිර්මාණයක්. සරුංගලය නූල නැත්නම් අයාලේ යනවා වගේ සංස්කෘතිය, සභ්‍යත්වය නැති තැන ජීවිතය අයාලේ යනවා. උමතු සුළඟ ප්‍රේමය වෙන්නත් පුළුවන්, නැත්නම් විනෝදය සඳහා කරන ක්‍රියාවක් වෙන්නත් පුළුවන්. ඒත් ඒ උමතුවට ආභරණයක් වෙන්නේ කොහොමද? ඈ වඩාත්...
  6. Chathura141

    හිතේ සතුට සහ හිත්වල සතුට...

    සතුට කියන්නේ බෙදන්න බෙදන්න වැඩි වෙන දෙයක්. තව කෙනෙක්ට සතුට දෙන්න පුළුවන් නම් අපේ සතුට තවත් වැඩි වෙනවා. ඔයාගේ අදහස අපූරුයි මල්ලි. පොහොසතුන් ගාව නැති සතුටක් දුප්පතුන් ගාව තියෙන වෙලාවල් තියෙනවා. ඒ ඔවුන්ගේ ජීවිත සැහැල්ලු නිසා වෙන්න ඇති. ඒත් ඔවුන් පොහොසත් වුණොත් ඔවුන්ගේ ජීවිත සංකීර්ණ වෙලා දුකට...
  7. Chathura141

    Don't kill us! අපව මරන්න එපා!

    Thanx machan for the comment & Rep.
  8. Chathura141

    Wesagana Watha....

    පරිවර්ථනයක් වුවත් එය අපූරුවට දැනෙන්න ලියලා තියෙනවා මචං. සමහර කමෙන්ට්ස් වලට හිත රිදෙන වෙලාවල් එනවා. ඒත් සෝමදාසගේ කමෙන්ට් එක නම් මං දකින්නේ විහිළුවට කියපු දෙයක් විදිහට. ඒක සීරියස් ගන්න එපා. එයා අපට හොඳ කමෙන්ට්ස් දෙන කෙනෙක් නේ....
  9. Chathura141

    අපි කොහොමත් ගිලෙනවා|we will be evoured for sure

    ස්තුතියි මල්ලියා.....
  10. Chathura141

    || Nothing Is Forgotton ~ Nothing Is Ever Forgotton ||

    සිනා පිරුණු කඳුළු.... ඉක්මනටම ඔබට හෙලන්නට ලැබේවා......:lol::lol: ලස්සන සහ හැඟීම්බර නිර්මාණයක් නංගී. ඔබ මෙය ලියලා තියෙන විදිහට මං ගොඩාක් කැමතියි. Rep ++
  11. Chathura141

    Auction of weak Hearts|ලෙඩ හදවත් වෙන්දේසිය

    රෙප් එකටත් කමෙන්ට් එකටත් ගොඩාක් ස්තුතියි නංගී....
  12. Chathura141

    එපා මට් ඔබගේ සෙනේ! (Epa Mata Obage Sene!)

    ඒ කාලේ ඇත්තටම දැනුණු නිසා එහෙම ලියවෙන්න ඇති. ගොඩාක් ස්තුතියි සොයුරිය..
  13. Chathura141

    පස් වරක් පහ විසි පහයි....

    විශිෂ්ඨ අදහසක් අපූරුවට ලියලා තියෙනවා. නියමයි.
  14. Chathura141

    පොඩි පුතු...

    කවිය හරිම ලස්සනයි. තමන් නොවිඳපු දෙයක් ගැන අදහසක් ලියපු එකෙන් ඔබගේ ඇති නිර්මාණ හැකියාව මොනවට පැහැදිලි වෙනවා. අපූරුයි.
  15. Chathura141

    ජීවිතේ සුන්දරද මෙතරම් . .. !! 3 වෙනි සහ අවසාන කොට&#3

    ජීවිතේ කොයි තරම් ලස්සනද කියලා හිතෙන විදිහට ලියලා තියෙනවා. හරිම ආසාවෙන් කියෙව්වා. උඹේ හැකියාව හරි ඉහලයි.
  16. Chathura141

    Don't kill us! අපව මරන්න එපා!

    Don't kill us! අපව මරන්න එපා!
  17. Chathura141

    Radical ළඳ....

    නොගැලපෙන දෙයක් කරලා අලුත් වුනා කියලා හිතන හැම දෙනාටම ගහපු නියම අතුල් පහරක් සහෝ.... කෙටි එහෙත් ගැඹුරු, සරල එහෙත් සංකීර්ණ පද පෙළක්.
  18. Chathura141

    ~~ අපෙ ආදරේ ~~

    වියෝව තුලින් හිනැහෙන හැටි, වියෝව බුද්ධිමත්ව විඳින හැටි කියා දෙන අපූරු නිර්මාණයක්. පද ගැලපීමත් විශිෂ්ඨයි
  19. Chathura141

    ♥♥♥.....හයිකු කවිය.....♥♥♥

    හයිකු කවියක් කියලා විශේෂයෙන් ම කිව්වේ ඇයි කියලා නම් තේරෙන්නේ නෑ. කොහොම වුනත් ලස්සනයි. අපූරුයි දිල්.
  20. Chathura141

    ♫~:ළං වුනේ මේ නිසයි~:♫♫

    හරිම ලස්සනට පද ටික ගලපලා තියෙනවා.

    No contents