මචන්,,උබ උපතින්ම සල්ලි කාරයෙක්ද, උපතින්ම දුප්පත්ද කියන එක නෙවේයි ටොපිය..උබ සල්ලි කීයක් මොන කාලෙදි ( වයස ) හම්බ කරනවා කියන එක ඉල්ලක්ක කරගන්නයි ඕනේ..
මෙතන කියලා තියනවා උබ උගත් වෙන්න ඕනිද? නැද්ද යන්න? ඕකට කියන්න තියෙන්නේ මචන් අනිවා ඕනේ..මොකද සමහර මිනිස්සු උපදින්නේම පට්ට මොලයක් එක්ක..සමහරු කොවේ දාලා...