බුදුන් වහන්සේ පුංචි වයසේ හිටපු ළමයින්ව මහණ කළේ ඒ අයගෙ ඉදිරිය බුදු ඇසින් දකිමින්. ඒත් අද ළමයි මහණ කරන්නේ දුප්පත් අසරණ දෙමව්පියො ඒ ළමයිට හොඳ කළක් යාවි කියා සිතමින්. අද ඔවුන්ට හරි මඟ කියලා දෙන්න බුදුවරු, රහතන්වහන්සේ තියා සිල්වත් හාමුදුරු නමක් හොයා ගන්න එකත් හරිම උගහට කාර්යයක්. මොනවා කරන්නද...