[FONT="]අහිං[/FONT][FONT="]සකව මා දෙසට යොමා නුඹෙ
[/FONT][FONT="]නුරා පිරුණු මන හර දෙනුවන්[/FONT]
[FONT="]සිනාසුනේ ඇයි කියනු මැනවි මට[/FONT]
[FONT="]පුබුදන්නට මා පෙම් පැතුමන්[/FONT]
[FONT="]කෙලෙස සිතන්නද සිනාසුනත් නුඹ[/FONT]
[FONT="]මගේ පැතුම් ඉටු වෙයි කියලා[/FONT]
[FONT="]කෙලෙස පතන්නද නුඹේ සෙනෙහෙ [/FONT]
[FONT="]මා අතීතයේ දුක් සඟවාලා[/FONT]
[FONT="]මගේ අතීතයෙ සදා නිදන් වූ [/FONT]
[FONT="]ලඳුන් නමින් මා පැතූ පැතුම්[/FONT]
[FONT="]බිඳී ගියා සේ බිඳී නොයා යැයි[/FONT]
[FONT="]කෙසේ සිතන්නද මෙදා පැතුම්[/FONT]
[FONT="]17 [/FONT]–[FONT="] 05 [/FONT]–[FONT="] 1998[/FONT]