මාස දහයක් කුසේ තියාගන,,අතපය හතර හයි වෙනකන් ඇස් දෙක වගේ බලාගෙන, නොකා නොබී බඩ පුරවලා, දහ දුක් විදලා අන්තිමට අපි හිනා වෙනවා බලලා, මතු ආත්මෙත් මගේම වෙයන් කියලා හැමදාම පතන අම්මාට මූ මෙහෙම බැනලා,,උදේට පොම්නයා වගේ ෆේස්බුක් එකේ සමාවගන්න තරම් ලැජ්ජාවක් නැති පාදඩ උට්ට්ටේක් ගැන කතා කරන එකත් අපරදේ බන්...