ස්මාර්ට් කැබ්

janish05656

Well-known member
  • නවාරා ලෙඩ කියන්නේ කවුද බන්..එන ලෙඩ ටික කියන්න කියපන්..දන්න උට්ටක් නැතුව අපේ උනුත් කවුරුහරි ගොනෙක් කියවපු එකක් අල්ලන් කියවනවා..
    ඩුබයි, ඖස්ට්‍රේලියා, එන්ගලන්තේ වගේ ගියපු එකෙක් නන් දන්නවා නිසාන් නවාරා එකේ ප්‍රසිද්දිය..එහේ ටොයොටා ගනන් ගන්නේ නෑ බන්..ලෑන්ඩ් කෲසරේ ඇරෙන්න..
    නවාරා එකේ තෙල් කරන්නේ නෑලු,, අඩෝ, ටොයෝටා එකේ මේකට වඩා කිලෝමීටර 2ක් කරයි..එකෙන් රජ වෙන්නද බන්..
    නවාරා එකේ එන්ජින් ප්‍රශ්නලු,, කිලෝමීටර 3000, 4000 වගේ ගානට සර්වීස් එක කරලා තියන් ඉන්නවා නන් කිසි අවුලක් නෑ..

    නවාරා එකේ සැප පහසුව වැඩී,,,2007 ෆුල් ඔප්ශන් එකේ ඒවා 2012 හයිලක්ස් එකේත් නෑ.. ඇතුලේ පට්ට ඉඩ..
    පවර් එක වැඩී මචන් ටොයෝටා, මිට්සුබිශි දෙකටම වඩා..මගේ ලග අවුරුදු 2ක් ටොයෝටා එකක් තිබ්බා,,තව නවාරා එකකුත් ගත්තා,,අන්තිමට ටොයෝටා එක දීලා නවාරා එක තියාගත්තා බන්..
    මම සුපර් ඩීසල් දාලා දැන් දුවන්නේ,,ඊට කලින් මම නිකන් එකෙන් දිව්වේ..කිසි අවුලක් නෑ, පොඩ්ඩක් කලු දුම දානවා මචන්.. පස්සේ ආයිත්ම සුපර් ගහන්න ගත්තා..
    අනිත් එක පාර්ට්ස් ටිකක් ගනන්..ල0කාවේ මචන් වාහන මාර්කට් එකට ගැන කතා කරන උන්ගේ කියන ඒවට උබට ගන්න වෙන්නේ ඩොල්පින් තමයි..මොකද හම ගහලා ගත්තාත් ගාන වැඩී..අහෙම වෙන්නේ ඇයි,,අපේ ගොන්නු කරන කියන එවා නිසා..

    වාහනයක් ගන්නේ ඇයි බලපන්..විකුනන්න බලන් ගන්නවා නන් බයි ඇන්ඩ් සෙලින් වලට වෙනම වාහන තියනවා..එවා ගනින් අපේ බූරුවෝ ටකාස්ගාලා ගන්නවා..ගන්නේ මේ කියන මාර්කට් කතාව නිසා..
    උබ සැපට යන්න ඕනේ, කලක් තියාගන්න ඕනේ නන් ඒකට හොද වැඩ්ඩෙක් අල්ලලා අරගනින් එකට හරියන එකක්..එක එකා කියුවට වලේ වැටෙන්න එපා...
    උබ නවාරා ගද්දි බලපන් මලකඩ කේස් එක,,අනිවා මෙහෙ තියන 70% වගේම ටහිකේන්න මලකඩ කාලා තියෙන්නේ,උස අඩුයි...හොදට බලලා ගනින්..
    හැබැයි උබ කල්පනා කරපන් ගන්නේ ඇයි කියලා..උබ විකුනන්න බලන් අරන් දෙන්න බැරි උනාම බනින්න එපා..මොකද නවාරා වලට මෙහේ මාර්කට් එකක් නෑ..

    ටොයොටා පට්ට හාර්ඩ්කෝ..කෑලි ගනන් අඩුයි..හම ගහන්න පුලුවන්..බර අඩුයි..නවාරා එක කිලෝ 3200 මචන්..එක්යි තෙල් කරන්නේ නැත්තේ..ලොකු ටයර් දාලා කැනපියක් ගැහුවෝතින් බඩු...ටොයෝටා කියන්නේ ගින්දර වන්ඩි මචන්..අපේ ලග තහ්ව ටොයොටා 2ක් තියනවා..එවා ලෙසටම තියාගන ඉන්නවා..ඒවගේම යක්කු වගේ..හොදට හිතපන්..ටොයොටා කියන්නේ මගෙත් ආසම ජාතියක්..අපේ එකොනොමි එකට කියාපු එක..

    අඩෝ 100% හරි යන්න වාහන හදන්නේ නෑ බන්..මොකක් හරි ලබ්බක් අඩු කරන්වා උන්ගේ ඩිමාන්ඩ් එක තියාගන්න..ඉතින් මොකක් ගත්තත් අවුලක් එනවා

    ඔය වාහන දෙක ගැන ස0සන්දයක් කරන්න බෑ මචන්. මොකද ඒවා එකිනෙකට වෙනස් තත්වයන්ට, වෙනස් පරිසරයන්ට, වෙනත් කාර්යන් වලට හදලා තියෙන්නේ...ගන්න එකාගේ තමයි තීරණය..
    ගන්න එක වැඩි ගානක් හරි දීලා ගනින් මචන් හරි, හොද තත්වයේ එකක්,,ලාබෙට අරන් වලේ වැටෙන්න එපා..උබට එකක් ලක්ශ 30 හම්බෙයි එකක් 45ක් වෙද්දි..තීරණය උබේ...
     
    bmbnbb

    Member
    Apr 13, 2016
    173
    25
    0
    සය්බරේ තමා
    නවාරා ලෙඩ කියන්නේ කවුද බන්..එන ලෙඩ ටික කියන්න කියපන්..දන්න උට්ටක් නැතුව අපේ උනුත් කවුරුහරි ගොනෙක් කියවපු එකක් අල්ලන් කියවනවා..

    umba thama thiyagena inne navara ekada? avulak nethuwa godak kal pavichchi karanna puluwanda?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    අනේ මචෝ නවාර ලෙඩ නැතුව ඇති .හොද ඇති උබ වගේ කැබ් දෙක තුන ගෙදර තියාගෙන ඉන්න සල්ලි කාරයන්ට . සාමාන්‍ය එකෙක්ට නම් හතුරෙක් උනත් නවාර ගන්න කියන්න එපා .සේසතම ඉවර වෙයි .:sorry::sorry: .
     
    janish05656

    Well-known member
  • අනේ මචෝ නවාර ලෙඩ නැතුව ඇති .හොද ඇති උබ වගේ කැබ් දෙක තුන ගෙදර තියාගෙන ඉන්න සල්ලි කාරයන්ට . සාමාන්‍ය එකෙක්ට නම් හතුරෙක් උනත් නවාර ගන්න කියන්න එපා .සේසතම ඉවර වෙයි .:sorry::sorry: .

    ඒක තමයි මචන් මම උඩින් කියුවේ..ගන්න කෙනා බලන්න ඕනේ ගන්නේ ඇයි කියලා..උබ කියන විදිහට ඒක කොඩිවිනයක් නන් ඔච්චර නවාරා පාරේ යන්නේ කොහොමද මචන්,,අනික ප්‍රදානම දේ..මෙතන මම නවාරා ගන්න කියනවා නෙවේ..ටොයෝටා ගන්න කිය්නවා නෙවේ..

    අනේ මචන් සල්ලිකාරයෙක් නෙවේ..බයි ඇන්ඩ් සෙලින් තමයි කලේ..එකටත් දැන් තිත තියලා තියෙන්නේ,,,ලගම එකා කෙලෙව්වා..ඒවා වැඩක් නෑ..
     
    Last edited:

    janish05656

    Well-known member
  • umba thama thiyagena inne navara ekada? avulak nethuwa godak kal pavichchi karanna puluwanda?

    මචන් මම නවාරා එක ගෙන්න ගත්තේ 2010 කෙලින්ම එන්ගලන්තෙන්...අපේ දන්න ල්0කාවට වාහන ගේන එකේක් අල්ලලා,,අම්ම්බානට හොයලා හින්දර එකක් ගෙන්න ගත්තා,,ඔව් මම තාම දුවනවා,,කිසි අවුලක් නෑ..හැබැයි මම මෙහේ දුවන එවා ගැන නන් හොද කියන්නේ නෑ..සෑහෙන්න අවුල් බඩු තමයි තියෙන්නේ...ටොයෝටා එකකට බය නැතුව අත ගහපන් මචන්..ගින්දර වන්ඩ්ය..එකත් බලලා ගනින්,ඒක හොදයි..හදිස්සියක් ආවත් අනිත් පැත්තට දෙන්න පුලුවන්..,හොදෑකක් හම්බුනොත් උබ හැම පැත්තෙන්ම ගොඩ..
     
    Last edited:

    janish05656

    Well-known member
  • ආ එකක් කියන්න බැරි උනා..මැනුවල් එකක් ගත්තොතින් මචන් උබ මුලින්ම ස්මූත් එකට ගියර් දාන්න ඉගෙන ගන්න වෙනවා..ඒක කලේ නැත්නන් අනිවා උබට ක්ලච් ප්ලේට් 3න් 4ක් දාන්න වෙයි...ඒක යනවා හිටු කියලා.
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මචන් janish05656,
    Mitsubishi L 200 ඩබල් කැබ් (Sportero/Diamond/Warrior/Animal..etc ) එක ගැන පොඩ්ඩක් කොම්මෙන්ට් කරපන්, ඒවායේ හොද නරක, නඩත්තුව, තෙල් කිරිල්ල ගැන එහෙම..
     
    janish05656

    Well-known member
  • මචන් janish05656,
    Mitsubishi L 200 ඩබල් කැබ් (Sportero/Diamond/Warrior/Animal..etc ) එක ගැන පොඩ්ඩක් කොම්මෙන්ට් කරපන්, ඒවායේ හොද නරක, නඩත්තුව, තෙල් කිරිල්ල ගැන එහෙම..

    මචන්..බොරු ඕනි නෑ මචන්..මම මිට්සුබිශි කැබ් ගැන නන් දන්නේම නෑ..මගේ යාලුවෝ නන් ඉන්නවා තියන..මම අහල දාන්නන්..සොරි මචන්..බොරු කියලා වැඩක් නෑ අරක නෑ මේක නෑ කියලා...
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    ඔකේ මචන් නො ප්‍රොබ්ලම් , සන්තෝසයි උබ ඇත්ත ඇති සැටියෙන් කීම පිලිබදව..

    උබට වෙලාවක් තිබ්බොත් පොඩ්ඩක් විස්තර හොයල මේකේ හරි, pm එකක් හරි දාපන්... තැන්ක්ස්.