ම්ම්ම්ම්..........
ඒක හොඳ අර්ථකථනයක්. ඇය අම්මා වෙනවා ඔහු තාත්තා වෙනවා. එහෙත් දෙදෙනා දෙදෙනා මයි. එක් වගකීමක් අනෙක් වගකීමකින් මිදෙන්න මෙවලමක් කර ගන්නේ නැතිව අප මේ ගමන යා යුතුයි. මෙයට ඉවසීම, විශ්වාසය හා අවoක කම කියන ගුණාoග අත්‍යාවශ්‍යයි.
දෙදෙනා අතර තියෙන අවබෝධය ඉතා වැදගත්.
ජීවිතය කියන ප්‍රශ්ණ...