ක්ලාස් වලදි වෙච්ච ආතල්

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    api balcony eke hitiye. Moota mala panala polawe adi happa happa banidddi mata inna ba ban hina nowi. Balcony eke yatata paath wela hina wewi innawa e welawata. Ara athi athi kiyala wechcha sceneeken passe iskole wasala hamara una ban :sorry: passe dawase class teacher tath kelam kiwwa uttala tika :sorry:

    appa emada ? koheth innawa bn utta la.. awlk na uba wade kara gaththa ne. :)
    hkz uba hitye balcony da ? patta :lol: maath tka dwasakk idala bassa pahalata ethana idann wadakk karanne na bn pizzu kelinawa mama :rolleyes: :P
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    මේක වුනේ දෙව්රුවන් sir ගේ class එකේ. පන්තිය පටන් ගත්ත ගමන් කලින් සතියේ කරපුව අහනවනවනේ ඒවෙලාවේ මම පොත මේසේ යට තියාගෙන උත්තර දෙනවා මේක දැක්කා. මාව ඉස්සරහට අරන් කෙල්ලන්ගේ පෝලිමේ වාඩි කෙරෙව්වා. ඉස්සරහ පෝලිමේ හිටියේ අපේ ගෙවල් ලඟ ඉන්න කෙල්ලෙක් පොඩි කාලේ මගෙත් class ගිහින් තියන නිසා ඒකිව මන් දන්නවා. එත් A/l class එකේ කවදාවත් කතා කරලා නෑ. එදා කරපු පාඩම බන්දන හැඩ. මන් දැන් sir board එකේ අදින එව්වා ඔක්කොම අර කෙල්ලගෙන් පාට පාට පෑන් ඉල්ලගෙන අදිනවා. sir මේක දැකල අහ්හ් මූ වැඩ කරන එකෙක්නෙ කෙල්ලන්ගේ පෝලිමට එන්න ඕනවටද කොහෙද වැඩ කරලා නැත්තේ කියල ආපහු පිටිපස්සේ හිටිය පොලිමටම යැව්වා. එදයින් පස්සේ මන් මාසයක් විතර class ගියේ නැ.:no::no::no:
     
    • Like
    Reactions: chathuranirmal

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    :lol::lol::lol:

    අපරාදෙ චෑන්ස් එක :sorry::sorry:
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    කුරුනෑගල ක්ලාස් යන කාලෙ කීරිති සර්ගෙ ක්ලාස් එකේ වෙච්චි සිද්ධියක්.

    කීර්ති සර්ගෙ ක්ලාස් ගියපු උන් දන්නව සර් ටිකක් පොයිය අරින්න හෙන ආසයි කියලා.සර් ගියපු රටවල්,සර්ගෙ ජොබ් එක,සර්ගෙ වයිෆ් දුවලා,සර්ගෙ යාලුවො,සර් කරපුවා කියපුවා ඔය ඔක්කොම ක්ලාස් එකේ කියනවා.දවසක් උදේම සර් ඇවිල්ලා,පටන් ගත්තා උදෑසන පොයි කතාව

    සර්:-මට ඊයෙ රුහුනු විශ්ව විද්‍යාලයෙන් කතා කරලා අහවල් ආචාර්‍ය උපාධිය පිරිනැමුවා.

    සබාවෙන් අත්පොලොසන්...

    සර්:-ඒ වගේම ඊයෙ අහවල් පන්සලේ නායක හාමුදුරුවො මට දේශබන්ධු සම්මානයත් පිරිනැමුවා

    සබාවෙන් අත්පොලොසන්....,සර් ඒ ගැම්මටම

    සර්:- ඊයෙ ඒකත් අරන් ගෙදරවත් යන්නෙ නැතුව කෙලින්ම මෙහෙ ආවෙ

    ඒකටත් සබාවෙන් අත්පොලොසන්......:lol::lol::lol:

    "තොපි කාලකන්නි බල්ලො,තොපිට කිව්ව කට හොඳයි යකෝ මේ පඩියක උලාගත්තනම් හැත්ත":oo::oo::oo:

    මේ කතාව ඇහුවම මට තව කතාවක් කියන්න හිතුන.හැබැයි එකට මම සම්බන්ද නැහැ. ඒ විතරක් නෙවෙයි කොච්චර වයසට ගිහින්ද කියල දුකකුත් එනවා.

    ඔය කියන පම්පෝරි ගහන කීර්ති සර්ම මහනුවර සුධර්ශි ශාලාවේ පන්ති කරනවා.ඒක තියෙන්නේ මාලිගාවට කෙලින්ම වැවේ අනිත්පැත්තේ. ඔය කාලේ මාලිගාවට බෝම්බ ගහල ඊටපස්සේ ඒක අලුත්වැඩියා කරලා ඉවරයි.නමුත් වැඩිලස්සනට අලුත් lighting පද්දතියක් හදන්න යනවලු.

    කීර්ති සර් ඉතින් විදුලි ඉංජිනේරු කියල මහලොකු පොරත්වයෙන්නේ ඉන්නේ. මිනිහ කතාව පටන්ගත්ත.

    " ළමයි ඔය මාලිගාවේ අලුත් lighting system එක design කරන්නේ wiring plan කරන්නේ මං තමයි. ඕවගේ සියුම් වැඩක් design කරන්න ලංකාවේ සුදුසුම කෙනා මම. ඒක ඉවර උනාම මාලිගාවේ චායාව වැවේ පෙන්නේ හරියට මාලිගාව වැවේ තියෙනවා වගේ"

    ටික වෙලාවකින් සර්ට චිට් එකක් ආව.ඒක කියෙව්වා. "අවලන් බල්ලෝ,උඹලට උගන්නල වැඩක් නැහැ කියල ස්ටේජ් එකෙන් බැහැල යන්න ගියා. පස්සේ තමයි දන්නේ සීන් එක.

    කව්දෝ එකෙක් චිට් එකක් ඇරලා "සර් වයරින් කලොත් ඉතින් මාලිගාව වැවේ තමයි" කියල.
     
    :lol::lol:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082

    ඔය කතාව අපිටත් කිව්වා බන්,ජර්මනියෙන්ද කොහෙද ඩිසයිනර් කෙනෙක් ගෙන්නලා කලා කියලා නේද?:lol::lol::lol:
    Save
     
    Last edited:

    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    ඔය කතාව අපිටත් කිව්වා බන්,ජර්මනියෙන්ද කොහෙද ඩිසයිනර් කෙනෙක් ගෙන්නලා කලා කියලා නේද?:lol::lol::lol:
    Save

    නෑ බන්.ජර්මනියෙන් ගෙන්නුවෙ බල්බ් වගයක්නෙ.:D:D
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    නෑ බන්.ජර්මනියෙන් ගෙන්නුවෙ බල්බ් වගයක්නෙ.:D:D
    නෑ නෑ ඔය ලයිට් ඩිසයිනින්ග් කරන ඩයල් ඉන්නවලු,උන් ඒ එකෙකුත් ගෙනෙල්ලලු කරේ,ලෝකෙ දෙවෙනියට හොඳම එකාද කොහෙද කියලා කිව්වා:lol::lol::lol:
    Save
     
    සර් ගෙදර යන්නෙ නැතුව ක්ලාස් ආවා කියන එක අත්පුඩි ගහන්න ඕනෙ එකක්ද බන් :lol::lol::lol:
    Save

    අඩෝ ඒකට මොකද්ද බන් එහෙනම් කරන්න ඕන
    අපිට ආදරේටනේ සර් ඒකත් අරන් කෙලිම්ම මෙහෙ ඇවිල්ලා තියෙන්නේ
    :lol: :rofl:
     
    මේ කතාව ඇහුවම මට තව කතාවක් කියන්න හිතුන.හැබැයි එකට මම සම්බන්ද නැහැ. ඒ විතරක් නෙවෙයි කොච්චර වයසට ගිහින්ද කියල දුකකුත් එනවා.

    ඔය කියන පම්පෝරි ගහන කීර්ති සර්ම මහනුවර සුධර්ශි ශාලාවේ පන්ති කරනවා.ඒක තියෙන්නේ මාලිගාවට කෙලින්ම වැවේ අනිත්පැත්තේ. ඔය කාලේ මාලිගාවට බෝම්බ ගහල ඊටපස්සේ ඒක අලුත්වැඩියා කරලා ඉවරයි.නමුත් වැඩිලස්සනට අලුත් lighting පද්දතියක් හදන්න යනවලු.

    කීර්ති සර් ඉතින් විදුලි ඉංජිනේරු කියල මහලොකු පොරත්වයෙන්නේ ඉන්නේ. මිනිහ කතාව පටන්ගත්ත.

    " ළමයි ඔය මාලිගාවේ අලුත් lighting system එක design කරන්නේ wiring plan කරන්නේ මං තමයි. ඕවගේ සියුම් වැඩක් design කරන්න ලංකාවේ සුදුසුම කෙනා මම. ඒක ඉවර උනාම මාලිගාවේ චායාව වැවේ පෙන්නේ හරියට මාලිගාව වැවේ තියෙනවා වගේ"

    ටික වෙලාවකින් සර්ට චිට් එකක් ආව.ඒක කියෙව්වා. "අවලන් බල්ලෝ,උඹලට උගන්නල වැඩක් නැහැ කියල ස්ටේජ් එකෙන් බැහැල යන්න ගියා. පස්සේ තමයි දන්නේ සීන් එක.

    කව්දෝ එකෙක් චිට් එකක් ඇරලා "සර් වයරින් කලොත් ඉතින් මාලිගාව වැවේ තමයි" කියල.

    කෙරි ආතල් :lol: :rofl:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    mewa mathak weddi thamai danenne api dan kochchara wayasaida kiyala....e dawaswala man class yanna hena kammaliya eth ape ayya kaaraya u ol walata maths igena gaththa sir kaarayata mawa sentimental kala mata ithin maara mala..sir karaya ape ayyage fit ekak ithin sirta mawa adunnala ehema dunna passe thamai meka kiuwe sir hari hodai eth ubata dena wada ehema hariyata karagena palayan nattan ambaneka guti kiyala me sir karaya rugger gahana ekek..mu samanyayen class iwara weddi denawa home work sathi ekahamaarakata withara patta godak kohoma hari ape sat eke hitiya ekek home work karala natuwa uta dunna gutiyak okkoma issaraha eka kochchara sarada kiyanawanam man edain passe class giye na....
     
    janish05656

    Well-known member
  • අඩෝ අපිට අකව්න්ට්ස් උගන්නපු සැර් කෙනෙක් හිටියා..රුවන්..පට්ටම ආතල් ඩයල් එක..පන්තියේ අන්තිම කාලේ වෙද්දි මචන් ඉන්නේ කොල්ලෝ විතරයි..එච්චරට අපේ හිටපු කොල්ලෝ හොදයි..දවස්ක් කෙල්ලෙක් චිට් එකක් එවලා තිබුනා,, " සර් දැන් යවන්නකෝ කියලා " සර් ඒක කියවලා, ඇගට නොදැනෙන්න ඇහුවා,, ඇතුලෙද කියලා..ඇඩෙනවා බන්,,කොල්ලෝ ඔක්කෝම හිනාවෙනකොට කෙල්ලෝ ටික කල්පනා කරනවා..අඩෝ බුවා රට ගියා මචන්..නියම බුලට් එක, මිනිහාට මොකක් හරි අවුලක් අවා ලමයෙක්ගෙන්..ඒක නිසා පන්ති නැවැත්තුවා..
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    එක දවසක් මචං බුක්මාර්ක් වගයක් විකුනන්න ගිහින් clz එකේ කෙල්ලෙක්ට බුක් මාර්ක් එකක් දුන්න . මෙකි ඒ පාර මට මුකුත් කියන්නේ නැතුව එකක් ගන්නෙත් නැතුව පාරේ වැටිලා තිබ්බ රු 10 පෙන්නලා ගිය. කැ* සීන් එක නේ. පට්ට නෝන්ඩිය.

    දැන් කරන්න දෙයක් නෑ මේකිට වැඩක් දෙන්නම් කියල ගියා clz එකට. පස්සේ ටොයිලට් එකේ තිබ්බ වතුර බාල්දිය අරන් ගියා ක්ලාස් එක ඇතුලට. මෙකි ඉදගෙන හිටියේ අයිනේ පුටුවක අ . ඒ ක්ලාස් එකට ඇතුල් වෙන්න තිබ්බේ ඉස්සරහින් නෙවෙයි පිටිපස්සෙන්. ඉතින් යනකොට ඉදගෙන ඉන්න උන්ට පෙන්නේ නැහැ එන එකාව.

    පස්සේ හිමිට බාල්දිය බිමින් තියලා කකුලින් තල්ලු කරගෙන ගියා. පස්සේ මෙඊගෙ පුටුව ලගදි හිමිට ඇතුලට තල්ලු කරගන ගියා. දැන් බාල්දිය තියෙන්නේ මේකිගේ පුටුව යටින්.;)

    දැන් සර් අවා ක්ල්ස් එකට ඇවිත් උගන්නනවා. පස්සේ මම හිමිට කොලෙක්ට ලියල යැව්වා " සර් ටොයිලට් එකට යන්න බෑ ගැනු ළමයෙක් බාල්දිය තියාගෙන ඉන්නවා " කියලා සර් මේක කියෙව්වා. පස්සේ කියපි " ඔය ටොයිලට් එකේ වතුර බාල්දිය තියාගෙන ඉන්න ගෑනු ළමයා කරුණාකරලා එක ගිහින් තියන්න කියලා " දැන් කස්ටිට තමන්ගේ පුටු අස්සේ හොයනවා.

    මෙන්න මෙකි උඩ ගිහින් බාල්දිය හම්බුනා. දැන් කරන්න දෙයක් නෑ නේ. වෙන එකෙක් ගිහින් තියෙන්නේ නෑ නේ, මෙකි රතු වෙලා , හිමිට නැගිට්ටා බාල්දිය අරගෙන දෙනෝ දාහක් මැද ටොයිලට් එකට ගිහින් තිබ්බා

    නිකමට හිතපන්කෝ ක්ලාස් එකක් මැද්දේ ටොයිලට් එකේ බාල්දිය උස්සන් යනකොට.. :lol:

    ඔන්න ඔහොමයි අපි return එක දුන්නේ

    :lol:
     
    adiraja

    Junior member
  • Jul 30, 2016
    93
    6
    18
    මේ කතාව ඇහුවම මට තව කතාවක් කියන්න හිතුන.හැබැයි එකට මම සම්බන්ද නැහැ. ඒ විතරක් නෙවෙයි කොච්චර වයසට ගිහින්ද කියල දුකකුත් එනවා.

    ඔය කියන පම්පෝරි ගහන කීර්ති සර්ම මහනුවර සුධර්ශි ශාලාවේ පන්ති කරනවා.ඒක තියෙන්නේ මාලිගාවට කෙලින්ම වැවේ අනිත්පැත්තේ. ඔය කාලේ මාලිගාවට බෝම්බ ගහල ඊටපස්සේ ඒක අලුත්වැඩියා කරලා ඉවරයි.නමුත් වැඩිලස්සනට අලුත් lighting පද්දතියක් හදන්න යනවලු.

    කීර්ති සර් ඉතින් විදුලි ඉංජිනේරු කියල මහලොකු පොරත්වයෙන්නේ ඉන්නේ. මිනිහ කතාව පටන්ගත්ත.

    " ළමයි ඔය මාලිගාවේ අලුත් lighting system එක design කරන්නේ wiring plan කරන්නේ මං තමයි. ඕවගේ සියුම් වැඩක් design කරන්න ලංකාවේ සුදුසුම කෙනා මම. ඒක ඉවර උනාම මාලිගාවේ චායාව වැවේ පෙන්නේ හරියට මාලිගාව වැවේ තියෙනවා වගේ"

    ටික වෙලාවකින් සර්ට චිට් එකක් ආව.ඒක කියෙව්වා. "අවලන් බල්ලෝ,උඹලට උගන්නල වැඩක් නැහැ කියල ස්ටේජ් එකෙන් බැහැල යන්න ගියා. පස්සේ තමයි දන්නේ සීන් එක.

    කව්දෝ එකෙක් චිට් එකක් ඇරලා "සර් වයරින් කලොත් ඉතින් මාලිගාව වැවේ තමයි" කියල.

    bada ridenawa utto hinawelama mehema athal denna epa
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අඩෝ අපිට අකව්න්ට්ස් උගන්නපු සැර් කෙනෙක් හිටියා..රුවන්..පට්ටම ආතල් ඩයල් එක..පන්තියේ අන්තිම කාලේ වෙද්දි මචන් ඉන්නේ කොල්ලෝ විතරයි..එච්චරට අපේ හිටපු කොල්ලෝ හොදයි..දවස්ක් කෙල්ලෙක් චිට් එකක් එවලා තිබුනා,, " සර් දැන් යවන්නකෝ කියලා " සර් ඒක කියවලා, ඇගට නොදැනෙන්න ඇහුවා,, ඇතුලෙද කියලා..ඇඩෙනවා බන්,,කොල්ලෝ ඔක්කෝම හිනාවෙනකොට කෙල්ලෝ ටික කල්පනා කරනවා..අඩෝ බුවා රට ගියා මචන්..නියම බුලට් එක, මිනිහාට මොකක් හරි අවුලක් අවා ලමයෙක්ගෙන්..ඒක නිසා පන්ති නැවැත්තුවා..

    :lol::lol::lol:
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    එක දවසක් මචං බුක්මාර්ක් වගයක් විකුනන්න ගිහින් clz එකේ කෙල්ලෙක්ට බුක් මාර්ක් එකක් දුන්න . මෙකි ඒ පාර මට මුකුත් කියන්නේ නැතුව එකක් ගන්නෙත් නැතුව පාරේ වැටිලා තිබ්බ රු 10 පෙන්නලා ගිය. කැ* සීන් එක නේ. පට්ට නෝන්ඩිය.

    දැන් කරන්න දෙයක් නෑ මේකිට වැඩක් දෙන්නම් කියල ගියා clz එකට. පස්සේ ටොයිලට් එකේ තිබ්බ වතුර බාල්දිය අරන් ගියා ක්ලාස් එක ඇතුලට. මෙකි ඉදගෙන හිටියේ අයිනේ පුටුවක අ . ඒ ක්ලාස් එකට ඇතුල් වෙන්න තිබ්බේ ඉස්සරහින් නෙවෙයි පිටිපස්සෙන්. ඉතින් යනකොට ඉදගෙන ඉන්න උන්ට පෙන්නේ නැහැ එන එකාව.

    පස්සේ හිමිට බාල්දිය බිමින් තියලා කකුලින් තල්ලු කරගෙන ගියා. පස්සේ මෙඊගෙ පුටුව ලගදි හිමිට ඇතුලට තල්ලු කරගන ගියා. දැන් බාල්දිය තියෙන්නේ මේකිගේ පුටුව යටින්.;)

    දැන් සර් අවා ක්ල්ස් එකට ඇවිත් උගන්නනවා. පස්සේ මම හිමිට කොලෙක්ට ලියල යැව්වා " සර් ටොයිලට් එකට යන්න බෑ ගැනු ළමයෙක් බාල්දිය තියාගෙන ඉන්නවා " කියලා සර් මේක කියෙව්වා. පස්සේ කියපි " ඔය ටොයිලට් එකේ වතුර බාල්දිය තියාගෙන ඉන්න ගෑනු ළමයා කරුණාකරලා එක ගිහින් තියන්න කියලා " දැන් කස්ටිට තමන්ගේ පුටු අස්සේ හොයනවා.

    මෙන්න මෙකි උඩ ගිහින් බාල්දිය හම්බුනා. දැන් කරන්න දෙයක් නෑ නේ. වෙන එකෙක් ගිහින් තියෙන්නේ නෑ නේ, මෙකි රතු වෙලා , හිමිට නැගිට්ටා බාල්දිය අරගෙන දෙනෝ දාහක් මැද ටොයිලට් එකට ගිහින් තිබ්බා

    නිකමට හිතපන්කෝ ක්ලාස් එකක් මැද්දේ ටොයිලට් එකේ බාල්දිය උස්සන් යනකොට.. :lol:

    ඔන්න ඔහොමයි අපි return එක දුන්නේ

    අන්න කොල්ලෝ
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    1. සර් කියනවා මෙහෙම...... තොපි අද බස් එකේ යන්න තියන සල්ලි අර ගේට්ටුව ගාව ඉන්න ගැනිට දීල පයින් පලයල්ලා... ඒකිගේ කැ හුත්ත ගිහිල්ල ලු (පපුවේ අමාරුවක්)

    2.සර් පන්තියට එන කොට කොල්ලෙක් සු සු කියලා.... මුට තද උනා ... සරම ටිකක් උස්ස ගත්තා... කවුද යකෝ හු කිවුවේ තොපි ගෑනු දැකල නැද්ද ? තොපි ගෙදර ගිහින් ගෙදර උන් ගේ රෙද්ද උස්සල බලපන් එකම තමා මුන්ටත් තියෙන්නේ ... කියල පන්ති නවත්තල ගියා... ඇවිල්ල කොල්ලෝ ටික සමාව ගන්න කන් ක්ලාස් කරේ නැහැ

    සර් තමා බන්දුල ගුනවර්දන
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    ඔන්න මචන් කීර්ති ධර්මසිරි එදා රට කතා ඇත ඇරලා දුවල දෙන්නගේ ඉස්කෝලේ වරුණ කියන්න ගත්තා...මෑන් කියනවා ඉස්කෝලෙක කොලිටිය කියන්න පුළුවන් ටෝය්ල්ට් එකට ගියාම ඒවගේ ලියල තියන ඒවා බලපුවාම (මුගේ දුවල යන්නේ ලේඩිස්) මන් දැකල නෑ හොද ඉස්කෝල වල එහෙම තියනවා..මං දවසක් ඇහුව දුවගෙන් ඔයාල ටෝය්ලට් යද්දී පෑන් ටිපෙක්ස් එහෙම අරන් යනවද කියලා...අපේ පේලියෙන් නැගුන වලත්ත හිනාව මුළු ශාලාව පුරාම පැතිර යන්නට වැඩි වෙලාවක් ගත නොවුනි ...වලත්ත බල්ලෝ,උඹලට උගන්නල වැඩක් නැහැ කියල ස්ටේජ් එකෙන් බැහැල යන්න ගියා..
     
    • Like
    Reactions: rudr@

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23

    :D:lol::lol: