1. janish05656

    උඹලා මේවට කියන්නේ කොහොමද?

    ජපන් බටු..මම අහලා තියනවා ඕකට ඉක්මනට වාතයේ තියන දේවල් උරාගන්නවා කියලා, ඔය ප්ලාස්ටික්, කෙමිකල් ෆැක්ටරි ලග හැදෙන හස් වලින් කොල කන්න එපා කියනවා..ඒවාට ඔක්කෝම උරාගෙන් ඒවා පිලිකා වලට හේතු වෙනවා කියලා,,මේක අහන්න ලැබුන එකක්,අපේ ගෙදර වත්තේ ගහෙන් ගත්තොත් මිස දැන් ගෙන්නේ නෑ..මාර රසයි..
  2. janish05656

    සුන්දර බෙලිහුල් ඔයේ සැගවුනු මාරායා දකින්

    මචන් පුල් ඩෙඩ්ලිනේ බන්..අඩෝ හිතපන් නස්තාර් වෙන්න ගහලා ඕකේ මැදට වෙන්න බැහැලා හිටියානන්,,එකපාරට නැගිටලා එන්න වෙන්නේ නෑනේ බන්,,අඩෝ වතුර එක්කනන් දැන් බැහැ වගේ..
  3. janish05656

    ස්මාර්ට් කැබ්

    ආ එකක් කියන්න බැරි උනා..මැනුවල් එකක් ගත්තොතින් මචන් උබ මුලින්ම ස්මූත් එකට ගියර් දාන්න ඉගෙන ගන්න වෙනවා..ඒක කලේ නැත්නන් අනිවා උබට ක්ලච් ප්ලේට් 3න් 4ක් දාන්න වෙයි...ඒක යනවා හිටු කියලා.
  4. janish05656

    ස්මාර්ට් කැබ්

    මචන් මම නවාරා එක ගෙන්න ගත්තේ 2010 කෙලින්ම එන්ගලන්තෙන්...අපේ දන්න ල්0කාවට වාහන ගේන එකේක් අල්ලලා,,අම්ම්බානට හොයලා හින්දර එකක් ගෙන්න ගත්තා,,ඔව් මම තාම දුවනවා,,කිසි අවුලක් නෑ..හැබැයි මම මෙහේ දුවන එවා ගැන නන් හොද කියන්නේ නෑ..සෑහෙන්න අවුල් බඩු තමයි තියෙන්නේ...ටොයෝටා එකකට බය නැතුව අත ගහපන් මචන්..ගින්දර...
  5. janish05656

    ස්මාර්ට් කැබ්

    ඒක තමයි මචන් මම උඩින් කියුවේ..ගන්න කෙනා බලන්න ඕනේ ගන්නේ ඇයි කියලා..උබ කියන විදිහට ඒක කොඩිවිනයක් නන් ඔච්චර නවාරා පාරේ යන්නේ කොහොමද මචන්,,අනික ප්‍රදානම දේ..මෙතන මම නවාරා ගන්න කියනවා නෙවේ..ටොයෝටා ගන්න කිය්නවා නෙවේ.. අනේ මචන් සල්ලිකාරයෙක් නෙවේ..බයි ඇන්ඩ් සෙලින් තමයි කලේ..එකටත් දැන් තිත තියලා...
  6. janish05656

    ස්මාර්ට් කැබ්

    නවාරා ලෙඩ කියන්නේ කවුද බන්..එන ලෙඩ ටික කියන්න කියපන්..දන්න උට්ටක් නැතුව අපේ උනුත් කවුරුහරි ගොනෙක් කියවපු එකක් අල්ලන් කියවනවා.. ඩුබයි, ඖස්ට්‍රේලියා, එන්ගලන්තේ වගේ ගියපු එකෙක් නන් දන්නවා නිසාන් නවාරා එකේ ප්‍රසිද්දිය..එහේ ටොයොටා ගනන් ගන්නේ නෑ බන්..ලෑන්ඩ් කෲසරේ ඇරෙන්න.. නවාරා එකේ තෙල් කරන්නේ නෑලු...
  7. janish05656

    එදිනෙදා ඇහ ගැටෙන Display Screens ගැන බිදක්... - Part 1

    අඩේ මරු බන්ස්..සෑහෙන්න දෙයක් දැනගත්තා...රෙප් ඩුන්නා
  8. janish05656

    Best Comedy Movies Ever !!!

    1. Dirty Grandpa 2. Neighbors 2: Sorority Rising 3. The Brothers Grimsby 4. Daddy's Home 5. Pixels 6. Ted 1, Ted 2 7. Pitch Perfect 1, Pitch Perfect 2 8. Get Hard 9. Spy 10. The Wedding Ringer 11. Horrible Bosses 1, Horrible Bosses 2
  9. janish05656

    මාළු ටැංකියක්....

    මාලු ඇති කරන එකට අසයි බන්, ඒත් ටැ0කිය අස්කරන්න යද්දි තමයි එපා වෙන්නේ
  10. janish05656

    ක්ලාස් වලදි වෙච්ච ආතල්

    අඩෝ අපිට අකව්න්ට්ස් උගන්නපු සැර් කෙනෙක් හිටියා..රුවන්..පට්ටම ආතල් ඩයල් එක..පන්තියේ අන්තිම කාලේ වෙද්දි මචන් ඉන්නේ කොල්ලෝ විතරයි..එච්චරට අපේ හිටපු කොල්ලෝ හොදයි..දවස්ක් කෙල්ලෙක් චිට් එකක් එවලා තිබුනා,, " සර් දැන් යවන්නකෝ කියලා " සර් ඒක කියවලා, ඇගට නොදැනෙන්න ඇහුවා,, ඇතුලෙද කියලා..ඇඩෙනවා බන්,,කොල්ලෝ...
  11. janish05656

    බල්ලෙක් කෑවොත්!

    රෙප් දුන්නා මචන්...පට්ට්ටම වටින නූලක්..බූක්මාර්ක් එකක් දාගත්තා...අඩෝ අර පල්ලහා තියන විඩ්යෝ එකේ අර පොඩි එකා අඩන්නේ වතුර නිසාද?? යකුනේ..ගෙදර බල්ලා ගාවටවත් යන්න හිතෙන්නේ නෑ බොල
  12. janish05656

    ජීවිතේ පට්ට ඒකාකාරී බන්...

    මචන්,,මම මේ ලගකදි ඉදන් මාසෙකට 2ක් කොහෙ හරි යනවා... අවම එක පාරක් හරි..මේ සතියේ අනුරදපුර යන්න ඉන්නෙ.. කරනවා නන් මෙන්න පොඩ්ඩක්.. 1. ගෝ කර්ටින් පාරක් පලයන්, පට්ට අතල්. 2. පේන් බෝල්,,කියලා වැඩක් නෑ. 3. රාෆ්ටින්..ඕකනන් ඉක්මනට පලයන්..අර ඩෑම් එකෙන් පස්සෙ නැති වෙයි කියනවා.. 4. හයිකින් පාරක් 5. කැලේකට...
  13. janish05656

    ස්

    BUMP
  14. janish05656

    එලකිරි Fashion කොල්ලන්ට පමනයි

    එලකිරි Fashion කොල්ලන්ට පමනයි අද Fashion කියන්නේ දවසින් දවස වැඩිවෙන දෙයක්..අපි අලුත් තාලේ, අලුත් කාලෙක් ඉද්දි ඇයි පරන විදිහට Fashion කරන්නේ.. අද පාරට බැස්සොත් වයිවාරණ ස්ටයිල් දාලා යන කස්ටිය බලාගන්න පුලුවන්..සමහරු නිකන් අවිදින වෙසක් කූඩු වගේ, තවත් සමහරු ඉස්මර්ට් එකට ඒක කරගන ඉන්නවා. තව කට්ටිය...
  15. janish05656

    තිසර පෙරේරාට දඩ, මිචෙල් ස්ටාර්ක්ට තදින් ත&#351

    අඩේ තිසරයා ඌට ඉන්ගිරීසියෙනුත් බැනලා,, සින්හලෙනුත් බනිනවා,,අම්මාට **දාලා කියලා...බලපන්..
  16. janish05656

    මෙහෙමත්_ප්‍රතිමා

    ElaKiri.com Message You must spread some Reputation around before giving it to Wolverine GTR again.
  17. janish05656

    මීයා

    යකෝ උබ ඔය මීයා වාහනේ දාගන යද්දි,, ඌකා ඔය පෙට්ටියෙන් එලියට අහෙම පැන්නා නන් උබ ගහේ වදින විදිහ බලා ගන්න තිබුනා..උබ මීයාව අරන් ටුවෑර් එකක් යනවාද?? LOL
  18. janish05656

    BattleBots

    ඔව් මචන් මමත් ඒක දැක්කා..එත් මම හිතනේ මචන් එහෙම එකක් තියන එකක් නෑ මචන්,,මොකද ඊට පස්සේ රටවල් රටවල් ගේමට සෙට් වෙනවා නේ බන්..ඕක අන්තිමට යුධයක් වෙලා නවති. ElaKiri.com Message You must spread some Reputation around before giving it to LazyLizard again.

    No contents