1. Chathura141

    ගජයා කොහිද?

    ලස්සන කතාවක්. ලස්සන ඉදිරිපත් කිරිමක්. නිර්මාණයකින් කතා කීපයක් ගොතන්න පුළුවං වෙන එක නිර්මාණයට අමුතුම වටිනාකමක් එක් කරනවා.
  2. Chathura141

    එතකොට අපි නිදහස්

    එතකොට අපි නිදහස්
  3. Chathura141

    The Tsunami (සුනාමිය)

    මිනිසුන් ස්වභාව ධර්මයට දිගින් දිගටම කරපු කෙනෙහෙලි කම් දිහා බැලුවම සොබා දහමින් ඇනලා තියෙන්නෙ චූටි ටොක්කක් විතරයි කියලා හිතන්න පුළුවං. ඒත් ඒ ටොක්කෙ සැර දැනුනේ දැනෙන්න ඕන අයට නෙවෙයි කියලයි මට හිතෙන්නෙ. බොහොම ස්තුතියි අයියා ඔයාගෙ අදහස් දැක්වීමට...
  4. Chathura141

    The Tsunami (සුනාමිය)

    ඔව් අපට එකතු වෙන්න තිබුණු ස්වර්ණමය අවස්ථාවක්. අපේ ඒ බලාපොරොත්තු සුන් කලේ වෙන කවුරුත් නොවෙයි. අපේ රට කරවන ඇත්තෝ. ඔවුන් බැලුවෙ ඔවුන්ගෙ බඩ වඩා ගන්නෙ කොහොමද කියලා. ගොඩාක් ස්තුතියි සහෝ..
  5. Chathura141

    The Tsunami (සුනාමිය)

    ඒකනේ අපිට තියෙන ලොකුම ප්‍රශ්ණේ යාළුවා.
  6. Chathura141

    The Tsunami (සුනාමිය)

    ඇත්ත තමයි .... ඒත් අපි කියලා මොනවා කරන්නද?... නේද? ස්තුතියි ඔබේ අදහස් වලට
  7. Chathura141

    ~ සිහිනයක් ~

    ඉතිහාසය පුරා රවුමක් ගහලා ආවා. අපූරුයි සහෝ...
  8. Chathura141

    මතක් කිරීමයි....

    ඔයාට ඉතාම කෙටියෙන් හැඹුරු අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. මේ අදහසත් හරිම අපූරුවට ගලපලා තියෙනවා.
  9. Chathura141

    නුඹ පමණයි හිමියනි! (numba pamanai himiyani)

    අපූරුවට ලියලා තියෙනවා මිත්‍රයා. නියමයි
  10. Chathura141

    --අපේ කමට සලකමු-- (S.මහින්ද හිමි )

    බොහොම ස්තූතියි සහෝදරයා මේ නිර්මාණය අපිත් එක්ක බෙදා ගත්තාට. එතුමා අපේ ජාතියට කල සේවය අපි නිතරම කෘතවේදීව සිහි කල යුතුයි.
  11. Chathura141

    පිළිතුරක් අවශ්‍යව ඇත...

    කාලීන, අර්ථවත්, ප්‍රබල මෙන්ම ලස්සන නිර්මාණයක්.
  12. Chathura141

    මම වෙනස්...

    Great & Truth
  13. Chathura141

    පැතුමක්

    යුවතියකගේ නිමල පැතුම. ඒත් අද සමාජයේදී නම් තව ගොඩාක් දේවල් හිතන්න තියෙනවා. ලස්සන නිර්මාණයක්.
  14. Chathura141

    ෴අදවගේම දවසක!෴

    මගේ සුභ පැතුම්! ලස්සන නිර්මාණයක්
  15. Chathura141

    සොබාදහමේ නීතිය මෙයයි...

    පසුතැවිල්ල යනු ඉතිහාසය තුල අප කළ නොකළ දෑ පිළිබඳ වත්මනෙහි අප සිතේ ඇති වන කණගාටුව කියලයි මට හිතෙන්නේ. ඒක සොබා දහමට පිටු පෑම නිසා වගේ ම වෙනත් හේතු නිසාත් ඇති වෙන්න පුළුවන්. සොබා දහමට පිටු පෑ යමෙක් වත්මනෙහි යථාර්ථය තේරුම් අරං ඉන්නවා නම් එයාට පසු තැවීමක් ඇති වේවි. තවමත් ඔහු කළ දේ හරියි කියන නිගමනයේ...
  16. Chathura141

    ~ කරුමය ~Karumaya

    ඔහොම දේවල් සිද්ධ වුනු යුගයක් අපේ රටේ තිබුණා. දැනටත් ඔය සිද්ධියම වෙනත් වේශයකින් ක්‍රියාත්මක වෙන වෙලාවල් තියෙනවා. මිනිස්සුන්ගේ තියෙන ම්ලේඡ්ඡ ගතිගුණ වගේම නොසිඳෙන ආශාවන් නිසා මෙවැනි දේවල් සිදු වෙනවා. අපේ සමාජය තුල තියෙන මේ වගේ අසාධාරණකම් ගැන කතා කරන මේ අපූරු නිර්මාණයට මං ගොඩාක් කැමතියි.
  17. Chathura141

    ~සංසාරෙක හැටි~

    කවදත් වගේ සමාජ යථාර්ථය ඉස්මතු වෙන හොඳ නිර්මාණයක් අයියා.
  18. Chathura141

    ~ගමන~

    lassanai
  19. Chathura141

    Love eka nathi unama

    මල්ලි මේක ඇත්තටම කියලා තියෙන දෙයක් නම් මේ ටිකත් හිතට ගන්න. ඔයා මැරුණා කියමු. ඒ මැරිලා ඔයා කොහේද යන්නේ? මැරුණා කියලා ප්‍රශ්ණ විසඳෙන්නේ නෑ මලයා. ඔයාට මේ ජීවිතේ කරුමයක්, වදයක් කියලා හිතෙනවානම් නැවත ඉපදෙන්නෙ නැති වෙන්න කරන්න තියෙන දේවල් කරන්න. ඉපදුන දවසේ ඉඳං ආදරය කරපු අම්මා අපිව දාලා යන එක දරා...

    No contents